JVP Kaluthara

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
පසුගිය පළාත් සභා මැතිවරණයේදී ජවිපෙ අපිට කළුතර දිස්ත්‍රික්කය තුළින් ලැබුණේ එක් මන්ත්‍රී ධූරයක් පමණි. ඒ අන් පක්ෂ වලින් හොරුන්ගේ සොයුරන් , මැරයන් , නූගතුන් බුරුතු පිටින් තේරෙන පසුබිමකය. අප මනාප සටනක් නැති පක්ෂයක් ලෙස අපට ලැබුණු එකම මන්ත්‍රී ධූරය මෙවන් උතුම් මිනිසෙකුට ලබා දීම අප පක්ෂයක් ලෙස ජිවගුණය පවත්වා ගෙන යන බව පෙන්වීමට තවත් එක් උදාහරණයකි.

10341619_308958385925282_5869451982688847482_n.jpg

source - FB
 
sustagen

Banned
May 28, 2014
214
20
0
ane hu***ige putho, kavru hari hodha deyak karoth agaya karapan ponna wesi** putha ......mahindage pu** lewa kana balla, :angry::angry::angry:

ඔන්න දැක්කනේ ජේවීපී හැතිකරේ කොහොමද මිනිස්සුන්ට කතා කරන්නේ කියලා
 
kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
දේශපාලන අරමුණු

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන්වී ඇති ජනතාවට සහන සැලසීම සඳහා සියලුම පළාත් සභා මන්ත්‍රීවරැන්ගේ වැටුපෙන් රුපියල් 10,000 බැගින් යොදා අරමුදලක් ගොඩනැගීම සඳහා කළුතර දිස්ත්‍රික් ජවිපෙ පළාත් සභා මන්ත්‍රී දොස්තර නලින්ද ජයතිස්ස මහතා ජූනි 03දා පැවැති බස්නාහිර පළාත් සභා රැස්වීමේදී යෝජනා කර තිබේ.

ඒ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමිවී ඇත.

ow ow....deshapalana aramunu :lol:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දේශපාලන අරමුණු

    ගොන් කතා කියන්න එපා ඔයි... මොඩයි කියල ඔහොම පෙනන්න එපා ප්‍රසිද්දියෙ... මෙ වගෙ දෙකටත් දෙශපාලන අරමුනු කියන්න එපා ඔයි ඔය තරම් තිරිසන් වෙන්න එපා..මොන පක්ශෙ නියොජනය කරත් එ මිනිහ කරන්නෙ හොද වැඩක් මොකො ජෙවිපි උන්ව තොරලා එ මිනිහා බෙහෙත් කරන් නැනෙ..තොපි වගෙ පටු අරමුනු තියෙන ආගමක් දර්මයක් නැති මානුශික හැන්ගිමක් නැති තිරිසන්නු නිසා ලන්කාව විනාස වෙන්නෙ.. :angry::angry::angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගොන් කතා කියන්න එපා ඔයි... මොඩයි කියල ඔහොම පෙනන්න එපා ප්‍රසිද්දියෙ... මෙ වගෙ දෙකටත් දෙශපාලන අරමුනු කියන්න එපා ඔයි ඔය තරම් තිරිසන් වෙන්න එපා..මොන පක්ශෙ නියොජනය කරත් එ මිනිහ කරන්නෙ හොද වැඩක් මොකො ජෙවිපි උන්ව තොරලා එ මිනිහා බෙහෙත් කරන් නැනෙ..තොපි වගෙ පටු අරමුනු තියෙන ආගමක් දර්මයක් නැති මානුශික හැන්ගිමක් නැති තිරිසන්නු නිසා ලන්කාව විනාස වෙන්නෙ.. :angry::angry::angry:
    :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගොන් කතා කියන්න එපා ඔයි... මොඩයි කියල ඔහොම පෙනන්න එපා ප්‍රසිද්දියෙ... මෙ වගෙ දෙකටත් දෙශපාලන අරමුනු කියන්න එපා ඔයි ඔය තරම් තිරිසන් වෙන්න එපා..මොන පක්ශෙ නියොජනය කරත් එ මිනිහ කරන්නෙ හොද වැඩක් මොකො ජෙවිපි උන්ව තොරලා එ මිනිහා බෙහෙත් කරන් නැනෙ..තොපි වගෙ පටු අරමුනු තියෙන ආගමක් දර්මයක් නැති මානුශික හැන්ගිමක් නැති තිරිසන්නු නිසා ලන්කාව විනාස වෙන්නෙ.. :angry::angry::angry:

    :yes::yes::yes: