JVP Statement

මේ කියන කතාව ඇත්ත. එත් ඉතින් වැඩක් නැහැ.

44843787_559873764450735_529766344602681344_n.jpg
 
Last edited:

Identity

Well-known member
  • Aug 15, 2016
    23,167
    18,772
    113
    අදාල නෑනේ
    සීන් එක දැන් පැහැදිලියි. ඩීල් එක දාල තියෙන්නෙ මුලින් මයිත්‍රී ජනාධිපතිවරණයක් කැඳවනව. ඒකට මහින්ද, මයිත්‍රිට සපෝර්ට් කරනව. ඊට පස්සෙ මහින්දට අගමැති වෙන්න මහ මැතිවරණයකට යනව
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සීන් එක දැන් පැහැදිලියි. ඩීල් එක දාල තියෙන්නෙ මුලින් මයිත්‍රී ජනාධිපතිවරණයක් කැඳවනව. ඒකට මහින්ද, මයිත්‍රිට සපෝර්ට් කරනව. ඊට පස්සෙ මහින්දට අගමැති වෙන්න මහ මැතිවරණයකට යනව

    එක තමයි මාත් කිව්වේ
    https://www.elakiri.com/forum/showthread.php?t=1874039
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,428
    4,426
    113
    මුන් ඔය කතා කිව්වේ නෑ දී මූ ව අයින් කරලා රනිල්ව පත්කරද්දි. දැන් තමයි මුන්ට බහුතරය මතක් වෙලා තියෙන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් ඔය කතා කිව්වේ නෑ දී මූ ව අයින් කරලා රනිල්ව පත්කරද්දි. දැන් තමයි මුන්ට බහුතරය මතක් වෙලා තියෙන්නේ?

    :yes::yes: ඒවගේම බහුතරය තිබිලත් එකාබද්ධයට, විපක්ශ නායකකම නොදි උන්නෙ.. එතකොට ඕකුන්ට බහුතරය කියන එකේ අකුරුත් අමතකයි, දැන් කෙල උනාට පස්සෙ කුරු කුරු ගානව.. :lol::lol::lol::lol:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    :yes::yes: ඒවගේම බහුතරය තිබිලත් එකාබද්ධයට, විපක්ශ නායකකම නොදි උන්නෙ.. එතකොට ඕකුන්ට බහුතරය කියන එකේ අකුරුත් අමතකයි, දැන් කෙල උනාට පස්සෙ කුරු කුරු ගානව.. :lol::lol::lol::lol:

    If Mahinda had majority Why he lost the no confidence motion ??
    :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    දිග වැඩියි. මෛත්‍රී මහින්ද රනිල් ත්‍රිබලටම පළු යන්න බැනලා එකෙකුට වත් සහයෝගය නොදී ඉන්නව නම් හොඳයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුන් ඔය කතා කිව්වේ නෑ දී මූ ව අයින් කරලා රනිල්ව පත්කරද්දි. දැන් තමයි මුන්ට බහුතරය මතක් වෙලා තියෙන්නේ?

    ඉතින් යකෝ එවෙලාවේ මහින්ද රනිල් ට විශ්වාස භංගයක් ගෙනවානම් රනිල් අයින් කරන්න තිබ්බ.උන් ගෙනාවේ නෑනේ :lol:
    එක නීති විරොදී උනාට ප්‍රජාතන්ත්‍ර විරොදී නෑ ජනාධිපතිවරනෙට ගියේ මෛත්‍රී ජනාධිපති උනොත් රනිල් අගමති කරනවා කියල.එකට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ.
    නැත්නම් මෛත්‍රීට චන්ද ලක්ෂයක් වත් ගන්න පුලුවන්ද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ එවෙලාවේ මහින්ද රනිල් ට විශ්වාස භංගයක් ගෙනවානම් රනිල් අයින් කරන්න තිබ්බ.උන් ගෙනාවේ නෑනේ :lol:
    එක නීති විරොදී උනාට ප්‍රජාතන්ත්‍ර විරොදී නෑ ජනාධිපතිවරනෙට ගියේ මෛත්‍රී ජනාධිපති උනොත් රනිල් අගමති කරනවා කියල.එකට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ.
    නැත්නම් මෛත්‍රීට චන්ද ලක්ෂයක් වත් ගන්න පුලුවන්ද :lol:

    ඔයාල ගේන්න නොවැම්බර් 16ට පස්සෙ වැඩේ ඉවරනෙ, තව දවස් 20කින් පාර්ලිමේන්තුව රැස් වෙනව.. :):) මේක ජ්‍රජාත්‍රන්ත්‍ රවිරෝධී නැ බහුතරය දැනටම මහින්දට ඉන්නව..:):)