ජවිපෙට කඩේ යන අයියලගේ හිත සුව පිණිස මෙසේ උපකල්පනය කරමු...
ජනතා විමුක්ති පෙරමුණ කිසිවකු ඝාතනය කර නැත...
සියල්ලෝම ඉතා අහිංසකයෝය.
සීටීබී බස් ඉබේ ගිනි ගත්තෝය..... ට්‍රාන්ස් පෝමර් ඉබේ පිපිරුණා.... පොලිසි අභ්‍යන්තරයේ සිටි අය කැරළි ගසා උනුන් මිය ගියහ ...රාජ්‍ය සේවකයින් වැඩ ගැන කලකිරී වෙඩි තබා ගත්හ.....
අහිංසක විජේවීර සහෝදරයා වත්තක සුපිරින්ටැන්ඩන් කෙනෙක්ව දිවි ගෙවීය.... "ද්‍රෝහීන්ට මරණය" -"JR මරමු " කියා ලියුවේ පාසල් වල දරුවන් අකුරු පුරුදු වීමටය....
කාලය වෙනස් විය ...බොම්බයි ළුැණු බී ළුෑණු විය .... මයිසුර් පරිප්පු රතු පරිප්පු විය....
ඒත් ත්‍රස්තවාදී නිර්වචනය මෙසේ දක්වා ඇත.
Terrorism is commonly defined as violent acts (or threat of violent acts) intended to create fear (terror), perpetrated for a religious, political, or ideological goal, and which deliberately target or disregard the safety of non-combatants (e.g., neutral military personnel or civilians). Another common definition is political, ideological or religious violence by non-state actors. Some definitions now include acts of unlawful violence and war
http://en.wikipedia.org/wiki/Terrorism
ඔය කවුරු කවුරුත් මිනී මරල තියෙනව හරි හරියට ඒකාලෙ. දැන් වැදගත් වෙන්නෙ වර්තමානයේ කරන දේවල් ගැන විතරයි.
මේක තමයි ඇත්ත.Premakirthi da Alvis
![]()
මිනි මරුව කව්ද කියලා රට්ටු දනනව, කුක්කු බබලා ඔව දන්නේ නැනේ
මහින්දට සෙම ප්‍රේමදව අන්ඩුවට පක්කලි කම් කල හඩ්ඩා
Richard de Zoiza
![]()
Journalist, author, human rights activist and actor
ජනපති ප්‍රෙමදස
පොන්සි ඉල්ලගෙනහ් කන්නහ් තමාහ් දගලන්නෙහ්හරි නැත්නම් හරි කරලා දෙන්නද
ජේවීපිය භීෂණයක් ඇතිකලා කියන කතාව බොරැවක්. ජේවිපිය වර්ජන ව්‍යාපාරයක් කරගෙන යද්දි පොඩි පොඩි සිදුවීම් ඇතිවුනා. ඒ අවස්ථාවලින් ප%යෝජන ගත්තු ආණුඩුව ජෙප්පො ආමි එකත් එක්ක කොටවලා ප්‍රේමදාසගේ කල්ලිය ලවා බොහෝ සිදුවීම් සිදුකලා ජෙප්පොයි මිනිස්සුයි තරක කරවන්න. ඒකෙන් ආණුඩුව දින්නා. මේ වෙලාවෙ ජෙප්පො මේ විදියට නැගිට්ටෙ නැත්තන් වෙන විකල්පයක් තිබුනෙ නැ ඒ ආණුඩුව පරාජය කරන්න හෝ හරි මගට ගන්න
obe kathawe yamkisi aththak thiyenawa saho,jvp athin minissu maruna thamai habai samahara ewa unge pitin yawwa.untath andu perlanna yanne nathuwa sakachcha margayen wade karanna tibbe.wade anagaththa nisa marum kanna une.
87 88 කාලේ වෙනකොට අපි දනගාන වයසේ. අපේ අයියල තාත්තල කියන දේවල් අනුව සහ භීෂණය අවසානයේ පළවූ විවිධ වාර්තා හා ඒ හා සම්බන්ධ ලිපි රාශීයක් කියවා මා ලැබූ අත්දැකීම නම් තක්කඩි ආණුඩුවක් පැවති එම කාලයේ කිසිම ආකාරයක ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් නැති කාලයක අරගලය මිස එම තත්වය නැති කිරීමට කිසිම විකල්පයක් තිබී නැත. ඒ අනුව එය ප%ජාත්‍රන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරගලයක් ලෙසයි මමනම් දකින්නෙ.
දැන් නම් කට්ටිය සෑහෙන බය වෙලා ඉන්නේ , JVP එකට

ගහන්න ගහන්න අගය ත්රෙන්ව නේද ?? දැන් බය්යෝ වැඩිපුර ගහන්නේ jvp එකට

ජවිපෙට කඩේ යන අයියලගේ හිත සුව පිණිස මෙසේ උපකල්පනය කරමු...
ජනතා විමුක්ති පෙරමුණ කිසිවකු ඝාතනය කර නැත...
සියල්ලෝම ඉතා අහිංසකයෝය.
සීටීබී බස් ඉබේ ගිනි ගත්තෝය..... ට්‍රාන්ස් පෝමර් ඉබේ පිපිරුණා.... පොලිසි අභ්‍යන්තරයේ සිටි අය කැරළි ගසා උනුන් මිය ගියහ ...රාජ්‍ය සේවකයින් වැඩ ගැන කලකිරී වෙඩි තබා ගත්හ.....
අහිංසක විජේවීර සහෝදරයා වත්තක සුපිරින්ටැන්ඩන් කෙනෙක්ව දිවි ගෙවීය.... "ද්‍රෝහීන්ට මරණය" -"JR මරමු " කියා ලියුවේ පාසල් වල දරුවන් අකුරු පුරුදු වීමටය....
කාලය වෙනස් විය ...බොම්බයි ළුැණු බී ළුෑණු විය .... මයිසුර් පරිප්පු රතු පරිප්පු විය....
ඒත් ත්‍රස්තවාදී නිර්වචනය මෙසේ දක්වා ඇත.
Terrorism is commonly defined as violent acts (or threat of violent acts) intended to create fear (terror), perpetrated for a religious, political, or ideological goal, and which deliberately target or disregard the safety of non-combatants (e.g., neutral military personnel or civilians). Another common definition is political, ideological or religious violence by non-state actors. Some definitions now include acts of unlawful violence and war
http://en.wikipedia.org/wiki/Terrorism
ජේවීපිය මිනී මැරුවා කියලා පිළිගෙන එක සැරයක් අනුර සමාව ඉල්ලුවා.
මැරුණ එවුන්ට පණ ආවා.
ජේවීපිය ශුද්ධවන්තයෝ වුනා.
අනිත් අයත් ජේවීපිය අනුගමනය කරන්න.
මැරුවා කියලා පිළිගෙන සමාව ඉල්ලන්න.
චෝදනා වලින් නිදහස් වෙයි.
නඩු ඔක්කොම අහෝසිවෙයි.
මැරුණ එවුන්ට පණ එයි.
ඝාතකයා ශුද්ධවරයට ඔසවා තබයි.
එහෙම හොදයි නේද?