JVP 2015 නව වසර පණිවිඩය

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබනේ යකෝ හුත්තක් කියවන්නේ, JVP කියන්නේ සමාජවාදි පක්ෂයක් නෙවෙයි
    JVP කියන්නේ කොමියුනිස්ට්වාදි පක්ෂයක් සාමජවාදයක් JVP එකේ නෑ, නොදන්න පකවල් කියවන්න එපා. :D

    huththo pakayo mama ubata kunuharupen katha kale na harida ponnaya. :yes::yes:

    uba danna pakak kiyawapan kariya. Socialism kiyana ekei communism kiyana ekei wenasa danne nathi ponna paka. igenagena waren halparuwa. :frown::frown::frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොමිනිස්ට්ක්‍රමයේ පිරිහුණු අවස්තවක් තමයි සම්ජවාදය කියන්නේ

    එහෙම නැත්තනම්........

    ධනවාදයෙන් කොමිනියුස්ට් ක්‍රමයට ගමන් කිරීමේදී ඇති අතරමැදි අවස්ථාව.
    එකපාරට කැරැල්ලක් ගහලා කොමිනිස්ට් ක්‍රමයට යන්න බැහැ.රටකට විතරක් යන්නත් බැහැ. එකට යන්න ඕනි මුළු ලෝකෙම එකට.

    jvp මුලික අරමුණ තමයි නවීන සම්ජවාදය ඇතිකිරීම. එහි මුලික ලක්ෂණය තමයි සමාජ සුබසාදනය හා ව්‍යවසාය පාලනය කිරීම රජය මගින්. එතකොට බොහොවට පුද්ගලික අංශය රටට දායකවෙන්නේ අර්ද-රාජ්ජය-සංගම් විදියට.
    සම්ජවාදයේ අදහසතයි සියලු ම දේ මිනිසුන්ග්ගේ යහපත සදහාය

    සම්ජවාදය ඇතුලේ ආගම කියනදේ නැතිවෙන්නේ නැහැ. කොමිනිස්ට ක්‍රමයත් එහෙමයි. හැබැයි ග්නානසර කා තව්හිඩ් ජමඩ් ලා බිහිවෙන්නේ නැහැ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    oya danna fukak kiyanawada. thawath nondi wenna epa saho :P:P

    ubai mai danna JVP :D:D

    huththo pakayo mama ubata kunuharupen katha kale na harida ponnaya. :yes::yes:

    uba danna pakak kiyawapan kariya. Socialism kiyana ekei communism kiyana ekei wenasa danne nathi ponna paka. igenagena waren halparuwa. :frown::frown::frown:

    ඔය වගේ ගොන් පණ්ඩිතයන්ට උත්තර දෙන්න එපා බන්. ත්රුමක් නැහැ. කොහොම කලත් තමාගේ මතය හරි කියන්න තමයි හැදන්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචන් උබ දෙයක් පිලිබද සදාරන අවබොදයක් ලබා ගැනිමට නම් එක ගැන මානා අවබොදයක් ලබාගනින්. පලමුව උබ අරයගෙන් මෙයගෙන් ඇසුදෙවල් කටකතා, පැත්තකට දාපන්. ඔය 71 කැරැල, 87-89 කැරැල්ල ලන්කවේ හිටපු තරුනයො කලා තෙලේ හිද ගන්න බැරිව කරපු දෙවල් නෙවේ, අනික දෙමල සන්නද අරගලය පව, මෙවගේ දෙවල් පුද්ගල යන්ට තම් තමන්ගෙ හුදු විනොදයට තරුන කන්ඩයම් එකතු කරලා මෙහෙය වන්න බැ. සමාජයෙ අතිබුනු යම් යම් අසහනයන්ට හෙතුවන කරුනු නිසා තමයි, පුද් ගලයෙක් හො කන්ඩයමකට මිනිස්සු අරගල යන්ට මෙහෙය වන්න පුලුවන්, ජවිපේසමහර තින්දු ගැන ඔවුන්ටම ස්වයන් විවෙචන තියනවා.

    අපේ රට තමත් කරන කල කන්නිම දේ තමයි රට තුල සිතුවු මෙවැනි සිද්දින් ගැන නියම විශ්ලෙශන්යක් නොකිරිම, ජවිපේ බස් ගිනි තිබ්බ, බැන්කු මන්කොල්ල කැව, කොටි බොම්බ තිබ්බ, සින්හලු දෙමලු මැරුව, ඔවා කිය කිය ඉන්නව විතරයි,

    නමුත් අපි කතා කරන්නෙනැ ලන්කවේ සින්හල දෙමල තරුනයන් ඇයි ඒන්තයට ගියෙ. අයුද අතට ගත්තෙ.
    අපි වතමන අසන්නම සිදිදින් ගැන කත කරමු. ඇයි සිනහල මිනිහට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් විරොදයක් ඇතිවුනෙ. එය දැන් දැන් ගැටුමක් කරා යමින් නෙද තියෙන්නේ. ඇයි ?
    මෙවා මෙහෙම වෙන්න අසනම හෙතුව තමයි බුද්දා ගම ගැන සන්වෙදි කරනා වලදි රජය රටේ නීතිය නිවැරදිව ක්‍රියත් මක නොකිරිම,
    උදා: පුරවිද්‍යත්මක ස්තාන මුස්ලිම් අන්තවදින් විනද කරද්දි එසදහා නීතිය ක්‍රියත් මක නොවිම.
    විදෙශ මුස්ලිම් අන්තවදින්ට මෙහි පැමින දේශන පවත්වමින් මුස්ලිම් මිනිසුන්ගේ මොල සොදන විට එවැනි පිරිස් පැනිනිමට වැට නොබැදිම

    මෙවැනි දෙවල් නිසා තමයි සමජය තුල ගැටුම්, ඇවි අතට ගැනිම් ඇතිවෙන්නේ.

    ත්ව දෙයක් හිතමු, දැන් මහින්ද මේ මැතිවරනගෙන් දිනලා, මේ දුශිත පලනය දිගටම ගෙන යමින්, තමන්ගේ පුතාට ඉලගට බලය දෙන්න සැලසුම් කරන කොට, මිනිස්සු පරට බැහැලා අරගල කරලා මහින්දව බලයෙන් පහ කරන තැනට වැටෙන්නැද්ද. එතකොට එ කැරැල්ල නිසා සහ බහිවු නොවු මිනිසුන්ට මරනයට මුහුන දෙන්න සිදු වෙනවානෙද?

    මචන් ලන්කවෙ අඇතිවුන තරුන කැරලි තුන නිකන් එවා මෙහෙවපු නයකයන්ගේ විනොදෙට ඇතුවුනේනැ. දෙමල තරුන කැරැල්ල බයනක ත්‍රස්ත වදි අරගලක් දක්වම ගියා නෙද? දෙමල මිනිස්සු එ තැනට පත්වුයේ හුදෙක් දෙමල දේශපලකයන්ට ඔන නිස්සාමද.
    මෙන්න මෙ පටු සිතිම නිසා තමයි යුද්දේ දින්නත් දෙමල මිනිසුන්ගේ සිතින් ඊලම ඉවත් කරන්න බැරිවෙලා තියෙන්න.
    ලන්කවේ අපි කවුරුත් කරම වැරැද්ද තමයි අර අන්දයො අලියව තැන් තැන් වලින් අත ගාලා අලියගේ හැඩය කියනව වගේ, ලන්කවේ ඇති වු සහා ඇතිවෙමින් පවතින අර්බුද ගැන ගැබුරින්, ස්වදිනව නොසිතිම.

    :lol::lol: මෝඩ jokes දාන්න එපා බන්, ඒකට හේතු දෙකක් තියෙනවා.
    පළවෙනි හේතුව තමයි සිංහල තරුණයෝ ආයුධ අතට ගත්තේ රට කොමියුනිස්ට්වාදි රටක් කරන්නයි නැතුව ප්‍රජාත්‍රන්තවදය ස්ථාපිත කරන්න නෙවෙයි.වීජේවීර තමයි මේකට නායකත්වය දුන්නේ, ඌ රුසියාවේ ගිහින් කොමියුනිස්ට්වාදය මාක්ස්වාදය,ලෙනින්වදය ඉගෙන ගෙන ඇවිත් ,ඒකෙන් රටේ තරුණයන්ගේ මොළ ශේදුවා, වීජේවීරට ඕන කමක් තිබ්බේ නෑ රටට සේවයක් කරන්න, විජේවීරට ඕන වුනේ කොමියුනිස්ට්වාදි ස්ථාපනය් කරනයි.

    1949 ඇති වෙච්ච චීන සංස්කෘතික විප්ලවයේදි බෞද්ධ වෙහෙර විහාරස්ථාන කඩලා දැම්මා, පිළීම කඩලා දැම්මා, බෞද්ධ භික්ෂූන්ව මරාදැම්මා මෙකට කියන්නේ ප්‍රජාත්‍රන්තවදයද? 1971, 87 කැරැලි ගහලා රට තල්ලු කරන්න හැදුවේ මේ වගේ තැනකටද? :lol: හිනා යනවනේ? එතකොට ලංකාවේම JVP එකෙන් කී දෙනෙක් මරලා දැම්මද?
    රට දූෂීත වෙන්න ඇති නමුත් ඒකට කැරැල්ලක් ගහලා රට කොමියුනිස්ට්වාදි රටක් කරන එක ගැලපෙන්නේ නෑ ,ඒකට අහිංසක මිනිස්සුන්ව මරන එක ගැලපෙන්නේ නෑ, එහෙම කිරිමෙන් වෙන්නේ රට තවත් දූෂීත වෙන එකයි. කැරැල්ලක් ගහනවා නම් ඒකේ අරමුණ ප්‍රජාත්‍රන්තවදය ස්ථාපනය කිරිම වෙන්න ඕනේ, අරාබිය පුරාම කැරැලි ගියා නේද පහුගිය කාලේ? ඒවලදි ඇමරිකාවත් සහයෝගය දුන්නා නේ? ඇයි දුන්නේ? හේතුව තමයි ඒ රටවල ඉන්න මිනිස්සු බැලුවේ ඒකාධීකාරය පළවලා ප්‍රජාත්‍රන්තවදය ස්ථාපනය කරන්නයි. නැතුව රෙද්දේ කොමියුනිස්ට්වාදි රටක් කරන්න නෙවෙයි. දෙමළ එවුන් කැරලි ගැහුවේ නෑ, දෙමළ එවුන් පලාගියා බේරෙන්න තැන් හොයාගෙන ,කොළබ හිටපු දෙමල එවුන්ට ආණ්ඩුවෙන් උදව් හිටන් කරා, ඔය අද තියෙනවා නේ කොල්ලු පිටිය? ඉස්සර කොළබ දෙමළ කෝලාහලය යනකොට Navy එකෙන් කරෙ කොළබ විසිරිලා හිටපු දෙමළුන්ව ඔතනට ගෙනල්ලා ආරක්ෂාව දීපූ එකයි, සමහර එවුන්ව යාපනයට යැව්වා. ආණ්ඩුවෙන් දෙමළ කෝලාහලය දවස් වල දෙමළ මිනිස්සුන්ට සෑහෙන උදව් කරා. කොහොම වුනත් උන් කැරැලි ගැහුවේ නෑ ,ප්‍රබාකරන් තමයි දෙමළ එවුන්ව එකතු කරගෙන, ඊළමක් දක්වා රට ගෙනියන්න පාර කැපුවේ, ප්‍රබාකරන් කරේ තැනේ හැටියට ඇනේ ගැහීමක්, දෙමළ කෝලාහලට කලින් ඉදලා ප්‍රබාකරන් හිටියේ.

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොමිනිස්ට්ක්‍රමයේ පිරිහුණු අවස්තවක් තමයි සම්ජවාදය කියන්නේ

    එහෙම නැත්තනම්........

    ධනවාදයෙන් කොමිනියුස්ට් ක්‍රමයට ගමන් කිරීමේදී ඇති අතරමැදි අවස්ථාව.
    එකපාරට කැරැල්ලක් ගහලා කොමිනිස්ට් ක්‍රමයට යන්න බැහැ.රටකට විතරක් යන්නත් බැහැ. එකට යන්න ඕනි මුළු ලෝකෙම එකට.

    jvp මුලික අරමුණ තමයි නවීන සම්ජවාදය ඇතිකිරීම. එහි මුලික ලක්ෂණය තමයි සමාජ සුබසාදනය හා ව්‍යවසාය පාලනය කිරීම රජය මගින්. එතකොට බොහොවට පුද්ගලික අංශය රටට දායකවෙන්නේ අර්ද-රාජ්ජය-සංගම් විදියට.
    සම්ජවාදයේ අදහසතයි සියලු ම දේ මිනිසුන්ග්ගේ යහපත සදහාය

    සම්ජවාදය ඇතුලේ ආගම කියනදේ නැතිවෙන්නේ නැහැ. කොමිනිස්ට ක්‍රමයත් එහෙමයි. හැබැයි ග්නානසර කා තව්හිඩ් ජමඩ් ලා බිහිවෙන්නේ නැහැ

    ඔිවා අපිට ඔිනිත් නෑ අපි කරන්න දෙන්නෙත් නෑ.... සමාජවාදෙ/කොම්යුනිස්ට් වාදෙ අපිට එපා.... ඕවා ලෝකෙ පුරා ෆේල් වෙච්ච මූලධර්ම........
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
     
    haa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔිවා අපිට ඔිනිත් නෑ අපි කරන්න දෙන්නෙත් නෑ.... සමාජවාදෙ/කොම්යුනිස්ට් වාදෙ අපිට එපා.... ඕවා ලෝකෙ පුරා ෆේල් වෙච්ච මූලධර්ම........

    උබට ඕනි එතින් මහරජාගේ පස්සෙන් යන්න විතරනේ:lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    මචන් සමාජ වදය සහා ඔය කොමියුනිස් වදය කියන්නේ මොකකද? සහා ජවිපේ ඇත්තටම දැන් ඉන්නේ සමජවදි, කොමියුනිස් හො වෙනත් මතවා දයකද? ලන්කවේ අනිකුත් දෙශපක්ශ ( විශෙශයෙන් යුඇන්පි සහා නිදහස් පක්ශ ) දරන ස්තවරයන් මොකක්ද?

    "Socialism and communism are alike in that both are systems of production for use based on public ownership of the means of production and centralized planning. Socialism grows directly out of capitalism; it is the first form of the new society. Communism is a further development or "higher stage" of socialism."

    සමාජවාදය සහා කොමියුනිස්ට්වාදය කියන දෙක වත් හරියට දන්නේ නැතුවද JVP කරන්නේ? සමාජවාදය සහා කොමියුනිස්ට්වාදය කියන්නේ වාද දෙකක්, දෙකේම සමානකම් තිබුනට දෙකම වෙනස්, කොමියුනිස්ට්වාදය කියන්නේ සමාජවාදයේ අන්තගාමී වාදයක්. ඒකේදි ආගම් තහනම්, මධ්‍යම ආණ්ඩු තහනම්, පන්ති ක්‍රමය තහනම්, ආර්ථිකයට එනකොට සම්පත් බෙදිලා යනවා මිනිස්සු අතරේ නමුත් ධනවාදයේදි එක පන්තියකට පමණයි වාසි සැලසෙන්නේ, කොමියුනිස්ට්වාදයේදි රටේ තියෙන හැමදේම අයිති ආණ්ඩුවටයි (සෛද්ධාන්තික වශයෙන් නම් මෙතන පවතින්නේ ආණ්ඩුවක් නෙවෙයි, යම් කිසිම පාලන තන්ත්‍රයක් මොකද කොමියුනිස්ට්වාදයයේදි ආණ්ඩුව කියන සංකල්පය තහනම්), ඉඩකඩම් මේ හැමදේම අයිති ආණ්ඩුවටයි ,මිනිස්සු කරන්නේ ඕනේ ආණ්ඩුවට සේවය කිරිමයි ඊට පස්සේ එකෙන් ලැබෙන එලදාව මිනිස්සු අතරේ බෙදිලා යනවා ,සමාජවාදයේදිත් තත්වය මේකයි නමුත් ඒකේදි ආණ්ඩුවක් හෝ තනි පාලන තන්ත්‍රයක් කියලා එකක් නෑ,සමාජවාදයේදි පවතින්නේ විධායක බලතල තියෙන සභාවක් ඒකෙන් තමයි සම්පත් පාලනය කරන්නේ ,ඒ කියන්නේ මිනිස්සු තමයි මිනිස්සුන්ව පාලනය කරන්නේ. සමාජවාදයේදි පෞද්ගලික ඉඩකමක් මිනිස්සුන්ට අයිතිකරගන්න පුලුවන් නමුත් කොමියුනිස්ට්වාදයේදි ඒක තහනම්, සමාජවාදය ,ධනවදය සමග වුනත් පවතින්න පුලුවන් මොකද ඒක අන්තගාමී වාදයක් නෙවෙයි නමුත් කොමියුනිස්ට්වාදය පවතින තැන ධනවාදයක් පවතින්නේ නෑ, සමාජවාදයේදි රටේ නිෂ්පාදනය බෙදිලා යන්නේ නිෂ්පාදන වෑයම මතයි නමුත් කොමියුනිස්ට්වාදයේදි නිෂ්පාදනය බෙදිලා යන්නේ පුද්ගල අවශ්‍යතාව මතයි, එහෙම වුනාම වෙන්නේ කැම්මැලියන්ට නිකම් ඉදගෙන කන්න පුලුවන් කම ලැබෙන එකයි, මහන්සි වෙලා වැඩකරන මිනිහා හූරකෑමකට ලක්වෙන එකයි.සමාජවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක් නමුත් කොමියුනිස්ට්වාදය කියන්නේ ආර්ථික සහා දේශපාළණ ක්‍රමයක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    71 හා 88/89 සම්බනදව තම හරි විග්‍රහයක් jvp එකෙන් වත් නැහැ. මොකද ආපස්සට හරි බැලීමක් තම පක්සෙන් කරලා නැහැ. ඒගැන විග්‍රහයක් වත් නැහැ,
    කොමිනිස්ට් ක්‍රමය කියන්නේ කොච්චර සංකීර්ණ ක්‍රමයක්ද කියනවා නම , ලෝකෙම සමජවාදී නොවී කමිනිස්ට්ක්රමයට යන්න බැහැ. මම උනත් හිතන්නේ නැහැ කොමිනිස්ට් ක්‍රමය අපි ජිවත් වෙලා ඉන්නකොට හදන්න පුළුවන් වෙයි කියලා

    මුලින්ම ආර්ථිකය ශක්තිමත් රාජ්ජයක් තුල සමාජවාදී ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනි. ඉරානයේ පවා ආර්ථික කටයුතු පැවැත්වෙන්නේ එනෙම. හැබැයි සාමජිය හා සංස්කෘතිය නම් මුස්ලිම් ගෝත්‍රික විදියට. ඉන් පසුව සමාජ සුබසදනයත් මගින් මිනිසුන්ගේ ජිවත තත්වය උසස කරන්න ඕනි.

    ඔය ඔක්කොටම කලින් හොරකම දුෂණය කියන දේවල් නැති කරන්න ඕනි. ලනකාවට නම් හොරාම මාකම නැතත්ම
    ලිබරල් වාදී ප්‍රතිස්නස්ක්රන් වලින් උනත් දියුණු කරන්න පුළුවන්. හැබැයි එකට මොලේ තියන නායකයෙක් ඉන්න ඕනි. එකදිප්ති නොවන
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    huththo pakayo mama ubata kunuharupen katha kale na harida ponnaya. :yes::yes:

    uba danna pakak kiyawapan kariya. Socialism kiyana ekei communism kiyana ekei wenasa danne nathi ponna paka. igenagena waren halparuwa. :frown::frown::frown:

    පකයෝ, වෙසිගේ පුතේ, පොන්න හුකන්නෝ ,අම්මට හුකන කැරි හුත්තිගේ පුතෝ මම කියපු එක ආයි කියවලා වරෙන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කොමිනිස්ට්ක්‍රමයේ පිරිහුණු අවස්තවක් තමයි සම්ජවාදය කියන්නේ

    එහෙම නැත්තනම්........

    ධනවාදයෙන් කොමිනියුස්ට් ක්‍රමයට ගමන් කිරීමේදී ඇති අතරමැදි අවස්ථාව.
    එකපාරට කැරැල්ලක් ගහලා කොමිනිස්ට් ක්‍රමයට යන්න බැහැ.රටකට විතරක් යන්නත් බැහැ. එකට යන්න ඕනි මුළු ලෝකෙම එකට.

    jvp මුලික අරමුණ තමයි නවීන සම්ජවාදය ඇතිකිරීම. එහි මුලික ලක්ෂණය තමයි සමාජ සුබසාදනය හා ව්‍යවසාය පාලනය කිරීම රජය මගින්. එතකොට බොහොවට පුද්ගලික අංශය රටට දායකවෙන්නේ අර්ද-රාජ්ජය-සංගම් විදියට.
    සම්ජවාදයේ අදහසතයි සියලු ම දේ මිනිසුන්ග්ගේ යහපත සදහාය

    සම්ජවාදය ඇතුලේ ආගම කියනදේ නැතිවෙන්නේ නැහැ. කොමිනිස්ට ක්‍රමයත් එහෙමයි. හැබැයි ග්නානසර කා තව්හිඩ් ජමඩ් ලා බිහිවෙන්නේ නැහැ

    කොමියුනිස්ට්වාදයේදි ආගම් පවතින්නේ නෑ, නොදන්න දේවල් කියවන්න එපා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    71 හා 88/89 සම්බනදව තම හරි විග්‍රහයක් jvp එකෙන් වත් නැහැ. මොකද ආපස්සට හරි බැලීමක් තම පක්සෙන් කරලා නැහැ. ඒගැන විග්‍රහයක් වත් නැහැ,
    කොමිනිස්ට් ක්‍රමය කියන්නේ කොච්චර සංකීර්ණ ක්‍රමයක්ද කියනවා නම , ලෝකෙම සමජවාදී නොවී කමිනිස්ට්ක්රමයට යන්න බැහැ. මම උනත් හිතන්නේ නැහැ කොමිනිස්ට් ක්‍රමය අපි ජිවත් වෙලා ඉන්නකොට හදන්න පුළුවන් වෙයි කියලා

    මුලින්ම ආර්ථිකය ශක්තිමත් රාජ්ජයක් තුල සමාජවාදී ප්‍රතිසංස්කරණ වලට යන්න ඕනි. ඉරානයේ පවා ආර්ථික කටයුතු පැවැත්වෙන්නේ එනෙම. හැබැයි සාමජිය හා සංස්කෘතිය නම් මුස්ලිම් ගෝත්‍රික විදියට. ඉන් පසුව සමාජ සුබසදනයත් මගින් මිනිසුන්ගේ ජිවත තත්වය උසස කරන්න ඕනි.

    ඔය ඔක්කොටම කලින් හොරකම දුෂණය කියන දේවල් නැති කරන්න ඕනි. ලනකාවට නම් හොරාම මාකම නැතත්ම
    ලිබරල් වාදී ප්‍රතිස්නස්ක්රන් වලින් උනත් දියුණු කරන්න පුළුවන්. හැබැයි එකට මොලේ තියන නායකයෙක් ඉන්න ඕනි. එකදිප්ති නොවන

    ලෙනින්ටවත් කොරගන්න බැරිවෙච්චි එක ලප කුමාර කොරයිද? :lol::lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පකයෝ, වෙසිගේ පුතේ, පොන්න හුකන්නෝ ,අම්මට හුකන කැරි හුත්තිගේ පුතෝ මම කියපු එක ආයි කියවලා වරෙන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොමියුනිස්ට්වාදයේදි ආගම් පවතින්නේ නෑ, නොදන්න දේවල් කියවන්න එපා.

    ඔය නොදන්නා දේවල් කියවන්න එපා. කොතනද තියෙන්නේ කොමිනිස්ට් ක්‍රමයේ ආගම තහනම් කියලා.
    ඔය පොඩ්ඩක් හොයලා බලන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒක සැපයි බොල තියන ඔක්කොම එක එකා එක්ක බෙදා ගන්නවට වඩ‍ා...... :rofl::rofl:

    :lol::lol: සැපයි නම් ඔය ගමන් ගිහින් ඇට 2ත් :lol::lol: කාපන්