JVP killing list

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ජවිපෙට කඩේ යන අයියලගේ හිත සුව පිණිස මෙසේ උපකල්පනය කරමු...

    ජනතා විමුක්ති පෙරමුණ කිසිවකු ඝාතනය කර නැත...:D:D:D

    සියල්ලෝම ඉතා අහිංසකයෝය.

    සීටීබී බස් ඉබේ ගිනි ගත්තෝය..... ට්‍රාන්ස්‍ පෝමර් ඉබේ පිපිරුණා.... පොලිසි අභ්‍යන්තරයේ සිටි අය කැරළි ගසා උනුන් මිය ගියහ ...රාජ්‍ය සේවකයින් වැඩ ගැන කලකිරී වෙඩි තබා ගත්හ.....

    අහිංසක විජේවීර සහෝදරයා වත්තක සුපිරින්ටැන්ඩන් කෙනෙක්ව දිවි ගෙවීය.... "ද්‍රෝහීන්ට මරණය" -"JR මරමු " කියා ලියුවේ පාසල් වල දරුවන් අකුරු පුරුදු වීමටය....

    කාලය වෙනස් විය ...බොම්බයි ළුැණු බී ළුෑණු විය .... මයිසුර් පරිප්පු රතු පරිප්පු විය....

    ඒත් ත්‍රස්තවාදී නිර්වචනය මෙසේ දක්වා ඇත.

    Terrorism is commonly defined as violent acts (or threat of violent acts) intended to create fear (terror), perpetrated for a religious, political, or ideological goal, and which deliberately target or disregard the safety of non-combatants (e.g., neutral military personnel or civilians). Another common definition is political, ideological or religious violence by non-state actors. Some definitions now include acts of unlawful violence and war

    http://en.wikipedia.org/wiki/Terrorism

    :yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ජේවීපිය මිනී මැරුවා කියලා පිළිගෙන එක සැරයක් අනුර සමාව ඉල්ලුවා.
    මැරුණ එවුන්ට පණ ආවා.
    ජේවීපිය ශුද්ධවන්තයෝ වුනා.

    අනිත් අයත් ජේවීපිය අනුගමනය කරන්න.
    මැරුවා කියලා පිළිගෙන සමාව ඉල්ලන්න.
    චෝදනා වලින් නිදහස් වෙයි.
    නඩු ඔක්කොම අහෝසිවෙයි.
    මැරුණ එවුන්ට පණ එයි.
    ඝාතකයා ශුද්ධවරයට ඔසවා තබයි.

    එහෙම හොදයි නේද?

    :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    JVP = ජාතික වේසීගේ පුතාලා
    උබ වගේ එකෙක්, බෞද්ධ වෙනුවෙන් පෙනී හිටපු එකෙක්, බෞද්ධ වැඩක් කරන්න වචනෙකින් හරි සමාදන් උන එකෙක්, (මුහුදු මහා විහාර චෛත්‍ය පිංකම) මේ වගේ හැසිරෙනකොට හරි කලකිරීමක් දැනෙන්නෙ.

    කීපවිටක්ම කියන්න හදල නිකන් උන්න. දේසපාලුවෝ රජ වෙයි. අපිට තියෙන ටිකත් නැත්තටම නැති වෙයි. එදා කරපු පෙනී හිටපු දේවල් අද පිල් බෙදිල කාලකන්නිවගේ නැති කරල දාන්න එපා. උබ මේ විදියට පිල් බෙදිල දිගටම හැසිරෙනවා නම් ආයිත් උබ බෞදධ දේවල් වෙනුවෙන් පෙනී නොසිටියාට කමක් නෑ. අපිත් දේශපාලනය වෙනුවෙන් ඕන තැනදි, වුවමනා වෙලාවෙදි කතාකලා ජන 8ට කලින් ඕනම වෙලාවෙ. දැන් ඒක ඉවරයි, දැන් කවුරු මොනාකලත් මොනාකිව්වත් ඒ තීරනේ වෙනස් වෙන්නෙ නෑ.

    ඒ නිසා වරක් බෞද්ධයෝ වෙනුවෙන් හිටිය නම් වරක් ඒ වෙනුවෙන් කතා කලා නම් තමන් එක්ක හිටපු උන් එක්කම දෙකට බෙදිල දේශපාලනයක් වෙනුවෙන් ගරහන්න තරම් පහත් වෙන්න එපා. උබත් එක්ක හිටපු බෞද්ධයො විදියට අපිට හරි දුකයි.

    උබේ වචන වලින්ම කියනවා නම් විටෙක බෞද්ධ වෙලා ඒ වෙනුවෙන් කතාකරන්නයි, තවත් විටෙක් තමන්ගෙ පැත්තම නියෝජනය කරන උන්ට අන්තිම පහත් විදියට කතාකරන ජාතික *** පුතෙක් වෙන්න එපා.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    JVP is a dogmatic communist regime.
    When did you see a communist fellow follows buddhism. Never.
    Once upon a time (in '88 & '89), these JVP fellows used to pose as buddhist monks.
    Both JVPers, LTTEer and Premadasa (and his supporters) are the ones who ruined this country.
    People like CBK, JR, MR & MY3 etc used them for their benefit. Either got help to win their elections or to fulfill their revengeful needs.....
    This is the bitter truth. Please live with it.
    Do not try to invite JVP animals to your house. Just keep them at their level.

    .
     
    Last edited:

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    අඩෝ මම අහලා තියෙන්නේ ප්‍රේමකීර්ති මැරුවේ හඩ්සන් කියලා...
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    ජේවීපිය භීෂණයක් ඇතිකලා කියන කතාව බොරැවක්. ජේවිපිය වර්ජන ව්‍යාපාරයක් කරගෙන යද්දි පොඩි පොඩි සිදුවීම් ඇතිවුනා. ඒ අවස්ථාවලින් ප%යෝජන ගත්තු ආණුඩුව ජෙප්පො ආමි එකත් එක්ක කොටවලා ප්‍රේමදාසගේ කල්ලිය ලවා බොහෝ සිදුවීම් සිදුකලා ජෙප්පොයි මිනිස්සුයි තරක කරවන්න. ඒකෙන් ආණුඩුව දින්නා. මේ වෙලාවෙ ජෙප්පො මේ විදියට නැගිට්ටෙ නැත්තන් වෙන විකල්පයක් තිබුනෙ නැ ඒ ආණුඩුව පරාජය කරන්න හෝ හරි මගට ගන්න

    100% හරි මචන්. අනික JVP එක ගැන අපි කතාකරන්නේ අපේ අම්මලා තාත්තලාගෙන් අහපු දේවල් වලින් අපි ආපු නිගමන වලට අනූව මිසක් අපි කවුරුත් 88-89 කාලයේ එක්කෝ ඉපදිලා නැ නැත්තම් ඉපදුන අලුත. අපේ අම්මලා JVP නම් අපි JVPඑක හොදයි කියනවා. අම්මලා බනිනවනම් අපිත් බනිනව. ඒත් අපි හොයලා බැලුවනම් ඒකාලේ JVP කලබල ඇතිවෙලා තියෙන්නේ අන්ඩුවේ වැරදි නිසා. ඒත් මිනීමරපු එකනම් කොහොමටවත් අනුමතකරන්න බැ. මම කියන්නේ දෙපැත්තම..
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් යන අයගේ මරණ වලට වග කියන්න ඕනේ ජෙවිපි නෙමෙයි. හඩ්සන් සමරසිංහ...........
    රිචඩ් ඩි සොයිසා මැරුවේ ප්‍රේමදාස

    ඕකම තමයි මමත් දන්න විදිහටනම් ඇත්ත.. ඒත් අපේ ගොඩාක් අය ඇත්ත පිලිගන්නේ නැනේ..
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    JVP killing list 01-30-2015 07:02 AM dhanne nethi ekata katha karanne nethuwa pala yako yanna....ponna wesige pakaya

    අම්මා ගම වටේ ගිය බැල්ලිගේ පුතෙක්ට අවුල් ගිහින්.. ඔහොම තමයි මචං තාත්තට නගින්නේ නැතිඋනාම අම්ම කියා මොනා කරන්නද...
     
    • Like
    Reactions: maxboysl

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    16723_321649354709542_9134673324558263351_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජේවීපිය මිනී මැරුවා කියලා පිළිගෙන එක සැරයක් අනුර සමාව ඉල්ලුවා.
    මැරුණ එවුන්ට පණ ආවා.
    ජේවීපිය ශුද්ධවන්තයෝ වුනා.

    අනිත් අයත් ජේවීපිය අනුගමනය කරන්න.
    මැරුවා කියලා පිළිගෙන සමාව ඉල්ලන්න.
    චෝදනා වලින් නිදහස් වෙයි.
    නඩු ඔක්කොම අහෝසිවෙයි.
    මැරුණ එවුන්ට පණ එයි.
    ඝාතකයා ශුද්ධවරයට ඔසවා තබයි.

    එහෙම හොදයි නේද?

    Gasa84 හෝ Maxboysl ට මේකට උත්තරයක් නැද්ද???
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa84 හෝ Maxboysl ට මේකට උත්තරයක් නැද්ද???

    මචන් ඕක ගැන මම මුලින්ම මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා....වැරදි වලට දඩුවම් හම්බ උනානේ....අනික මේ නුලේ දාලා තියෙන ඒවා කලේ jVP එකෙන් නෙමේ කියලා උඹලා දන්නවනේ.....හැම දේම එක පිටින් යවන එක සදාචාරර්හ්මක නැහැ නේද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Gasa84 හෝ Maxboysl ට මේකට උත්තරයක් නැද්ද???

    වැරැද්ද පිළිගැනීමක් ඇරෙන්න කිසිම විප්ලවවාදී සන්විදනයකින් සමාව ඉල්ලන්නේ නැහැ. එක කොතැනක වත් නවත්තන්න බහ. jvp එක අතින් වැරදි සිද්ද වුනා. වෙවෙගම් ජ්ව්ප් එක ඒවාට දඩුවම් වින්ද. ටිල්වින් සිල්වා පවා පුනුරුත්තපනය කරනවා කියලා හිරේ ඉදලා ආපු මිනිසෙක. ජ්ව්ප් තරුණයෝ මියගියා

    කැරලි කාලවලින් පසුව jvp ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ලක්ෂණ පෙන්වමින් අද කිසිදු වරදක් නැතිව ඉන්නව. අදරටේ හොරකමට භීෂණයට දුෂණයට එරෙහිව උපරිම හද නගන්නේ ජේ වී පි එක ඒ කවුරුන් සදහාද? වසර 25 තිස්සේ එක එලෙසම තියනව. ගැලපෙන්නේ නැති ප්‍රබහල පුදගලයෝ පවා අයින් කරලා තියනවා

    unp එක ඔක්කොටම වඩා මරුවා. සිරිමා ත් එහමයි. මම කියන්නේ නැහැ උන් මරපු නිසා jvp මරපු එක හරි කියලා. එත් සපෙකශ්ව රටේ හොද දෙයක් කරන්න හදපු මිනිසුන්ව අමු අමුවේ මරල දාලා ඒ මිනිස්සු නිකම් මිනීමරුවෝ රැලක් විදියට හදුන්ව දුන්නේ unp හා ශිලන්කා යන පක්ෂ වලින්. එක ඇත්තද බොරුද කියලා අද නව පරපුර අදුන ගනිමින් ඉන්නව.
     
    waligamaya

    Well-known member
  • එතකොට ලොකේ වැඩවසම් කදිපති රජ අන්ඩු ක්‍රමය පිය වරෙන් පියවර බිදවට්ටමින්, මනව ශිෂ්ඨාචරය වර්තමනයේ ලබගත් ප්‍රවර්දනයට ප්‍රජත්‍රන්තවදි ජයග්ග්‍රහන කරා පැමිනි ගමනෙදි සිදුවු විප්ලව වලට පින් සිදවෙන්න තමයි ඔය කවුරුත් අද යම් නිදහසක් බුක්ති විදිනවද එය ලබගත්තේ එවට පින් සිද වෙන්න තමයි

    ප්‍රන්ශ විප්ලවය= ප්‍රන්ශ ජතික වෙ@පුතාල
    ඇමයිකවේ කම්කරු අරගලය= කම්කරු ජතික වෙ£පුතාල
    ඔක්තොම්බර් විප්ලවට= ඔක්තොම්බෙර් වෙ@පුතලා
    ect
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Ane ban una dewal una ewalin padam igenagena e veradi api nokara hitiyanam iwarai neh JVP eka kohoma thibbada danne nehe eth den nam godak honda pakshaya kiala mata nam penava, UNP eken mini merewwa kiala ahala thiyenava eth den MRta kianne Minimaru palayakaya kiala Premadasage kale Torture Houses run karapu eun :P itin koheda ban dena deyak kala venadeyak balagena hitapallah :lol:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    reputation_neg.gif
    JVP killing list 01-29-2015 07:08 AM ube ammatath hukala giye jvp

    ජාතික වේසීගේ පුතෙකුට රිදිලා වාගේ................he hee heee

    Ubalta penne ne nidahsin passe MUn maruwen maruwata ape parampara 2k nomara marnwa kiyala aurudu 70k tisse... me inna paramparawath nomara maranna chance ekak demu .. untama..
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    වැරැද්ද පිළිගැනීමක් ඇරෙන්න කිසිම විප්ලවවාදී සන්විදනයකින් සමාව ඉල්ලන්නේ නැහැ. එක කොතැනක වත් නවත්තන්න බහ. jvp එක අතින් වැරදි සිද්ද වුනා. වෙවෙගම් ජ්ව්ප් එක ඒවාට දඩුවම් වින්ද. ටිල්වින් සිල්වා පවා පුනුරුත්තපනය කරනවා කියලා හිරේ ඉදලා ආපු මිනිසෙක. ජ්ව්ප් තරුණයෝ මියගියා

    කැරලි කාලවලින් පසුව jvp ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ලක්ෂණ පෙන්වමින් අද කිසිදු වරදක් නැතිව ඉන්නව. අදරටේ හොරකමට භීෂණයට දුෂණයට එරෙහිව උපරිම හද නගන්නේ ජේ වී පි එක ඒ කවුරුන් සදහාද? වසර 25 තිස්සේ එක එලෙසම තියනව. ගැලපෙන්නේ නැති ප්‍රබහල පුදගලයෝ පවා අයින් කරලා තියනවා

    unp එක ඔක්කොටම වඩා මරුවා. සිරිමා ත් එහමයි. මම කියන්නේ නැහැ උන් මරපු නිසා jvp මරපු එක හරි කියලා. එත් සපෙකශ්ව රටේ හොද දෙයක් කරන්න හදපු මිනිසුන්ව අමු අමුවේ මරල දාලා ඒ මිනිස්සු නිකම් මිනීමරුවෝ රැලක් විදියට හදුන්ව දුන්නේ unp හා ශිලන්කා යන පක්ෂ වලින්. එක ඇත්තද බොරුද කියලා අද නව පරපුර අදුන ගනිමින් ඉන්නව.

    Ow mun danne ne 71 mokadda une 88/89 mokadda une kiyla.. INdiyan karayo hamudawa ewala ratata kelawenna giya welwe vikalpayk netiwa gattu tirana nisatama minissu merune... namuth 1994 passe JVP eke bavitawa beluwama anik unta sapekshawa 100% niwaradiwa dushana wancha netiwa hoda vinyakin rate idal tiynwa...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ow mun danne ne 71 mokadda une 88/89 mokadda une kiyla.. INdiyan karayo hamudawa ewala ratata kelawenna giya welwe vikalpayk netiwa gattu tirana nisatama minissu merune... namuth 1994 passe JVP eke bavitawa beluwama anik unta sapekshawa 100% niwaradiwa dushana wancha netiwa hoda vinyakin rate idal tiynwa...

    ඔව් ඔව්...අනිත් උන් දන්නේ නෑ..ජෙප්පෝ විතරයි 71 ගැන 88/89 ගැන දන්නේ..... :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    JVP,UNP,SLFP ඔය තුන්ගොල්ලන්ගේම killing list දැම්මොත් මෙතන ලියන්න ඉඩ මදි වෙනවා

    UNP නම් දන්නව 60000කට එහා, JVP වුනත් ඒකට විතරයි දෙවනි. SLFP සංඛ්‍යාව දන්නෙ නෑ ඇත්තටම මැරුණෙ LTTE අය හැරුනම බලය ලබාගන්න හෝ රැකගන්න කීදෙනෙක්ට දුන්නද කියලා.. අවරෝහණ පිලිවෙලට හැදුවොත් කවුද 01 ගන්නෙ...? අවබෝධයක් නෑ මචං ඉඩ තියන විදියට උඹ ලඟ තියන ලිස්ට් එක දාපන් ආයිබෝං...
     
    Last edited: