JVP/NPP මේ පාර දින්නොත් ⚠️❓

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Bumpy

    ඔව් ඔව්
    උදෙට මාලිමා කට්ටිය පාර දිගෙ යනවා.

    වැරැද්දක් දැක්කොත්, එතනම නඩු ඇහුවා, එතනම එල්ලුවා
    හෙන සිගිති ලෝකෙක ඉන්නේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අඩු කුලෙ නුගත් - කානුපල්ලෙ ඉන්න උන්ට අද්යාපනය තිය ඉන්ටර්නෙට්වත් දෙන්න නරකයි කියල දැන් දැන් ඔප්පු වෙගෙන එනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    දින්නෝත් වැඩිකල් NPP ආණ්ඩුව තියෙන්නේ නැහැ
    හැබැයි මිනිස්සු පාරට බැහැලා NPP එකට පුක දුන්න එවුන්ගේ ගෙවල් ගිනිතියන කාලයකුත් එයි.

    රටේ ආර්ථිකය නම් ඉතින් ඉවරෙටම ඉවරයක් වෙයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    තවත් රටට කෙලවෙන්න දෙයක් නැති නිසා අපි දිය යුත්තේ අනුරට. අඩුතරමේ උටත් වැඩ බෑ කියලා හරි ඔප්පු වෙයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    තවත් රටට කෙලවෙන්න දෙයක් නැති නිසා අපි දිය යුත්තේ අනුරට. අඩුතරමේ උටත් වැඩ බෑ කියලා හරි ඔප්පු වෙයි
    දැන දැන රට විනාශ කරන්න හිත හදාගන්න දාන මොංගල් logic :lol:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    මේ වගේ නීතිය අතට අරන් වැඩ කරයිද?
    (AKD නෙවේ) JVP/NPP වල backup එක influence එක තියන අන්තරේ ඒ වගේම වෘත්තීය සංගම් ටික ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. ලාල්කාන්ත එහෙම stage එකේ කියන ඒවා දැක්කම poddak විතර doubts නම් එනවා.

    අන්තරේ උනත් අරගලය කාලේ දැක්කනේ වැඩ කරපු widiha. ඒ වගේම ගෙවල් ගිණි තියලා පිස්සු නටපු මිනිස්සු ටිකකුත් හිටියා. (Backup කරේ කවුද කියලා නම් හොයන්න වෙනවා)

    හදුන්නෙත්ති උනත් පාර්ලිමේන්තු වට රවුමට යන්න කියලා මිනිස්සුන්ට කිව්වනේ.

    (JVP/NPP ලාගේ ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධී ප්‍රතිපත්ති ගැන නෙවෙයි කියන්නේ. ඒවා නම් කොහොමත් එයාලා යටතේ monitor කරනවා කියලා නෙ කියන්නේ රටහදන්න)

    View attachment 234424

    View attachment 234425

    Source
    Source
    ------ Post added on Aug 10, 2024 at 2:43 PM
    owa ithin nupurudu dewal neweyine owunta

    1723284934744.png
     
    • Wow
    Reactions: sahan50

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ වගේ නීතිය අතට අරන් වැඩ කරයිද?
    (AKD නෙවේ) JVP/NPP වල backup එක influence එක තියන අන්තරේ ඒ වගේම වෘත්තීය සංගම් ටික ගැන නම් විශ්වාස කරන්න අමාරුයි. ලාල්කාන්ත එහෙම stage එකේ කියන ඒවා දැක්කම poddak විතර doubts නම් එනවා.

    අන්තරේ උනත් අරගලය කාලේ දැක්කනේ වැඩ කරපු widiha. ඒ වගේම ගෙවල් ගිණි තියලා පිස්සු නටපු මිනිස්සු ටිකකුත් හිටියා. (Backup කරේ කවුද කියලා නම් හොයන්න වෙනවා)

    හදුන්නෙත්ති උනත් පාර්ලිමේන්තු වට රවුමට යන්න කියලා මිනිස්සුන්ට කිව්වනේ.

    (JVP/NPP ලාගේ ආර්ථික ප්‍රතිපත්ති, දූෂණ විරෝධී ප්‍රතිපත්ති ගැන නෙවෙයි කියන්නේ. ඒවා නම් කොහොමත් එයාලා යටතේ monitor කරනවා කියලා නෙ කියන්නේ රටහදන්න)

    View attachment 234424

    View attachment 234425

    Source
    Source
    ------ Post added on Aug 10, 2024 at 2:43 PM
    මට නම් තියෙන පස්නෙ දින්නෙ නැති උනහම ඩෙඟා නටයිද කියන එක.... ඒක මාලිමාව වෙන්නත් පුළුවන්, රනිල් වෙන්නත් පුළුවන්....

    අරගල සීන් එකට පස්සෙ ලෝකෙ මේ වෙනකොට සාර්ථකව කරල බලන එකක් මේ ක්‍රමේ. ගොඩාක් හෝප්ස් තියන් ඉන්නව පෙන්නලා ඡන්ද නැති උනහම අනික් එකා හොරයි කියන එක..
     
    • Like
    Reactions: sahan50

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    දින්නත් මාස 6යි.බොරුනම් බලපං..😹😹😹
    උඹලගෙ ගෝටා මීහරක වගේ කියල හිතුවද හැමෝම.

    දින්නෝත් වැඩිකල් NPP ආණ්ඩුව තියෙන්නේ නැහැ
    හැබැයි මිනිස්සු පාරට බැහැලා NPP එකට පුක දුන්න එවුන්ගේ ගෙවල් ගිනිතියන කාලයකුත් එයි.

    රටේ ආර්ථිකය නම් ඉතින් ඉවරෙටම ඉවරයක් වෙයි
    බයියොන්ට තවම ගුටිකාපු වේදනාව තියෙනව නේද 🤣🤣🤣. උඹ ලගේ මහ එකා වගේ හැමෝම ෆේල් නෑ ඕයි.
    ------ Post added on Aug 10, 2024 at 5:20 PM
     
    • Like
    Reactions: sahan50

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    නීත්‍යානුකූලව ඡන්දෙන් පත් වෙන ජනාධිපති කෙනෙක් මොකටද බන් බංග්ලාදේශෙ අරගලයක කරපු දේවල් කරන්නෙ?
    රටේ ජනාධිපති මොකටද ශ්‍රේෂ්ඨාධිකරණය වටලන්නෙ? නිකන් මෝඩ කතානෙ.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    එකතු වෙන්නේ නම් නෑ මචන්. වැරදිලා එකතු උනත් උන් කියන ඒවා නම් jvp එකෙන් කරන්නේ නෑ.
    Ehema unoth hondai bn
    උන් කියන්නේ ජනතාවට බලය දෙන්න ඕනේ වගේ බයිලා. එහෙම කියන්නේ මිනිස්සු අල්ලගන්න. උන් බලාපොරොත්තු වෙච්ච විදියට අරගලේ ගියානම් රට හමුදාවට යනවා. උන් anarchist ලා.
    Owww. Habai ara ලාල්කාන්ත kiwwane neda balaya bedana kathawak gam mattamin?
    මම හොදට note කරලා තියනව, උන් එක්ක ඉන්න සෙට් එක තමයි , ලන්කාවේ සුලු ජාතින්ට ප්‍රශ්න තියනවා, lgbt අයිතීන් ඕනේ, ආගම් විරෝදී ( mainly භවුද්ද විරෝදී ) , පාතාලෙට ගහනවට විරුද්ධ .. වගේ මහ අවිටියල් සෙට් එකක්.
    ගොඩක් වෙලාවට ඕකුන් jvp කියලා පටලවගෙන ජෙප්පන්ට බනිනව. උන් එක්ක ඉන්න සමහර උන් සමහර වැඩ වල්දි jvp උන් එක්කත් වැඩ කරනවා
    Okay mchn theruna✌✌✌✌✌

    නීත්‍යානුකූලව ඡන්දෙන් පත් වෙන ජනාධිපති කෙනෙක් මොකටද බන් බංග්ලාදේශෙ අරගලයක කරපු දේවල් කරන්නෙ?
    රටේ ජනාධිපති මොකටද ශ්‍රේෂ්ඨාධිකරණය වටලන්නෙ? නිකන් මෝඩ කතානෙ.
    Na mchn mama kiyanne AKD gana newei. Wate inna set eka gana. Mama kynne na oya bangladesh wala ewa wei kyla. Un poddk oya samajawadi paththata barai nee. Ethakota unge ප්‍රතිපත්ති ekka issarahata yanna puluwan weida kyla

    Samaharawita AKD dinne nathnm porata support karana aya result eka piliganna ba kyla aye case ada ganida danne na
    ------ Post added on Aug 10, 2024 at 5:55 PM
     
    • Like
    Reactions: Amew

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    එකතු වෙන්නේ නම් නෑ මචන්. වැරදිලා එකතු උනත් උන් කියන ඒවා නම් jvp එකෙන් කරන්නේ නෑ.

    උන් කියන්නේ ජනතාවට බලය දෙන්න ඕනේ වගේ බයිලා. එහෙම කියන්නේ මිනිස්සු අල්ලගන්න. උන් බලාපොරොත්තු වෙච්ච විදියට අරගලේ ගියානම් රට හමුදාවට යනවා. උන් anarchist ලා.

    මම හොදට note කරලා තියනව, උන් එක්ක ඉන්න සෙට් එක තමයි , ලන්කාවේ සුලු ජාතින්ට ප්‍රශ්න තියනවා, lgbt අයිතීන් ඕනේ, ආගම් විරෝදී ( mainly භවුද්ද විරෝදී ) , පාතාලෙට ගහනවට විරුද්ධ .. වගේ මහ අවිටියල් සෙට් එකක්.
    ගොඩක් වෙලාවට ඕකුන් jvp කියලා පටලවගෙන ජෙප්පන්ට බනිනව. උන් එක්ක ඉන්න සමහර උන් සමහර වැඩ වල්දි jvp උන් එක්කත් වැඩ කරනවා
    පෙරට්ටෝ ISIS එවුන් වගේ අන්තවාදී හැතිකරයක්. ජනතාවට බලය දෙන්න කිව්වට පොල්පොට්ගේ agenda තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන ගමන් කොටි ආයුධ පුහුණුව ලබා කොටින්ට කොළඹ බෝම්බ තියන්න උදව් කරපු සිංහල කොටි සෙට් එකත් මුන්ට සම්බන්ධයි, අපරාදේ අර කුමාර් ගුණරත්නම් ත්‍රස්තවාදියාව සුදු වෑන් එකකින් පැහැර ගත්ත වෙලාවේම චුත කරලා දැම්මා නම් ඉවරයි.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    පෙරට්ටෝ ISIS එවුන් වගේ අන්තවාදී හැතිකරයක්. ජනතාවට බලය දෙන්න කිව්වට පොල්පොට්ගේ agenda තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන ගමන් කොටි ආයුධ පුහුණුව ලබා කොටින්ට කොළඹ බෝම්බ තියන්න උදව් කරපු සිංහල කොටි සෙට් එකත් මුන්ට සම්බන්ධයි, අපරාදේ අර කුමාර් ගුණරත්නම් ත්‍රස්තවාදියාව සුදු වෑන් එකකින් පැහැර ගත්ත වෙලාවේම චුත කරලා දැම්මා නම් ඉවරයි.
    පෙරැට්ටො තනිකර මහිනදලා රනිල්ල එක්ක ඉන්නෙ. හොඳට බලපං රටේ වැදගත් ප්‍රශ්නෙකට මිනිස්සු කතාකරද්දි ඕකුන් ප්‍රයිවට් කැම්පස් එපාවගේ ගොං කතාවක් කියාගෙන උද්ඝෝෂණ කරල පාරවල් වහල මිනිස්සුන්ට විරෝධය පාන උන්ව එපා කරවනව.
     
    • Like
    Reactions: sahan50

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113

    88/ 89 භිෂණය පිළිබද චන්දන සුරියබණ්ඩාරයන්ගේ අති විශිෂ්ට කියවීමක්​

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    තවත් රටට කෙලවෙන්න දෙයක් නැති නිසා අපි දිය යුත්තේ අනුරට. අඩුතරමේ උටත් වැඩ බෑ කියලා හරි ඔප්පු වෙයි

    menna meka pahadili karanna,
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    මට නම් තියෙන පස්නෙ දින්නෙ නැති උනහම ඩෙඟා නටයිද කියන එක.... ඒක මාලිමාව වෙන්නත් පුළුවන්, රනිල් වෙන්නත් පුළුවන්....
    Ow mchn math eka reply ekaka highlight kara hithila
    අරගල සීන් එකට පස්සෙ ලෝකෙ මේ වෙනකොට සාර්ථකව කරල බලන එකක් මේ ක්‍රමේ. ගොඩාක් හෝප්ස් තියන් ඉන්නව පෙන්නලා ඡන්ද නැති උනහම අනික් එකා හොරයි කියන එක..
    Ow oww
     
    • Like
    Reactions: incest_cult