``**JVP CLUB**``

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔහොම හදන්න එපා බන්. මෙහෙම් jvp කියලා පටන්ගෙන් පස්සේ පෙරටුගාමී වෙන්නත් බැරි නැහැ. අනික මේකේ පක්ෂ කියලා බෙදගෙන ත්‍රෙඩ් දන්නා යන්න එපා. වැදගත් දෙයක් දැක්කොත් දානවා ඇරෙන්න. එක unp වෙන්නත පුළුවන් මහින්දගේ වෙන්නත් පුළුවන්. වැදගත් කරුණු දානකොට එකම ත්‍රෙඩ් එකේ දන්නා එපා. වැදගත් දෙයක් දානකොට අලුත් ත්‍රෙඩ් එකක දාපන්. එතකොට තමයි හැමෝම බලන්නේ. jvp උනත් අදහන්න යන්න එපා. බුද්ද්යෙන් කලපනා කරලා තීරණය කරව මිසක්.

    මමයි බිංගෝ පුතයි, ජෝලියයි දේශපලමයට කියලා වෙනම ත්‍රෙඩ් එකක් දැම්ම. එල සාර්ථක උනේ නැහැ. ගොඩක් හද ලිපි දැම්මත් ගොදදෙන්ක් බැලුවේ නැහැ. හැමදේකටම අලුත් ට්‍රේඩ් එකක් දාපන් නැතුව කට්ටිය බලන්නඒ නැහැ. කැමත්තක් කරපන් එතින්.

    මේක මතක තියාගන්න පක්ෂයේ මතය නියෝජනය කරනවා කියන්නේ එක හරියටම් තියෙන්නේ ඕනි. මොකොද මචං වැරදි දෙයක් වැටුනොත් එක යන්නෙත් පක්ෂයේ දෙයක් විදියට. අපි කවුර්ත් සම්ජිකයෝ නෙමයි නිසා එහෙම කරන එක සන්හරවිට සබැ මතයට හානියක් වෙන්න් පුළුවන්.
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    anith aya nobalana tharamata hodai bn jvp set1 balapuwama athi..apita ona wenne monada danaganna..wena pakshawala aya apita bilibaganna oni na bn ena aya ai..oyage kathawath aththa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    anith aya nobalana tharamata hodai bn jvp set1 balapuwama athi..apita ona wenne monada danaganna..wena pakshawala aya apita bilibaganna oni na bn ena aya ai..oyage kathawath aththa

    එහම නම් අපි ත්‍රෙඩ් එකක් දාප එකේ ත්රුමක් නැහැනේ බන්. හැමෝම බලන්න ඕනි. ගැටෙන්න් ඕනි. විරුද්ද මත දැනගන්න ඕනි. අනික කැපුවත් ජ්ව්ප් වෙන්න එපා,
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,833
    9,985
    113
    අඩෝ මාත් jvp දාපන් 5ක් :rofl: ඇයි යකෝ ක්ලෝස් කරේ :angry: අපේ ලාල්කාන්ත සහෝදරයට ජය වේවා :yes:
     
    • Haha
    Reactions: lasankandy
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අඩෝ මාත් jvp දාපන් 5ක් :rofl: ඇයි යකෝ ක්ලෝස් කරේ :angry: අපේ ලාල්කාන්ත සහෝදරයට ජය වේවා :yes:

    මූ ඒ කලෙත් ඉදලා පල්සර් එකෙද මෝල්කාන්ත හම්බවෙන්න ගියේ 😂