podak practical hithapan api kagahuwata palayan kiyala inna ona tharam method thiyanwa. meka kunu wechara ratak minuus balayata kadarai ,ekine atha. wena europe hari ,british country nam kiuwa gaman yanawa. mokda system eka hadelane thiyanna. jVP Eata unath enna wenna paranan deal kramayatama thami, ita passa avith system change karanna viyasthawa change karala ona vidihata hadanan puluwan. ekata ithin wena party ekka deal karadi condtion gana danangana gama gahana ona ekai bn talent eka kiyanna.Ranil SLPP eke horu tikai SJB ekei support eka gannawane
e support eka gaddi e ayata ona conditions walata ranil agree wenawa
dan kalin minissu 225ma epa wage talks dunna neda
JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියටpodak practical hithapan api kagahuwata palayan kiyala inna ona tharam method thiyanwa. meka kunu wechara ratak minuus balayata kadarai ,ekine atha. wena europe hari ,british country nam kiuwa gaman yanawa. mokda system eka hadelane thiyanna. jVP Eata unath enna wenna paranan deal kramayatama thami, ita passa avith system change karanna viyasthawa change karala ona vidihata hadanan puluwan. ekata ithin wena party ekka deal karadi condtion gana danangana gama gahana ona ekai bn talent eka kiyanna.
ඔව් මහින්ද මහ්තියා රනිල් මාතියා උන්ගේ ජිවිත කාලෙම කරලා තියෙන්නේ සිල් ගන්න එක , දානේ දෙන එක. අසරණ මිනිසුන්ට තමන්ගේ සල්ලි බෙදා දෙන එකජෙප්පො ඉතිහාසයේ ඉදන්ම කරල තියෙන්නෙ වර්ජන,උද්ගෝශන,මිනී මැරුම්.
කොරෝන නිසා මාස ගානක් ඉස්කෝල වහල තිබුන. කොරෝන ඉවර වෙනකොට මුන් දගලල ළමයින්ට හෙටත් ඉස්කෝලෙ යන්න වෙන්නෙ නෑ වගේ.
මිට සතියකට දෙකට කලින් අන්තරේ ජාතියේ මුර දේවතාවෝ කරගත්ත අයත් මතක් වුනා දැන් ඇපත් නැහැදැන් ඉතින් අරගල කරන උන් බැනුම් අහනවා පලු යන්න.
මිට අවරුද්දකට කලින් අන්තරේ කියන්නේ කව්ද? ඉගෙනගන්නේ නැතිව අරගල කරන්න පුළුවන් කාලකන්නි සෙට් එකක්
මිට සතිය දෙකකට කලින් - උන් විරුවෝ උනා.
ලංකාවේ සාක්ෂරතාව 99% උනාට හරි IQ තියන උන් 10% ක් නැ![]()
![]()
![]()
![]()
![]()


eka thami wennna, thawath threnna JVP ekata pissu natanawa.JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියට
8000 ට කහින දේශප්‍රේමියෝ සෙට් එකක් නේ දැන් ඉන්නේමිට සතියකට දෙකට කලින් අන්තරේ ජාතියේ මුර දේවතාවෝ කරගත්ත අයත් මතක් වුනා දැන් ඇපත් නැහැ![]()
රිද්දගත්ත හැමෝම ඕක කියලා තමයි මගහරින්නේ8000 ට කහින දේශප්‍රේමියෝ සෙට් එකක් නේ දැන් ඉන්නේ![]()
![]()
![]()
![]()
රනිල් ගිහිල්ලා ඉල්ලලා ගත්තෙ නෑ. මහින්ද බැසිල් රනිල් ඩීල් වලට තමයි රනිල්ට දුන්නෙ.ethkota 1 seat thyiagana Ranil prime minster una, anika list ekin avith.
mcn political kiyannama game ekak,
system change karnna ona nam ,thiyanna system ekinma gihin thami system change karanna ona. JVP unta oka threnna na ne.
අන්න එකයි රනිලාට බැනලා වැඩක් නැ .හරියට වැඩක් වෙනවා නම් දෙන්න ඕනේ චන්ද බලය වැඩි එකාට. එකේ ඉන්නේ ඉතින් මිටි කම්කරු උස සිකුරිටි නේ. ඌ දැම්මත් වැඩක් නැ . මේක තනිකර ඩිල් යන්නේ. එකයි මුන්ට කියන්නේ කට කදෙනකන් මේ යන්නේ මිනිසුන්ට හොදක් වෙන දෙයක් නෙමේරනිල් ගිහිල්ලා ඉල්ලලා ගත්තෙ නෑ. මහින්ද බැසිල් රනිල් ඩීල් වලට තමයි රනිල්ට දුන්නෙ.
එහෙම නොව්න්නොත් හුග දෙනෙක් මැරෙයි. හැබැයි උන් කවදා හරි වීරයෝ වෙයි. නිදාගෙන හිටි උන් , බත් බැලයෝ කවදා හරි ගුටි කන්නේ උන්ගේම ළමයින්ගෙන්. "තු විතරක් තොපි සල්ලි වලට අපේ ජිවිතත් පාවා දුන්නා කියල " ඕවා සෙල්ලම් නෙමේ එදාට