අනේ නොද්දකින්. ඡන්ද අයිතියත් නැතිව ෆේස් බුක් පේජ් ඇඩ්මින්ලා වෙච්ච කොල්ලො කුරුට්ටන්ගෙ නිර්මාණය හොඳ උනාට මුන්ට පක්ෂයක නමක් වත් ලියා ගන්න තේරෙන්නෙ නෑනේ. මහ පක්ෂ දෙකේ ශ්‍රිලනිප එජාප කියන පුරුද්දට ජවිපය කියලා දාලා. උන් දන්නෙ නෑ ජවිපෙ කියලා.
එතකොට කොල්ලෝ කුරුට්ටෝ ටික හදල ගනින් 

නොමිලේ ප්‍රචාරය සහ බිය වීම


නොමිලේ ප්‍රචාරය සහ බිය වීම

මේ පාර ජේවීපී ආණ්ඩුවක් එනවාමයි ලු . ලපේ ජනපති වෙනවමයි ලු.. හම්බානෙක බය වෙලා ඉන්නේ මේ




බයවෙන්න දෙයක් නැහැ..ජෙප්පොන්ට දිනන්න බැහැ.මිනිස්සුන්ට අමතක වෙන්නේ නැහැ..පාරේ වාහන යනවනේ..
![]()


ඇඩෝ බයියා..මහින්දට පොහොට්ටුව පුකේ ගහගෙන තමා මැරෙන්න වෙන්නේ.![]()

දැන් unp කරයෙක්ටත් පාරේ බැහැල යන්න නෑ. බැංකු හොරු කියල කින්ඩිය 


ටයර් වල පිච්චුවේ UNP ආණ්ඩුවෙන් නෙමේද මහත්තයෝ ...මිනිස්සුන්ට ඒවත් මතක ඇතිනේ![]()



අපිට JVP එකට ගම දෙන්න වෙලාවක් නැහැ ...අපිට මහින්දට පුක දෙන්න යන්න තියෙනවා !!!
මිට බයියෝ

කලින් ඡන්දෙ දිනපු හැටියට මේපාර ජේවීපී ආණ්ඩුවක් ඒවී.එතකොට කොල්ලෝ කුරුට්ටෝ ටික හදල ගනින්
![]()