"පසුගිය 10 වනදා JVP පෙළපාලියකට නවක විශ්වවිද්‍යාල සිසුන් බලහත්කාරයෙන් ගෙන ගොස් රාත්‍රී 7 පමණ වෙන තෙක් එහි තබාගෙන ඇති බවට වාර්තාවෙයි .කිසිදු ශිෂ්‍යයෙකුට තමන්ගේ ජංගම දුරකථන පවා එලියට ගැනීමට අවසර නොදීම හේතුවෙන් දෙමාපියන් සහ ශිෂ්‍යයන් දැඩි අපහසුතාවයකට පත්වී තිබේ.දුර පළාත් වලට යාමට සිටි සිසුන් හට රාත්‍රියේ බස්රථ නොමැති වීමෙන් අසරණ තත්වයට පත්ව ඇත."
මුන් ආණ්ඩු පෙරලන්න හදන්නේ මෙහම සක්කිලි වැඩ කරලද.තවම JVP එක එදා තිබුන ප්‍රජාත්‍රන්තවාදී නොවන(මිනීමරු ) පක්ෂයම තමයි
. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ.
මුන් ආණ්ඩු පෙරලන්න හදන්නේ මෙහම සක්කිලි වැඩ කරලද.තවම JVP එක එදා තිබුන ප්‍රජාත්‍රන්තවාදී නොවන(මිනීමරු ) පක්ෂයම තමයි
. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ.