JVP සහෝදරවරුනි ...යථාර්තය තේරුම් ගමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දෙරණ හිරු වගේ බලන උන් හිතන්නෙ ජවිපෙ මහින්දට විතරක් බනිනව. මහින්දත් එක්ක ජම්මන්තර වෛරයි කියල. ඇත්ත කතාව ජවිපෙ රැස්වීම්, මාධ්‍යය සාකච්චා වලදී රනිල්, මෛත්‍රී, මහින්ද කියල වෙනසක් නෑ විවේචන කරනව.
    ඒත් මහින්දට පක්ශ නාලිකාල කැමති නෑ ජවිපෙ මධ්‍යස්ථ ස්වභාවයක් පෙන්වන්න. උත්සාහ කරන්නෙ unp යට හේත්තු කරල දෙකටම එක පාර ගහන්න.

    හොඳම උදාහරණය මෙතෙක් කාලෙකට මහින්ද විසින් unp එකේ budget කීයකට විරුදධව ජන්දය දුන්නද. ඒත් ජවිපෙ පැහැදිලිව පාර්ලිමේන්තුවේ ජන්දය දුන්න විරුදධව.

    උදේ ඉදන් හවස් වෙනකම් jvp එක හෝදනව. පොඩ්ඩක් හෙමිහිට කල්පනා කරලා බලන්න ලාල් කාන්ත කිව්ව දේ ගැන .
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    උදේ ඉදන් හවස් වෙනකම් jvp එක හෝදනව. පොඩ්ඩක් හෙමිහිට කල්පනා කරලා බලන්න ලාල් කාන්ත කිව්ව දේ ගැන .

    ලාල්කාන්තගෙ කතාවෙ අන්තිම ටික හොඳට අහපන් මචං.
    අන්තිමට කියනව අපි දැං ඉන්නෙ දෙවනි උත්තරයෙ කියල.
    ඒ කියන්නෙ ජතික ජන බලවේගය ගැන. අනික එතන "අපි" කියන්නෙ මුලු ජවිපෙම කියන එක. ජාතික ජන බලවේගය සහ ජාතික විද්වත් සංවිධානය හැදිල තියෙන්නෙ ඒ ලාල් කියන ජවිපෙ නොවන ඒත් මේ දේශපාලනය වෙනස් කරන්න ඕනෙ කියන මිනිස්සුන්ගෙන්.

    ස්වයං විවේචනයක් ගේන්න හරි කොන්දක් තියෙන්නෙ ජවිපෙට විතරයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    ජවිපෙ "පක්ෂයට බලය' කියන තැනින් "පන්තියට බලය" කියන තැනට මාරු වෙලා ටික කාලයක් වෙනවා. ඕක ගැන අනුර සහෝදරයා අවරුද්දකට විතර කලින් නුගේගොඩද රැස්වීමකදී කිව්ව. හුදකලාව කරන අරගල සියල්ල එක තැනකට එකතු කරන්න ඕන එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන්, නැතුව ජවිපෙම මුලික විය යුතු නෑ. ඔය අදහස ජවිපෙ දේශපාලන බල මණ්ඩලේ අදහස. ලාල්කාන්ත සහෝදරයත් ඔය කතාව දෙරණේ දිල්කා එක්ක කියවල තියනවා ඇති වෙන්නේ 360 දී. මෙතන හිරු එකෙන් ජවිපෙ අර්බුදයක් කියල පෙන්නන්න කපල කොටලා හදල වීඩියෝ එකක් දාල. ඕකේ ඔක්කොම දැම්මොත් හිරුට රෙද්දේ රෙවෙනවා.
     
    5 පන්තියද බන්? ශිෂ්ෂත්වේ නම් වහාම අහෝසි කරන්න ඕනේ. මමත් එකගයි :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපෙ "පක්ෂයට බලය' කියන තැනින් "පන්තියට බලය" කියන තැනට මාරු වෙලා ටික කාලයක් වෙනවා.

    එතකොට හිඟන්නෝ අයිති වෙන්නේ මොන පන්තියටද ?

    ඕගොල්ලෝ අදහන නව ලිබරල් වාදේ , පන්තියට බලය ගැන එන පරිච්චේදය තියෙන්නේ කොයිහරියේද ?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    5 පන්තියද බන්? ශිෂ්ෂත්වේ නම් වහාම අහෝසි කරන්න ඕනේ. මමත් එකගයි :P

    ඔන්න ඇවිල්ල .......අදත් නාවල ගමුද බන් ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    5 පන්තියද බන්? ශිෂ්ෂත්වේ නම් වහාම අහෝසි කරන්න ඕනේ. මමත් එකගයි :P
    ජෙප්පෝ ගැන ත්‍රෙඩ් දාද්දි සාමාන්‍යයෙන් "පන්තිය" කියන වචනය ගැන දැනුවත් වෙලා හිටියනම් හොඳයි නේද?:lol::lol:
    මේකයි ලංකාවේ සියලුම ධනයෙන් 90% විතර හිමිකාරිත්වය දරන්නේ ලංකාවේ ජනගහනයෙන් 5% විතර ජන කොටසක්. ඉතුරු 95% කරන්නේ අර 5% ට අයිති ආයතන වල රැකියා කරලා ඒගොල්ලොන්ට හම්බ කරලා දෙන එක. ඉතින් ඒ 5% අතර තමයි දේශපාලකයෝ ඉන්නෙත්. ඒ කියන්නේ බලය තියෙන්නේ ධනපති පන්තිය අතේ.

    වැඩකරන ජනතාව අතට පාලන බලය ගන්න එක තමයි "පන්තියට බලය" කියන්නේ. ඕවා කාල් මාක්ස් ගේ ලෙනින්ගේ පොත් වල නම් තියනවා. උඹ කියවල නැතුව ඇති.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ ගැන ත්‍රෙඩ් දාද්දි සාමාන්‍යයෙන් "පන්තිය" කියන වචනය ගැන දැනුවත් වෙලා හිටියනම් හොඳයි නේද?:lol::lol:
    මේකයි ලංකාවේ සියලුම ධනයෙන් 90% විතර හිමිකාරිත්වය දරන්නේ ලංකාවේ ජනගහනයෙන් 5% විතර ජන කොටසක්. ඉතුරු 95% කරන්නේ අර 5% ට අයිති ආයතන වල රැකියා කරලා ඒගොල්ලොන්ට හම්බ කරලා දෙන එක. ඉතින් ඒ 5% අතර තමයි දේශපාලකයෝ ඉන්නෙත්. ඒ කියන්නේ බලය තියෙන්නේ ධනපති පන්තිය අතේ.

    වැඩකරන ජනතාව අතට පාලන බලය ගන්න එක තමයි "පන්තියට බලය" කියන්නේ. ඕවා කාල් මාක්ස් ගේ ලෙනින්ගේ පොත් වල නම් තියනවා. උඹ කියවල නැතුව ඇති.

    2014 ඉඳන් John Locke , John Stuart Mill ගේ පස්සේ ගිය උන් මෙන්න ඒගමන ආයේ කියවන්නේ කාල් මාක්ස් ගේ ලෙනින්ගේ පොත්ලු.... :shocked::shocked::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ටිකක් මොලේ ඇති කතාවක් කියන්න ඉන්නෙ මූ විතරයි.. අනිත් උන් ගැන කතා කරල වැඩක් නෑ.. දැන් ඉතින් ඕව කියල වැඩක් නෑ jvp නන්නත්තාර කාර අකු ෆකා :rofl:

    aniwa :yes::yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නාථ

    mqdefault.jpg
     
    Similar threads