waligamaya

Well-known member



  • උබලා පුලුවන් තරම් මේ මද්‍ය මර්දනයට විරුද්දව රුපවහිනි Chanel වලට ඉල්ලිම් කරපල්ලා බයනොවි ජවිපෙව සංවද වලට කැදවන්න කියල.
    :angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    මෙක උනොත් අනිවා අනුර කුමාරාත් එන්න ඔනි.
    ලොක්ක එන්නේ නෑ.....:dull::dull::no:
    මෛත්‍රිව දැක්කත් ලොක්කට මළ....:baffled:
    මළ පැන්න, මරං කන මූණ කැමරාවට පෙන්නලා වැඩේ අල කරගන්න ඕන නෑ කියල පොරගේ ගං බයියා මොලේට තේරෙනවා බං...........:baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොහොමත් විවාද වලදී jvp එක ගෙනවනවා මාකට් කරගන්න. හිරු පවා. එත් එතකොට එන්නේ sb ශාන්ත බණ්ඩාර , පවිත්‍රා, අර මාල කරපු එකා, අරුන්දික වගේ චොප්ප ඩයල් තමයි. පුලුවන්නම් එක රාජපක්ෂේකුට ඇවිත් කතා කරන්න කිවුවොත් රෙදි නැතුව යන්න වෙන්නේ.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,566
    113
    Land of Lions
    10868112_10152845089891259_5872242127614067097_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo


    මෙක උනොත් අනිවා අනුර කුමාරාත් එන්න ඔනි.

    අඩෝ නිවුස් කියනන් කෙල්ල දැක්කම පපුව හෝස් ගලා ගියා බන්. මගේ කෙල්ල වගේ බන්:growl:

    :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    ඕකාට මොන විවාද ද බං කව්රුහරි ලියපු කතාවක් කියවලා පපුවට ගහගන්න විතරයි පුළුවන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕකාට මොන විවාද ද බං කව්රුහරි ලියපු කතාවක් කියවලා පපුවට ගහගන්න විතරයි පුළුවන්

    මුට කතා කරන්න බහ බන්. ඕක විපක්ෂ නායක ඉන්නකොට අවා මාලබේ තබ්බා රැලියකට ගු70 කතා කරන්න බහ. පොඩ්ඩක්වත් නිකම් පෙන්දෙක් වේගේ. මයිට්‍ර්හි කතාකරනවා මුට වැඩ හොදට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕකාට මොන විවාද ද බං කව්රුහරි ලියපු කතාවක් කියවලා පපුවට ගහගන්න විතරයි පුළුවන්

    කළින් ලියපු script එකකට රඟපාන මෙගා ටෙලි ඩීල් නාට්‍ය කාරයෙක් බන් ඌ