කියන්න බෑ තමා හැමදාම කොහාට හරි මුක්කුවක් ගහන එකනේ කරන්නෙනාගානන්දට හේත්තු වෙන්නෙ ???![]()
දෙරණ හිරු වගේ බලන උන් හිතන්නෙ ජවිපෙ මහින්දට විතරක් බනිනව. මහින්දත් එක්ක ජම්මන්තර වෛරයි කියල. ඇත්ත කතාව ජවිපෙ රැස්වීම්, මාධ්‍යය සාකච්චා වලදී රනිල්, මෛත්‍රී, මහින්ද කියල වෙනසක් නෑ විවේචන කරනව.
ඒත් මහින්දට පක්ශ නාලිකාල කැමති නෑ ජවිපෙ මධ්‍යස්ථ ස්වභාවයක් පෙන්වන්න. උත්සාහ කරන්නෙ unp යට හේත්තු කරල දෙකටම එක පාර ගහන්න.
හොඳම උදාහරණය මෙතෙක් කාලෙකට මහින්ද විසින් unp එකේ budget කීයකට විරුදධව ජන්දය දුන්නද. ඒත් ජවිපෙ පැහැදිලිව පාර්ලිමේන්තුවේ ජන්දය දුන්න විරුදධව.
උදේ ඉදන් හවස් වෙනකම් jvp එක හෝදනව. පොඩ්ඩක් හෙමිහිට කල්පනා කරලා බලන්න ලාල් කාන්ත කිව්ව දේ ගැන .
ලාල්කාන්තගෙ කතාවෙ අන්තිම ටික හොඳට අහපන් මචං.
අන්තිමට කියනව අපි දැං ඉන්නෙ දෙවනි උත්තරයෙ කියල.
ඒ කියන්නෙ ජතික ජන බලවේගය ගැන. අනික එතන "අපි" කියන්නෙ මුලු ජවිපෙම කියන එක. ජාතික ජන බලවේගය සහ ජාතික විද්වත් සංවිධානය හැදිල තියෙන්නෙ ඒ ලාල් කියන ජවිපෙ නොවන ඒත් මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෙ කියන මිනිස්සුන්ගෙන්.
ස්වයං විවේචනයක් ගේන්න හරි කොන්දක් තියෙන්නෙ ජවිපෙට විතරයි.
ජවිපෙ "පක්ෂයට බලය' කියන තැනින් "පන්තියට බලය" කියන තැනට මාරු වෙලා ටික කාලයක් වෙනවා. ඕක ගැන අනුර සහෝදරයා අවරුද්දකට විතර කලින් නුගේගොඩද රැස්වීමකදී කිව්ව. හුදකලාව කරන අරගල සියල්ල එක තැනකට එකතු කරන්න ඕන එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන්, නැතුව ජවිපෙම මුලික විය යුතු නෑ. ඔය අදහස ජවිපෙ දේශපාලන බල මණ්ඩලේ අදහස. ලාල්කාන්ත සහෝදරයත් ඔය කතාව දෙරණේ දිල්කා එක්ක කියවල තියනවා ඇති වෙන්නේ 360 දී. මෙතන හිරු එකෙන් ජවිපෙ අර්බුදයක් කියල පෙන්නන්න කපල කොටලා හදල වීඩියෝ එකක් දාල. ඕකේ ඔක්කොම දැම්මොත් හිරුට රෙද්දේ රෙවෙනවා.

ජවිපෙ "පක්ෂයට බලය' කියන තැනින් "පන්තියට බලය" කියන තැනට මාරු වෙලා ටික කාලයක් වෙනවා.
5 පන්තියද බන්? ශිෂ්ෂත්වේ නම් වහාම අහෝසි කරන්න ඕනේ. මමත් එකගයි![]()
ජෙප්පෝ ගැන ත්‍රෙඩ් දාද්දි සාමාන්‍යයෙන් "පන්තිය" කියන වචනය ගැන දැනුවත් වෙලා හිටියනම් හොඳයි නේද?5 පන්තියද බන්? ශිෂ්ෂත්වේ නම් වහාම අහෝසි කරන්න ඕනේ. මමත් එකගයි![]()


ජෙප්පෝ ගැන ත්‍රෙඩ් දාද්දි සාමාන්‍යයෙන් "පන්තිය" කියන වචනය ගැන දැනුවත් වෙලා හිටියනම් හොඳයි නේද?
මේකයි ලංකාවේ සියලුම ධනයෙන් 90% විතර හිමිකාරිත්වය දරන්නේ ලංකාවේ ජනගහනයෙන් 5% විතර ජන කොටසක්. ඉතුරු 95% කරන්නේ අර 5% ට අයිති ආයතන වල රැකියා කරලා ඒගොල්ලොන්ට හම්බ කරලා දෙන එක. ඉතින් ඒ 5% අතර තමයි දේශපාලකයෝ ඉන්නෙත්. ඒ කියන්නේ බලය තියෙන්නේ ධනපති පන්තිය අතේ.
වැඩකරන ජනතාව අතට පාලන බලය ගන්න එක තමයි "පන්තියට බලය" කියන්නේ. ඕවා කාල් මාක්ස් ගේ ලෙනින්ගේ පොත් වල නම් තියනවා. උඹ කියවල නැතුව ඇති.





ටිකක් මොලේ ඇති කතාවක් කියන්න ඉන්නෙ මූ විතරයි.. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ.. දැන් ඉතින් ඕව කියල වැඩක් නෑ jvp නන්නත්තාර කාර අකු ෆකා![]()




ලාල් අයියා මොකාටද මේ එන්න හදන්නේ