JVP killing list

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    Thevis Guruge

    thevis-guruge.jpg

    Chairman, ITN & broadcaster, Radio Ceylon

    Premakirthi da Alvis

    hqdefault.jpg

    Richard de Zoiza

    z_p-45-In-02.jpg

    Journalist, author, human rights activist and actor

    Sagarika Gomas

    hqdefault.jpg

    Professor Stanley Wijesunderahttp://en.wikipedia.org/wiki/List_of_assassinations_of_the_Second_JVP_Insurrection#cite_note-7
    spotlightpic.1a.jpg

    Vice Chansollor colombo University

    List eka digayi , danna amarui
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    JVP,UNP,SLFP ඔය තුන්ගොල්ලන්ගේම killing list දැම්මොත් මෙතන ලියන්න ඉඩ මදි වෙනවා
     
    waligamaya

    Well-known member
  • Premakirthi da Alvis

    hqdefault.jpg

    මිනි මරුව කව්ද කියලා රට්ටු දනනව, කුක්කු බබලා ඔව දන්නේ නැනේ

    මහින්දට සෙම ප්‍රේමදව අන්ඩුවට පක්කලි කම් කල හඩ්ඩා

    Richard de Zoiza

    z_p-45-In-02.jpg

    Journalist, author, human rights activist and actor

    ජනපති ප්‍රෙමදස
     
    • Like
    Reactions: bestdivx

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ai ubatath list ekata yanna oneda jvp ekata kathakarala kiyapan ubawath tholonchi karanna kiyala ubala wage ehetath nathi mehetath nathi ewun ratakata wadak na...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රිචඩ් ද සොයිසා මැරුවේ ප්‍රේමදාස
    ප්‍රේමකීර්ති මැරුවේ හඩ්සන් කියලනේ දැන් කියන්නේ

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ජවිපෙට කඩේ යන අයියලගේ හිත සුව පිණිස මෙසේ උපකල්පනය කරමු...

    ජනතා විමුක්ති පෙරමුණ කිසිවකු ඝාතනය කර නැත...:D:D:D

    සියල්ලෝම ඉතා අහිංසකයෝය.

    සීටීබී බස් ඉබේ ගිනි ගත්තෝය..... ට්‍රාන්ස්‍ පෝමර් ඉබේ පිපිරුණා.... පොලිසි අභ්‍යන්තරයේ සිටි අය කැරළි ගසා උනුන් මිය ගියහ ...රාජ්‍ය සේවකයින් වැඩ ගැන කලකිරී වෙඩි තබා ගත්හ.....

    අහිංසක විජේවීර සහෝදරයා වත්තක සුපිරින්ටැන්ඩන් කෙනෙක්ව දිවි ගෙවීය.... "ද්‍රෝහීන්ට මරණය" -"JR මරමු " කියා ලියුවේ පාසල් වල දරුවන් අකුරු පුරුදු වීමටය....

    කාලය වෙනස් විය ...බොම්බයි ළුැණු බී ළුෑණු විය .... මයිසුර් පරිප්පු රතු පරිප්පු විය....

    ඒත් ත්‍රස්තවාදී නිර්වචනය මෙසේ දක්වා ඇත.

    Terrorism is commonly defined as violent acts (or threat of violent acts) intended to create fear (terror), perpetrated for a religious, political, or ideological goal, and which deliberately target or disregard the safety of non-combatants (e.g., neutral military personnel or civilians). Another common definition is political, ideological or religious violence by non-state actors. Some definitions now include acts of unlawful violence and war

    http://en.wikipedia.org/wiki/Terrorism
     
    • Like
    Reactions: netlife007

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    ජවිපෙ කරපු වැරදි වලට සමව අරන් තියෙන්නේ....අනික ඒ වැරදි වලට නීතියෙන් දඩුවම් ලැබිලා ඉවරයි.....දැන් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් තියෙන්නේ.....අනිත් ප්‍රධාන පක්ෂ දෙකටම නැති විනයක් ....දැනුමක්.....අවංක කමක් අපි ඔවුන් තුලින් දකිනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :yes::yes::yes:

    විජය මැරුවේ කවුද?

    විජය මැරුවේ jvp එකෙන් කියලා ඔප්පුවෙලා නැහැ. මන් දැක්ක අජිත් පැරකුම් නම් හෙන ගේමක් දෙනවා දෙනවා ජවිපෙන් මාරුව කියලා ඔප්පු කරන්න. කාලයක් jvp එකේ හිටපු අය රජයට අරගෙන බිල්ලෝ විදියට මිනිසුන් හදුනාගන්න වදපිල්වෙලක් තිබුනා එහෙම බිල්ලෙක් අතින් විජය මාරුව කියල තාමයි තියෙනේ.එතකොට උන් වැඩ කලේ රජයට