lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ යන විදිහට මහේෂ්ලගෙ ජාතික ජනතා ව්‍යාපාරය JVP එකේ ජාතික ජන බලවේගය එක්ක එකතු වෙයි කියල මට හිතෙනවා. මෙහෙම වෙන්න ඉඩක් තියෙයිද? Youtube එකේ දාල තිබුන NPM ඉන්ටවීව් එකක් දැකල තමා හිතුනෙ. එහෙම උනොත් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගෙ චන්ද ව්‍යාපාරයට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.

    කට්ටියගෙ අදහස් කියමු බලන්න.
     
    • Like
    Reactions: Banned!

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    JVP eakth ekka ekathu unoth NPM ekata chanda athi wenne na aluthin JVP tika ekathu wenawa witharai wenne NPM ekata chanda kadena eka army eke chanda pramanayak mahesh ta ganna thibab chance eka anthi wenawa JVP ekath ekka ekathu unoth.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ehema unoth hodai nattam JVP ekata tiyana chanda tikath nathi wenawa..
    Anura ta tiyenne step down wela NPM ekata chance eka dena eka

    Habai eka paththakin JVP ekata set unoth NPM eke tiyana purity eka nathi wenawa dan tiyana pakshayakata heththu unu nisa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ යන විදිහට මහේෂ්ලගෙ ජාතික ජනතා ව්‍යාපාරය JVP එකේ ජාතික ජන බලවේගය එක්ක එකතු වෙයි කියල මට හිතෙනවා. මෙහෙම වෙන්න ඉඩක් තියෙයිද? Youtube එකේ දාල තිබුන NPM ඉන්ටවීව් එකක් දැකල තමා හිතුනෙ. එහෙම උනොත් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගෙ චන්ද ව්‍යාපාරයට ලොකු බලපෑමක් එල්ල වෙන්න පුළුවන්.

    කට්ටියගෙ අදහස් කියමු බලන්න.

    එහෙම උනොත් උන්ට ඇප නැති වෙනවා..රතු අලි පැටියා ගාව ගත්තොත් ලැබෙන චන්ද ටිකත් නැති වෙනවා :lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,746
    16,859
    113
    Kottawa
    lapaya heththu unoth nam aniwa chanda kadenawa.. habai ithin JVP eke hoda minissu naththe na :nerd: dan oya hadunneththi nisa horu bara ganak eli wenne :nerd:
     
    peel1985

    Member
    May 17, 2011
    86
    12
    0
    Galle
    එකතු උනා කිය්ලා අපේක්ශයොන්ගෙ ඡන්ද එකතු වෙලා එකට ගනන් කරන්නෑ අයිබෝන්. උදා මහෙශ් 5යි අනුර 5යි ගත්තා කියලා 10ක් ගනන් හදන්නෑ... එකාට 5ම තමා... ඒ නිසා මෙතනදි එකතු උනා කියලා තේරුමක් නෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එකතු උනා කිය්ලා අපේක්ශයොන්ගෙ ඡන්ද එකතු වෙලා එකට ගනන් කරන්නෑ අයිබෝන්. උදා මහෙශ් 5යි අනුර 5යි ගත්තා කියලා 10ක් ගනන් හදන්නෑ... එකාට 5ම තමා... ඒ නිසා මෙතනදි එකතු උනා කියලා තේරුමක් නෑ

    menna moota pollen gahanna kawuruth nedda?
    Ekathu wenawa kiyanne gono, un okkoma ekathu wela, eka candidate kenek danawa. ehema decision ekak gaththoth, ekkenek erenna anith aya illa as wenawa.
     
    • Like
    Reactions: lodbrok

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එකතු උනා කිය්ලා අපේක්ශයොන්ගෙ ඡන්ද එකතු වෙලා එකට ගනන් කරන්නෑ අයිබෝන්. උදා මහෙශ් 5යි අනුර 5යි ගත්තා කියලා 10ක් ගනන් හදන්නෑ... එකාට 5ම තමා... ඒ නිසා මෙතනදි එකතු උනා කියලා තේරුමක් නෑ

    JVP set wen na bn NPM ekata, JVP set unoth ithin UNP ekata thama :yes:

    keta thiyalada kiyanne? Oyata kiwwe lapayada? Lal kantha da? neththam Sajith premadasa da?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව තිබේ.
    ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
    ගෝටාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට කිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.
    අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානම්ක ඇතැයි වාර්තා වෙයි.
    විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

    Src: lankacnews

    meka piti passe kawuru innawa ethi da?:lol::lol: