ithin wediyenma kanne rajapakshala kiyala mulu lokema dananwane
එහෙම දන්නවනං බයිල ගගහ ඉන්නෙ නැතුව යහපාලන අවුරුදු 5 අධිකරණ ක්‍රියාමාර්ග අරං ඔප්පු කරන්න තිබුනනෙ?
ඒකාධිපති මහින්දගෙ කාලෙ (උං කියන විදියට) හැමදාම මාඬ්ය සාකච්චා, උද්ගෝෂන කරන්න පුලුවන් නං හොරකං කරනව කියල, උන්ගෙ යහපාලන කාලෙ ඒ තිබ්බ මාධ්ය සාකච්චා, උද්ගෝෂන වලින් 10% වත් කරන්න බැරි උනේ ඇයි හොරු අල්ලන්නෙ නැති එකට විරුද්ධව, ඔප්පු කරපු මහ බැංකුව හොරා කාපු එකට විරුද්ධව?
එදා ලැම්බෝගිනි ගෙනාව කියල උඹල අප්පුඩි ගහනකොට අඩි පොලොවෙ හප්පල, දිවුරල කියපුව දැං කිව්වෙ නැහැ කියනව නේද?
sakkili balu Sirisena , ponna ranil dennama nokarapu nisane ballo paradune, kuttama kohoma anuwath horu serama deal dala goda yana ekai hemadama wenne, dan apu sakkili set eka awe pasku case ekatai, central bank case ekatai daduwam denawa kiyala, eka kiyala awata oya ekekta wath daduwamak denne ne. pasku irida commission sabawa kiyanne election promote karanna dapu media show ekak.
මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපං බයිල ගගහ වටේ යන්නෙ නැතුව...
"ඒකාධිපති මහින්දගෙ කාලෙ (උං කියන විදියට) හැමදාම මාඬ්ය සාකච්චා, උද්ගෝෂන කරන්න පුලුවන් නං හොරකං කරනව කියල, උන්ගෙ යහපාලන කාලෙ ඒ තිබ්බ මාධ්ය සාකච්චා, උද්ගෝෂන වලින් 10% වත් කරන්න බැරි උනේ ඇයි හොරු අල්ලන්නෙ නැති එකට විරුද්ධව, ඔප්පු කරපු මහ බැංකුව හොරා කාපු එකට විරුද්ධව?
එදා ලැම්බෝගිනි ගෙනාව කියල උඹල අප්පුඩි ගහනකොට අඩි පොලොවෙ හප්පල, දිවුරල කියපුව දැං කිව්වෙ නැහැ කියනව නේද?"
ඇයි විජිත මෙහෙම බොරු චෝදනා කරලා ලංකාව සවුත්තු කරන්නේ. අපේ පොලිසියේ වැරදි ඕනේ තරම් තියෙනවා. පගා ගහනවා. නමුත් වරදකදී ජාතිය බලල සිංහල නම් යන්න කියන්නෙ නැහැ. අහල බලල ඔබේ අදහස් දක්වන්න.
Ethakota jeppo mahinda hora kaawa kiyanne UNP ekath ekka gahapu deal ekak nisaada?Wate yanne uba,mama kiuwane owa serama deal, janathawa andanawa, ubala wage wahallu innskan goda emak ne
Ethakota jeppo mahinda hora kaawa kiyanne UNP ekath ekka gahapu deal ekak nisaada?
උන් අවුරුදු 5ක් යහපාලනෙත් එක්ක ගත්ත ආතල් වල ප්‍රතිඵල තමා ඇවිත් තියෙන්නේUNP eka hora kewa kiyala jeppo kiyanne ai uba danne nedda. JEPPO kiyanne ranilwa ganna kiyala central bank seen ekata. mahinda ranilwa ganne ne deal nisa
UNP eka hora kewa kiyala jeppo kiyanne ai uba danne nedda. JEPPO kiyanne ranilwa ganna kiyala central bank seen ekata. mahinda ranilwa ganne ne deal nisa

පරීක්ෂනයක්වත් කරන්නෙ නැතුව කොහොමද බං හොරා කෑව කියන්නෙ ලොකු ගානක්?
හඳුන්නෙත්ති රනිල්ව වැරදි කාරයෙක් කරේ නැහැනෙ?
මගේ මුල්ම ප්‍රශ්නය උන, ඒකාධිපතිය ඉන්නකොට දිනපතා හොරකං දූෂන වලට විරුද්දව උද්ගෝෂණ, මාඬ්ය සාකච්චා තියපු ජෙප්පො, "යහපාලනය" ආවට පස්සෙ සද්ද නැතුව හිටපු එකත් අවුල් නේද? ජෙප්පො රනිල් එක්ක ඩීල් ද?![]()
මගේ මුල්ම ප්‍රශ්නය උන, ඒකාධිපතිය ඉන්නකොට දිනපතා හොරකං දූෂන වලට විරුද්දව උද්ගෝෂණ, මාඬ්ය සාකච්චා තියපු ජෙප්පො, "යහපාලනය" ආවට පස්සෙ සද්ද නැතුව හිටපු එකත් අවුල් නේද? ජෙප්පො රනිල් එක්ක ඩීල් ද?jeppo adath kiyanne ranilwa arrest karala parassna karanna, deal thiyanam ehema kiyanne ne.
dan anduwa central bank seen eka katha karane neththe deal nisane. yahapalanaya ranil mahinda ekka deal una family eke kawawath arrest karanne ne kiyala, dan ekata kelehiguna salakanawa ranilwa arrest karaanne nethuwa, owa thama supiri prasidda deal kiyanne.
මගේ මුල්ම ප්‍රශ්නය උන, ඒකාධිපතිය ඉන්නකොට දිනපතා හොරකං දූෂන වලට විරුද්දව උද්ගෝෂණ, මාඬ්ය සාකච්චා තියපු ජෙප්පො, "යහපාලනය" ආවට පස්සෙ සද්ද නැතුව හිටපු එකත් අවුල් නේද? ජෙප්පො රනිල් එක්ක ඩීල් ද?
ithin ban mama kiuwe jeppo kocharaa media meeting thiyala kiuwada rainilwa ganna kiyala, kare neththe ranil Sirisena deal nisa. uba mama kiyapu eka apahu kiyawapan.
a wagema dan ranil mahinda deal nisane central bank case eka adinne neththe.
