මචන් උබ දෙයක් පිලිබද සදාරන අවබොදයක් ලබා ගැනිමට නම් එක ගැන මානා අවබොදයක් ලබාගනින්. පලමුව උබ අරයගෙන් මෙයගෙන් ඇසුදෙවල් කටකතා, පැත්තකට දාපන්. ඔය 71 කැරැල, 87-89 කැරැල්ල ලන්කවේ හිටපු තරුනයො කලා තෙලේ හිද ගන්න බැරිව කරපු දෙවල් නෙවේ, අනික දෙමල සන්නද අරගලය පව, මෙවගේ දෙවල් පුද්ගල යන්ට තම් තමන්ගෙ හුදු විනොදයට තරුන කන්ඩයම් එකතු කරලා මෙහෙය වන්න බැ. සමාජයෙ අතිබුනු යම් යම් අසහනයන්ට හෙතුවන කරුනු නිසා තමයි, පුද් ගලයෙක් හො කන්ඩයමකට මිනිස්සු අරගල යන්ට මෙහෙය වන්න පුලුවන්, ජවිපේසමහර තින්දු ගැන ඔවුන්ටම ස්වයන් විවෙචන තියනවා.
අපේ රට තමත් කරන කල කන්නිම දේ තමයි රට තුල සිතුවු මෙවැනි සිද්දින් ගැන නියම විශ්ලෙශන්යක් නොකිරිම, ජවිපේ බස් ගිනි තිබ්බ, බැන්කු මන්කොල්ල කැව, කොටි බොම්බ තිබ්බ, සින්හලු දෙමලු මැරුව, ඔවා කිය කිය ඉන්නව විතරයි,
නමුත් අපි කතා කරන්නෙනැ ලන්කවේ සින්හල දෙමල තරුනයන් ඇයි ඒන්තයට ගියෙ. අයුද අතට ගත්තෙ.
අපි වතමන අසන්නම සිදිදින් ගැන කත කරමු. ඇයි සිනහල මිනිහට මුස්ලිම් මිනිස්සු ගැන වෛරයක් විරොදයක් ඇතිවුනෙ. එය දැන් දැන් ගැටුමක් කරා යමින් නෙද තියෙන්නේ. ඇයි ?
මෙවා මෙහෙම වෙන්න අසනම හෙතුව තමයි බුද්දා ගම ගැන සන්වෙදි කරනා වලදි රජය රටේ නීතිය නිවැරදිව ක්රියත් මක නොකිරිම,
උදා: පුරවිද්යත්මක ස්තාන මුස්ලිම් අන්තවදින් විනද කරද්දි එසදහා නීතිය ක්රියත් මක නොවිම.
විදෙශ මුස්ලිම් අන්තවදින්ට මෙහි පැමින දේශන පවත්වමින් මුස්ලිම් මිනිසුන්ගේ මොල සොදන විට එවැනි පිරිස් පැනිනිමට වැට නොබැදිම
මෙවැනි දෙවල් නිසා තමයි සමජය තුල ගැටුම්, ඇවි අතට ගැනිම් ඇතිවෙන්නේ.
ත්ව දෙයක් හිතමු, දැන් මහින්ද මේ මැතිවරනගෙන් දිනලා, මේ දුශිත පලනය දිගටම ගෙන යමින්, තමන්ගේ පුතාට ඉලගට බලය දෙන්න සැලසුම් කරන කොට, මිනිස්සු පරට බැහැලා අරගල කරලා මහින්දව බලයෙන් පහ කරන තැනට වැටෙන්නැද්ද. එතකොට එ කැරැල්ල නිසා සහ බහිවු නොවු මිනිසුන්ට මරනයට මුහුන දෙන්න සිදු වෙනවානෙද?
මචන් ලන්කවෙ අඇතිවුන තරුන කැරලි තුන නිකන් එවා මෙහෙවපු නයකයන්ගේ විනොදෙට ඇතුවුනේනැ. දෙමල තරුන කැරැල්ල බයනක ත්රස්ත වදි අරගලක් දක්වම ගියා නෙද? දෙමල මිනිස්සු එ තැනට පත්වුයේ හුදෙක් දෙමල දේශපලකයන්ට ඔන නිස්සාමද.
මෙන්න මෙ පටු සිතිම නිසා තමයි යුද්දේ දින්නත් දෙමල මිනිසුන්ගේ සිතින් ඊලම ඉවත් කරන්න බැරිවෙලා තියෙන්න.
ලන්කවේ අපි කවුරුත් කරම වැරැද්ද තමයි අර අන්දයො අලියව තැන් තැන් වලින් අත ගාලා අලියගේ හැඩය කියනව වගේ, ලන්කවේ ඇති වු සහා ඇතිවෙමින් පවතින අර්බුද ගැන ගැබුරින්, ස්වදිනව නොසිතිම.