හෙන සිගිති ලෝකෙක ඉන්නේBumpy
ඔව් ඔව්
උදෙට මාලිමා කට්ටිය පාර දිගෙ යනවා.
වැරැද්දක් දැක්කොත්, එතනම නඩු ඇහුවා, එතනම එල්ලුවා
හෙන සිගිති ලෝකෙක ඉන්නේBumpy
ඔව් ඔව්
උදෙට මාලිමා කට්ටිය පාර දිගෙ යනවා.
වැරැද්දක් දැක්කොත්, එතනම නඩු ඇහුවා, එතනම එල්ලුවා
දැන දැන රට විනාශ කරන්න හිත හදාගන්න දාන මොංගල් logicතවත් රටට කෙලවෙන්න දෙයක් නැති නිසා අපි දිය යුත්තේ අනුරට. අඩුතරමේ උටත් වැඩ බෑ කියලා හරි ඔප්පු වෙයි

owa ithin nupurudu dewal neweyine owuntaමේ වගේ නීතිය අතට අරන් වැඩ කරයිද?
(AKD නෙවේ) JVP/NPP වල backup එක influence එක තියන අන්තරේ ඒ වගේම වෘත්තීය සංගම් ටික ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. ලාල්කාන්ත එහෙම stage එකේ කියන ඒවා දැක්කම poddak විතර doubts නම් එනවා.
අන්තරේ උනත් අරගලය කාලේ දැක්කනේ වැඩ කරපු widiha. ඒ වගේම ගෙවල් ගිණි තියලා පිස්සු නටපු මිනිස්සු ටිකකුත් හිටියා. (Backup කරේ කවුද කියලා නම් හොයන්න වෙනවා)
හදුන්නෙත්ති උනත් පාර්ලිමේන්තු වට රවුමට යන්න කියලා මිනිස්සුන්ට කිව්වනේ.
(JVP/NPP ලාගේ ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධී ප්‍රතිපත්ති ගැන නෙවෙයි කියන්නේ. ඒවා නම් කොහොමත් එයාලා යටතේ monitor කරනවා කියලා නෙ කියන්නේ රටහදන්න)
View attachment 234424
View attachment 234425
Source
Source
------ Post added on Aug 10, 2024 at 2:43 PM
මට නම් තියෙන පස්නෙ දින්නෙ නැති උනහම ඩෙඟා නටයිද කියන එක.... ඒක මාලිමාව වෙන්නත් පුළුවන්, රනිල් වෙන්නත් පුළුවන්....මේ වගේ නීතිය අතට අරන් වැඩ කරයිද?
(AKD නෙවේ) JVP/NPP වල backup එක influence එක තියන අන්තරේ ඒ වගේම වෘත්තීය සංගම් ටික ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. ලාල්කාන්ත එහෙම stage එකේ කියන ඒවා දැක්කම poddak විතර doubts නම් එනවා.
අන්තරේ උනත් අරගලය කාලේ දැක්කනේ වැඩ කරපු widiha. ඒ වගේම ගෙවල් ගිණි තියලා පිස්සු නටපු මිනිස්සු ටිකකුත් හිටියා. (Backup කරේ කවුද කියලා නම් හොයන්න වෙනවා)
හදුන්නෙත්ති උනත් පාර්ලිමේන්තු වට රවුමට යන්න කියලා මිනිස්සුන්ට කිව්වනේ.
(JVP/NPP ලාගේ ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධී ප්‍රතිපත්ති ගැන නෙවෙයි කියන්නේ. ඒවා නම් කොහොමත් එයාලා යටතේ monitor කරනවා කියලා නෙ කියන්නේ රටහදන්න)
View attachment 234424
View attachment 234425
Source
Source
------ Post added on Aug 10, 2024 at 2:43 PM
උඹලගෙ ගෝටා මීහරක වගේ කියල හිතුවද හැමෝම.දින්නත් මාස 6යි.බොරුනම් බලපං..![]()
බයියොන්ට තවම ගුටිකාපු වේදනාව තියෙනව නේදදින්නෝත් වැඩිකල් NPP ආණ්ඩුව තියෙන්නේ නැහැ
හැබැයි මිනිස්සු පාරට බැහැලා NPP එකට පුක දුන්න එවුන්ගේ ගෙවල් ගිනිතියන කාලයකුත් එයි.
රටේ ආර්ථිකය නම් ඉතින් ඉවරෙටම ඉවරයක් වෙයි
Ehema unoth hondai bnඑකතු වෙන්නේ නම් නෑ මචන්. වැරදිලා එකතු උනත් උන් කියන ඒවා නම් jvp එකෙන් කරන්නේ නෑ.
Owww. Habai ara ලාල්කාන්ත kiwwane neda balaya bedana kathawak gam mattamin?උන් කියන්නේ ජනතාවට බලය දෙන්න ඕනේ වගේ බයිලා. එහෙම කියන්නේ මිනිස්සු අල්ලගන්න. උන් බලාපොරොත්තු වෙච්ච විදියට අරගලේ ගියානම් රට හමුදාවට යනවා. උන් anarchist ලා.
Okay mchn theruna✌✌✌✌✌මම හොදට note කරලා තියනව, උන් එක්ක ඉන්න සෙට් එක තමයි , ලන්කාවේ සුලු ජාතින්ට ප්‍රශ්න තියනවා, lgbt අයිතීන් ඕනේ, ආගම් විරෝදී ( mainly භවුද්ද විරෝදී ) , පාතාලෙට ගහනවට විරුද්ධ .. වගේ මහ අවිටියල් සෙට් එකක්.
ගොඩක් වෙලාවට ඕකුන් jvp කියලා පටලවගෙන ජෙප්පන්ට බනිනව. උන් එක්ක ඉන්න සමහර උන් සමහර වැඩ වල්දි jvp උන් එක්කත් වැඩ කරනවා
Na mchn mama kiyanne AKD gana newei. Wate inna set eka gana. Mama kynne na oya bangladesh wala ewa wei kyla. Un poddk oya samajawadi paththata barai nee. Ethakota unge ප්‍රතිපත්ති ekka issarahata yanna puluwan weida kylaනීත්‍යානුකූලව ඡන්දෙන් පත් වෙන ජනාධිපති කෙනෙක් මොකටද බන් බංග්ලාදේශෙ අරගලයක කරපු දේවල් කරන්නෙ?
රටේ ජනාධිපති මොකටද ශ්‍රේෂ්ඨාධිකරණය වටලන්නෙ? නිකන් මෝඩ කතානෙ.
පෙරට්ටෝ ISIS එවුන් වගේ අන්තවාදී හැතිකරයක්. ජනතාවට බලය දෙන්න කිව්වට පොල්පොට්ගේ agenda තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන ගමන් කොටි ආයුධ පුහුණුව ලබා කොටින්ට කොළඹ බෝම්බ තියන්න උදව් කරපු සිංහල කොටි සෙට් එකත් මුන්ට සම්බන්ධයි, අපරාදේ අර කුමාර් ගුණරත්නම් ත්‍රස්තවාදියාව සුදු වෑන් එකකින් පැහැර ගත්ත වෙලාවේම චුත කරලා දැම්මා නම් ඉවරයි.එකතු වෙන්නේ නම් නෑ මචන්. වැරදිලා එකතු උනත් උන් කියන ඒවා නම් jvp එකෙන් කරන්නේ නෑ.
උන් කියන්නේ ජනතාවට බලය දෙන්න ඕනේ වගේ බයිලා. එහෙම කියන්නේ මිනිස්සු අල්ලගන්න. උන් බලාපොරොත්තු වෙච්ච විදියට අරගලේ ගියානම් රට හමුදාවට යනවා. උන් anarchist ලා.
මම හොදට note කරලා තියනව, උන් එක්ක ඉන්න සෙට් එක තමයි , ලන්කාවේ සුලු ජාතින්ට ප්‍රශ්න තියනවා, lgbt අයිතීන් ඕනේ, ආගම් විරෝදී ( mainly භවුද්ද විරෝදී ) , පාතාලෙට ගහනවට විරුද්ධ .. වගේ මහ අවිටියල් සෙට් එකක්.
ගොඩක් වෙලාවට ඕකුන් jvp කියලා පටලවගෙන ජෙප්පන්ට බනිනව. උන් එක්ක ඉන්න සමහර උන් සමහර වැඩ වල්දි jvp උන් එක්කත් වැඩ කරනවා
පෙරැට්ටො තනිකර මහිනදලා රනිල්ල එක්ක ඉන්නෙ. හොඳට බලපං රටේ වැදගත් ප්‍රශ්නෙකට මිනිස්සු කතාකරද්දි ඕකුන් ප්‍රයිවට් කැම්පස් එපාවගේ ගොං කතාවක් කියාගෙන උද්ඝෝෂණ කරල පාරවල් වහල මිනිස්සුන්ට විරෝධය පාන උන්ව එපා කරවනව.පෙරට්ටෝ ISIS එවුන් වගේ අන්තවාදී හැතිකරයක්. ජනතාවට බලය දෙන්න කිව්වට පොල්පොට්ගේ agenda තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන ගමන් කොටි ආයුධ පුහුණුව ලබා කොටින්ට කොළඹ බෝම්බ තියන්න උදව් කරපු සිංහල කොටි සෙට් එකත් මුන්ට සම්බන්ධයි, අපරාදේ අර කුමාර් ගුණරත්නම් ත්‍රස්තවාදියාව සුදු වෑන් එකකින් පැහැර ගත්ත වෙලාවේම චුත කරලා දැම්මා නම් ඉවරයි.
තවත් රටට කෙලවෙන්න දෙයක් නැති නිසා අපි දිය යුත්තේ අනුරට. අඩුතරමේ උටත් වැඩ බෑ කියලා හරි ඔප්පු වෙයි
Ow mchn math eka reply ekaka highlight kara hithilaමට නම් තියෙන පස්නෙ දින්නෙ නැති උනහම ඩෙඟා නටයිද කියන එක.... ඒක මාලිමාව වෙන්නත් පුළුවන්, රනිල් වෙන්නත් පුළුවන්....
Ow owwඅරගල සීන් එකට පස්සෙ ලෝකෙ මේ වෙනකොට සාර්ථකව කරල බලන එකක් මේ ක්‍රමේ. ගොඩාක් හෝප්ස් තියන් ඉන්නව පෙන්නලා ඡන්ද නැති උනහම අනික් එකා හොරයි කියන එක..