Mokakda arbudaya?Enough is enough. Moda harak wage hama ekatama me wage ka gahanna giyoth ratak ithuru wenne na.
Mun real problem eka thama aduragena naha![]()
Mokakda arbudaya?Enough is enough. Moda harak wage hama ekatama me wage ka gahanna giyoth ratak ithuru wenne na.
Mun real problem eka thama aduragena naha![]()
JVP එකට උන්ගේ හැසිරීම නිසා කිසිම පක්ෂයක් පාර්ලිමේන්තුව ඇතුලේ Support කරන්නේ නැහැ . ඇත්ත ඕක තමයිරනිලා එක සීට් එකෙන් ගේම ගැහුවේ
JVP එකට උන්ගේ හැසිරීම නිසා කිසිම පක්ෂයක් පාර්ලිමේන්තුව ඇතුලේ Support කරන්නේ නැහැ . ඇත්ත ඕක තමයි
තේරෙන සිංහලෙන් කිව්වොත් ආසන 3නෙන් එහා බහුතරයක් JVP එකට නැහැ
jvp එක නිසා අරගලේට ආපු හයිප් එකක් නැහැ බන් , නිර්පාක්ෂික අරගලේ පෙරේට්ටෝ ජෙප්පොයි හයි ජැක් කරා බැටළු හම පුරෝගෙන ඇතුලට පැනලා දැන් අරගලේ සන්න එහෙම වැඩිය නැහැනේ ?මම කලිනුත් කිව්වා මුන්ට Hype එක ආව කාලෙ කල් වැඩියි. හැබැයි අරගලේට කට්ටිය බැස්සෙත් ඒ Hype එකත් එක්ක.
ඔව්හ හැබැයි මේ උද්ගෝෂණයෙ නම් අවුලක් නෑ නේද?jvp එක නිසා අරගලේට ආපු හයිප් එකක් නැහැ බන් , නිර්පාක්ෂික අරගලේ පෙරේට්ටෝ ජෙප්පොයි හයි ජැක් කරා බැටළු හම පුරෝගෙන ඇතුලට පැනලා දැන් අරගලේ සන්න එහෙම වැඩිය නැහැනේ ?
මිනිස්සු අරගලේට එකතුවුනේ ඇත්තටම මිනිස්සුන්ට තිබ්බ ප්‍රශ්න නිසා අර ගොන් බයියෝ ටික ගැහුවාම් පස්සේ සමනය විරුද්ද වුනුත් අරුන්ට ගහන්න එකතු වුනා ? මිනිස්සුන්ගේ පීඩනය අයින් කරගන්න . දැන් අරගලේ නාමෙන් අන්තරේ කරන වැඩ නිසා අරගලෙත් මිනිසුන්ට එපා වෙනවා මෙහෙම උද්ගොසන කරලා නම් රට ගොඩ ගන්නවා බොරු
මේක නම් අවුලක් නැහැ හැබැයි 18-19 ද කොහෙද අන්තෙරේ කොලබ හොලනවා කියලා උද්ගොසනයක් යන්නේ ඒවා නම් ගොන් වැඩ බන් .ඔව්හ හැබැයි මේ උද්ගෝෂණයෙ නම් අවුලක් නෑ නේද?
නීතිය ඒක පාර්ශ්විකව ක්‍රියාත්මක වෙනව කියන එක බොහොම පැහැදිලිව මෙතන පේන්න තියෙනවනෙ. ඒවට අනිවාර්යයෙන්ම විරුද්ධ වෙන්න ඕන.
True සමසමාජ කාරයොන්ගෙන් තමා වැඩේ පටන්ගත්තෙ. වමේ දේශපාලනය තමයි ලංකාවට වැඩිම හානියක් කරේ.නිර්පාක්ශික අරගලේ හයිජැක් වෙලා එක එක ඔට්ටපාලු සමාජවාදියො ප්ලග් වෙලාද මන්ද. හැමදාම රටට හෙනයක් උනා මේ සමාජවාදී බූතයෝ.
Mewane predictionJVP එකට උන්ගේ හැසිරීම නිසා කිසිම පක්ෂයක් පාර්ලිමේන්තුව ඇතුලේ Support කරන්නේ නැහැ . ඇත්ත ඕක තමයි
තේරෙන සිංහලෙන් කිව්වොත් ආසන 3නෙන් එහා බහුතරයක් JVP එකට නැහැ