UNP නම් දන්නව 60000කට එහා, JVP වුනත් ඒකට විතරයි දෙවනි. SLFP සංඛ්‍යාව දන්නෙ නෑ ඇත්තටම මැරුණෙ LTTE අය හැරුනම බලය ලබාගන්න හෝ රැකගන්න කීදෙනෙක්ට දුන්නද කියලා.. අවරෝහණ පිලිවෙලට හැදුවොත් කවුද 01 ගන්නෙ...? අවබෝධයක් නෑ මචං ඉඩ තියන විදියට උඹ ලඟ තියන ලිස්ට් එක දාපන් ආයිබෝං...