JVP හදිස්සි රැලියක් දැන් කොලබ ? මොකාටද එන්නේ ?

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Ranil SLPP eke horu tikai SJB ekei support eka gannawane :rolleyes:
    e support eka gaddi e ayata ona conditions walata ranil agree wenawa
    dan kalin minissu 225ma epa wage talks dunna neda
    podak practical hithapan api kagahuwata palayan kiyala inna ona tharam method thiyanwa. meka kunu wechara ratak minuus balayata kadarai ,ekine atha. wena europe hari ,british country nam kiuwa gaman yanawa. mokda system eka hadelane thiyanna. jVP Eata unath enna wenna paranan deal kramayatama thami, ita passa avith system change karanna viyasthawa change karala ona vidihata hadanan puluwan. ekata ithin wena party ekka deal karadi condtion gana danangana gama gahana ona ekai bn talent eka kiyanna.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    podak practical hithapan api kagahuwata palayan kiyala inna ona tharam method thiyanwa. meka kunu wechara ratak minuus balayata kadarai ,ekine atha. wena europe hari ,british country nam kiuwa gaman yanawa. mokda system eka hadelane thiyanna. jVP Eata unath enna wenna paranan deal kramayatama thami, ita passa avith system change karanna viyasthawa change karala ona vidihata hadanan puluwan. ekata ithin wena party ekka deal karadi condtion gana danangana gama gahana ona ekai bn talent eka kiyanna.
    JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියට
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ජෙප්පො ඉතිහාසයේ ඉදන්ම කරල තියෙන්නෙ වර්ජන,උද්ගෝශන,මිනී මැරුම්.

    කොරෝන නිසා මාස ගානක් ඉස්කෝල වහල තිබුන. කොරෝන ඉවර වෙනකොට මුන් දගලල ළමයින්ට හෙටත් ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ වගේ.
    ඔව් මහින්ද මහ්තියා රනිල් මාතියා උන්ගේ ජිවිත කාලෙම කරලා තියෙන්නේ සිල් ගන්න එක , දානේ දෙන එක. අසරණ මිනිසුන්ට තමන්ගේ සල්ලි බෙදා දෙන එක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    දැන් නම් කරදරයක් මේ අරගලය .

    ඒක තමා නේද බං..:(

    FB_IMG_1652700572561.jpg
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දැන් ඉතින් අරගල කරන උන් බැනුම් අහනවා පලු යන්න.
    මිට අවරුද්දකට කලින් අන්තරේ කියන්නේ කව්ද? ඉගෙනගන්නේ නැතිව අරගල කරන්න පුළුවන් කාලකන්නි සෙට් එකක්
    මිට සතිය දෙකකට කලින් - උන් විරුවෝ උනා.
    ලංකාවේ සාක්ෂරතාව 99% උනාට හරි IQ තියන උන් 10% ක් නැ :p :p :p :p :P:P:P
    මිට සතියකට දෙකට කලින් අන්තරේ ජාතියේ මුර දේවතාවෝ කරගත්ත අයත් මතක් වුනා දැන් ඇපත් නැහැ :rofl::rofl:
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියට
    eka thami wennna, thawath threnna JVP ekata pissu natanawa.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මිට සතියකට දෙකට කලින් අන්තරේ ජාතියේ මුර දේවතාවෝ කරගත්ත අයත් මතක් වුනා දැන් ඇපත් නැහැ :rofl::rofl:
    8000 ට කහින දේශප්‍රේමියෝ සෙට් එකක් නේ දැන් ඉන්නේ :p :p :p :p
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ethkota 1 seat thyiagana Ranil prime minster una, anika list ekin avith.
    mcn political kiyannama game ekak,
    system change karnna ona nam ,thiyanna system ekinma gihin thami system change karanna ona. JVP unta oka threnna na ne.
    රනිල් ගිහිල්ලා ඉල්ලලා ගත්තෙ නෑ. මහින්ද බැසිල් රනිල් ඩීල් වලට තමයි රනිල්ට දුන්නෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,309
    113
    දෙහිවල

    COLOMBO (News 1st) – අද දින ඇඳිරි නීතිය පැනවෙන වේලාවේ වෙනසක් සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.​

    ඒ අනුව අද(16) රාත්‍රි 11.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව එම නිවේදනයේ දැක්වේ.

    මීට පෙර ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද(16) රාත්‍රි 8.00 සිට හෙට(17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවන බවය.

    මචන් හෙට දවසම ඇදිරි නිතිය දාවිනේ මචන්.
    සුවර් නේද?

    මේකනම් ආවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රනිල් ගිහිල්ලා ඉල්ලලා ගත්තෙ නෑ. මහින්ද බැසිල් රනිල් ඩීල් වලට තමයි රනිල්ට දුන්නෙ.
    අන්න එකයි රනිලාට බැනලා වැඩක් නැ .හරියට වැඩක් වෙනවා නම් දෙන්න ඕනේ චන්ද බලය වැඩි එකාට. එකේ ඉන්නේ ඉතින් මිටි කම්කරු උස සිකුරිටි නේ. ඌ දැම්මත් වැඩක් නැ . මේක තනිකර ඩිල් යන්නේ. එකයි මුන්ට කියන්නේ කට කදෙනකන් මේ යන්නේ මිනිසුන්ට හොදක් වෙන දෙයක් නෙමේ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උන් කියන එක හරි....එකෙක් වත් ඇල්ලුවේ නැනේ.. මහජන සහය පතනවා විතරනේ.... වැල් බයිලා ගගහා මඟ අරිනවා. මුණු නැතුව පහන්තුඩාව අල්ලපු එවුන්ට මුණු එක්ක video තියෙන මිනිහෙක් අල්ල ගන්න මහජන සහය පතනවා...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සතියක් දීලා තියෙන්නේ. මුනටම කියල ගියේ. :love: :love: :love: එහෙම නොව්න්නොත් හුග දෙනෙක් මැරෙයි. හැබැයි උන් කවදා හරි වීරයෝ වෙයි. නිදාගෙන හිටි උන් , බත් බැලයෝ කවදා හරි ගුටි කන්නේ උන්ගේම ළමයින්ගෙන්. "තු විතරක් තොපි සල්ලි වලට අපේ ජිවිතත් පාවා දුන්නා කියල " ඕවා සෙල්ලම් නෙමේ එදාට
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ටහුඩු. ජෙප්පොන්ට ඕන විදිහටද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපේ උන්ලු රට වටේම ගිනි තිබ්බේ. උන් පට්ට අහින්සකයිලු. අපි කිව්ව ගමන් උන් නිවුනලු. කොහොමද කතාව. මුව ඔතනම තියලා දෙකේ දෙකේ පොල්ලක් උල් කරලා බස්සන්න ඕන පුකෙන්. එදා වෙච්ච දේ එහෙම්පිටින්ම වැරදි. අරගලේට ගහපු එක අන්තිම වැරදි. එත් මු මිනි මරපු එක, මිනිස්සුන්ට ගහපු එක, දේපල ගිහි තිබ්බ එක, වාහන ගිහි තිබ්බ එක සදාරනිකරණය කරන හැටි වේස ජෙප්පා.
    මූ කියනවා උන් ආවේ මුළු රටම නියෝජනය කරන්නලු. මේ වෙසෝ ටික කොහොමද රටේ කෝටි 2.2ක මිනිස්සුන්ගේ නියෝජනයක් වෙන්නේ. බලනකො අහිකුන්ටකයෝ ටිකක් වගේ. ඒ උනාට රට හදන්න දෙන්නේ දාර ටෝක්.
    මිනිස්සු හුයන්නක් බලේ දෙයි තොපිට. බලහන්කො චන්දයක් ආවම. මිනිස්සු ලස්සනට දැන් තේරුම් අරන් ඉන්නේ.
    කොහොමත් ඕක දැන් නිර්පාක්ෂික අරගලයක් නෙවේ කියලා මිනිස්සු දන්නවා. වැඩි කල් නැහැ. ජෙප්පෝ ටික වැඩේ වරද්ද ගන්න යන්නේ. අන්තිමට මිනිස්සුම ඕකුන්ට ගූ ගහලා පන්නන්නේ.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113


    කවුද බන් මේ කෙල්ල , ඔය වගේ විරෝධතාවයකදී දැකපු ලස්සන කෙල්ලෙක් , මෙවුවා තමයි අරගලයේ දැවෙන ප්‍රශ්න


    jGzAdGq.jpg
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113


    ටොයියො, බයියො, ජෙප්පො, නිර්පාක්ශික අරගල කරුවෝ & ස්වාදීන ඇත්තො සියල්ල එකතුවී,
    රට ට සහ රාජ්‍යට කෙලින්න යන්නෙ

    සමහර එවුන් දැනගෙන වාසි තකා කෙලිනවා, බහුතරයක් හරක් කිසිවක් නොදැන නැට්ට පාගගෙන තමන්ටම කෙල ගන්නවා...
     
    • Like
    Reactions: neo7x