සීන් එක දැන් පැහැදිලියි. ඩීල් එක දාල තියෙන්නෙ මුලින් මයිත්රී ජනාධිපතිවරණයක් කැඳවනව. ඒකට මහින්ද, මයිත්රිට සපෝර්ට් කරනව. ඊට පස්සෙ මහින්දට අගමැති වෙන්න මහ මැතිවරණයකට යනව
ඒක තමයි සීන් එක.එක තමයි මාත් කිව්වේ
https://www.elakiri.com/forum/showthread.php?t=1874039
මුල ටික නම් බැලුව, කතාව නම් සහතික ඇත්ත. මයිත්රී ජඩය

ow ithin tho kanne thoge mahaeka dena sochchamanne,data tikak yawala mole paadaganin,kaawatama mole paaden na harakoදිග වැඩි විනාඩි 29ක් තේරුමක් නැ.
මුන් ඔය කතා කිව්වේ නෑ දී මූ ව අයින් කරලා රනිල්ව පත්කරද්දි. දැන් තමයි මුන්ට බහුතරය මතක් වෙලා තියෙන්නේ?

ඒවගේම බහුතරය තිබිලත් එකාබද්ධයට, විපක්ශ නායකකම නොදි උන්නෙ.. එතකොට ඕකුන්ට බහුතරය කියන එකේ අකුරුත් අමතකයි, දැන් කෙල උනාට පස්සෙ කුරු කුරු ගානව.. 

ඒවගේම බහුතරය තිබිලත් එකාබද්ධයට, විපක්ශ නායකකම නොදි උන්නෙ.. එතකොට ඕකුන්ට බහුතරය කියන එකේ අකුරුත් අමතකයි, දැන් කෙල උනාට පස්සෙ කුරු කුරු ගානව..
![]()

If Mahinda had majority Why he lost the no confidence motion ??
![]()
මුන් ඔය කතා කිව්වේ නෑ දී මූ ව අයින් කරලා රනිල්ව පත්කරද්දි. දැන් තමයි මුන්ට බහුතරය මතක් වෙලා තියෙන්නේ?

ඉතින් යකෝ එවෙලාවේ මහින්ද රනිල් ට විශ්වාස භංගයක් ගෙනවානම් රනිල් අයින් කරන්න තිබ්බ.උන් ගෙනාවේ නෑනේ
එක නීති විරොදී උනාට ප්රජාතන්ත්ර විරොදී නෑ ජනාධිපතිවරනෙට ගියේ මෛත්රී ජනාධිපති උනොත් රනිල් අගමති කරනවා කියල.එකට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ.
නැත්නම් මෛත්රීට චන්ද ලක්ෂයක් වත් ගන්න පුලුවන්ද![]()

මේක ජ්රජාත්රන්ත් රවිරෝධී නැ බහුතරය දැනටම මහින්දට ඉන්නව..