මේ ඔබ දකින්නේ ලන්ඩන් නුවර පැවති ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ අති දැවැන්ත උද්ඝෝෂණයයි.. සමස්ථ ලන්ඩන් නගරයේම දෛනික වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කළ මේ මහා උද්ඝෝෂණයට එක්වූ ලක්ෂ සංඛ්‍යාත ජනකාය නිසා ආරක්ෂාව මදි යන කරුණ මත 2012 වසරේ ලන්ඩනයේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙලද අත් හිටුවීමට ඔලිම්පික් සංවිධායක කමිටුව තීරණය කොට ඇත..අගමැතිවරයා ලන්ඩන් නුවර හදිසි තත්වයක් ප්‍රකාශ කරන ලද බව වාර්තා වේ...









Last edited:




