JVP හදිස්සි රැලියක් දැන් කොලබ ? මොකාටද එන්නේ ?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I dont like JVP its oke we agree with chasing Rajapaksha with them since we have common expectations other than that its nothing
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ටහුඩු. ජෙප්පොන්ට ඕන විදිහටද නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපේ උන්ලු රට වටේම ගිනි තිබ්බේ. උන් පට්ට අහින්සකයිලු. අපි කිව්ව ගමන් උන් නිවුනලු. කොහොමද කතාව. මුව ඔතනම තියලා දෙකේ දෙකේ පොල්ලක් උල් කරලා බස්සන්න ඕන පුකෙන්. එදා වෙච්ච දේ එහෙම්පිටින්ම වැරදි. අරගලේට ගහපු එක අන්තිම වැරදි. එත් මු මිනි මරපු එක, මිනිස්සුන්ට ගහපු එක, දේපල ගිහි තිබ්බ එක, වාහන ගිහි තිබ්බ එක සදාරනිකරණය කරන හැටි වේස ජෙප්පා.
    මූ කියනවා උන් ආවේ මුළු රටම නියෝජනය කරන්නලු. මේ වෙසෝ ටික කොහොමද රටේ කෝටි 2.2ක මිනිස්සුන්ගේ නියෝජනයක් වෙන්නේ. බලනකො අහිකුන්ටකයෝ ටිකක් වගේ. ඒ උනාට රට හදන්න දෙන්නේ දාර ටෝක්.
    මිනිස්සු හුයන්නක් බලේ දෙයි තොපිට. බලහන්කො චන්දයක් ආවම. මිනිස්සු ලස්සනට දැන් තේරුම් අරන් ඉන්නේ.
    කොහොමත් ඕක දැන් නිර්පාක්ෂික අරගලයක් නෙවේ කියලා මිනිස්සු දන්නවා. වැඩි කල් නැහැ. ජෙප්පෝ ටික වැඩේ වරද්ද ගන්න යන්නේ. අන්තිමට මිනිස්සුම ඕකුන්ට ගූ ගහලා පන්නන්නේ.

    දුන්නම කන්නම්
    කාල දුවන්නම්..
    එතනම රෙන්නම්..
    ඒවත් කන්නම්..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ලපයයි, පුතාගෙයි අමු පච විතරයි. මයික් කෑලි නැත්තන් උන්ට වැඩ කරන්න බෑ. තුක් නොදකින් මේ වගේ අමාරු කාලේක නැති මුන්ට දුටු තැන අසුචි මිස්‍ර මූත්‍රා ගහන්න ඔන :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,358
    113
    JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියට

    මම කලිනුත් කිව්වා මුන්ට Hype එක ආව කාලෙ කල් වැඩියි. හැබැයි අරගලේට කට්ටිය බැස්සෙත් ඒ Hype එකත් එක්ක.
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    gama22

    Well-known member
  • JVP එක ඕනෑවට වැඩිය පිරිසිදුයි කියල පෙන්නන්න ගිහින් කාගත්තා වගේ දැනෙන්නේ දැන්. දැන් රනිල් මොනවහරි Match එකක් ගහලා ආයේ UNP එක හදලා වීරයා උනොත් ලොවෙත් ඊළඟ මැතිවරණයේදී UNP එකට චාන්ස් එක සෙට් වෙයි වගේ මේ යන විදියට. JVP එකට තිබ්බ Hype එකත් බහී වගේ මේ යන විදියට
    Uba kiyana de aththak thiyenawa yako paba , uddika wage naluwanth chande dunna eka owa wenas wenna puluwan 😁
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113

    පව් utto
    අර නාන්නේ නැති ගඳ යයි කෙල්ලයි කවුද මන්දා හොල්ලයි පුක ඉරාගෙන කියපු ඔක්කොම ටික ඩීඅයිජී මහත්තයාඅහගෙන ඉඳලා හරි පණිවුඩය පැහැදිලි මහත්තුරු දැන් යන්න කිව්වා. මහත්තුරු ටික හැරිලා ගියා.

    ්‍රේමලාල් ජයසේකර අත් අඩංගුවට ගත්තු දවසේ අධිකරණ ඉස්සරහ දඟලපු එවුනුයි රිෂාද් බදුර්දීන් අල්ලපු වෙලාවේ මන්නාරම උසාවියට ගල් ගහපු එවුනුයි මේ ආපු අඩුකුලේ පර හැත්ත ඒ අතර ලොකු වෙනසක් දකින්නේ නැහැ මොකද උන් ඔක්කොම කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්ඩ එපා උන් කැමති විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා
    බලාගෙන ගියාම මේ හැම උත්ති ගේ පුතා ම අරගලය කරන්නේ අරුන් කැමති විදිහට නැතුව උන් කැමති විදිහට ීතිය ක්‍රියාත්මක කරමු කියන්න
     
    Neethiya kriyathmaka karanna oni, unta witharada? Ey oka patan gaththa ayata mokuth karanne neththe?
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Neethiya kriyathmaka karanna oni, unta witharada? Ey oka patan gaththa ayata mokuth karanne neththe?
    පොලිසිය හිතනවා ඇති අඳුරට ශාප නොකර එක පහනක් දල්වන්න ඕන කියලා :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Who hit Sajith?
    සාමකාමී අරගලයට සහයක් වෙන්න සජිත් ආපු වෙලාවේ පොල්ලෙන් ගහපු එකත් කියනවා සාමකාමී අරගලයට බාධා කරපු එවුන් අල්ලන්න කියලා