JVP ????

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උබලට ඌ කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැනෙ බන්..
    :lol:

    ඌ කියන්නෙ 2014 වෙනකොට ඌ සතයක් වත් හම්බ කලේ නෑ, ලමයට clz යන ඒවට ගෙවන්නවත් සල්ලි නෑ, ඌ ඉන්නෙත් Wife ගෙ මාසෙ පඩියෙන්, අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල..

    ඉතින් මූ 2014 ඉදන් ඒ පරන ක්‍රමේ අතෑරල wife කියපු විදිහට මොනවහරි හම්බකරගන්න බලනව.. බලන්න ලාල්කාන්තගෙ උත්සහයක තරම, අද එයා ඉඩම් හිමි වැවිලිකරුවෙක්, එදා ලමයගෙ A/L clz fees ගෙවාගන්න බැරුව හිටපු කෙනා අද ලමයව Private university එකකින් උපාධියකුත් සල්ලි දීල ගන්න තත්වෙට දියුනු වෙලා.. උබලත් මුන්ව ආද්‍ර්ශෙට ගන්න ඕනි.. :lol:
     
    • Like
    Reactions: netsurfer

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,265
    17,229
    113
    උබලට ඌ කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැනෙ බන්..
    :lol:

    ඌ කියන්නෙ 2014 වෙනකොට ඌ සතයක් වත් හම්බ කලේ නෑ, ලමයට clz යන ඒවට ගෙවන්නවත් සල්ලි නෑ, ඌ ඉන්නෙත් Wife ගෙ මාසෙ පඩියෙන්, අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල..

    ඉතින් මූ 2014 ඉදන් ඒ පරන ක්‍රමේ අතෑරල wife කියපු විදිහට මොනවහරි හම්බකරගන්න බලනව.. බලන්න ලාල්කාන්තගෙ උත්සහයක තරම, අද එයා ඉඩම් හිමි වැවිලිකරුවෙක්, එදා ලමයගෙ A/L clz fees ගෙවාගන්න බැරුව හිටපු කෙනා අද ලමයව Private university එකකින් උපාධියකුත් සල්ලි දීල ගන්න තත්වෙට දියුනු වෙලා.. උබලත් මුන්ව ආද්‍ර්ශෙට ගන්න ඕනි.. :lol:

    බළලා මල්ලෙන් පැනලා..:lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    උබලට ඌ කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැනෙ බන්..
    :lol:

    ඌ කියන්නෙ 2014 වෙනකොට ඌ සතයක් වත් හම්බ කලේ නෑ, ලමයට clz යන ඒවට ගෙවන්නවත් සල්ලි නෑ, ඌ ඉන්නෙත් Wife ගෙ මාසෙ පඩියෙන්, අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල..

    ඉතින් මූ 2014 ඉදන් ඒ පරන ක්‍රමේ අතෑරල wife කියපු විදිහට මොනවහරි හම්බකරගන්න බලනව.. බලන්න ලාල්කාන්තගෙ උත්සහයක තරම, අද එයා ඉඩම් හිමි වැවිලිකරුවෙක්, එදා ලමයගෙ A/L clz fees ගෙවාගන්න බැරුව හිටපු කෙනා අද ලමයව Private university එකකින් උපාධියකුත් සල්ලි දීල ගන්න තත්වෙට දියුනු වෙලා.. උබලත් මුන්ව ආද්‍ර්ශෙට ගන්න ඕනි.. :lol:
    :shocked::lol::lol:
     
    • Like
    Reactions: shadow1

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    යකෝ ඒකා හොරකාල, ඩීල් දාලා (UNP එක්ක ) සල්ලි හොයාගත්තට කම්ක් නැ ..උන්ගේත් දරුවෝ ජීවත් වෙන්න එපැයි බං ..
    වැඩේ තියෙන්නේ මේ සක්කිලි එහෙම කරලා බොරුවට පසේ බුදු වෙන්න හදන එක තමයි ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබලට ඌ කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැනෙ බන්..
    :lol:

    ඌ කියන්නෙ 2014 වෙනකොට ඌ සතයක් වත් හම්බ කලේ නෑ, ලමයට clz යන ඒවට ගෙවන්නවත් සල්ලි නෑ, ඌ ඉන්නෙත් Wife ගෙ මාසෙ පඩියෙන්, අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල..

    ඉතින් මූ 2014 ඉදන් ඒ පරන ක්‍රමේ අතෑරල wife කියපු විදිහට මොනවහරි හම්බකරගන්න බලනව.. බලන්න ලාල්කාන්තගෙ උත්සහයක තරම, අද එයා ඉඩම් හිමි වැවිලිකරුවෙක්, එදා ලමයගෙ A/L clz fees ගෙවාගන්න බැරුව හිටපු කෙනා අද ලමයව Private university එකකින් උපාධියකුත් සල්ලි දීල ගන්න තත්වෙට දියුනු වෙලා.. උබලත් මුන්ව ආද්‍ර්ශෙට ගන්න ඕනි.. :lol:

    page1.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගංජා ගහපු ජෙප්පෙක්ද කොහෙද ඒ නම්...:D

    රාජිතයගෙ පුතා, චතුරය ලග ඉන්න එකෙක් වගේ.. චතුරයත් ඔහොමනෙ කතා කරන්නෙ.. :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,439
    8,605
    113
    රූකඩ රාජ්ජේ
    උබලට ඌ කියන එක තේරුම් ගන්න තරම් හැකියාවක් නැහැනෙ බන්..
    :lol:

    ඌ කියන්නෙ 2014 වෙනකොට ඌ සතයක් වත් හම්බ කලේ නෑ, ලමයට clz යන ඒවට ගෙවන්නවත් සල්ලි නෑ, ඌ ඉන්නෙත් Wife ගෙ මාසෙ පඩියෙන්, අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියල..

    ඉතින් මූ 2014 ඉදන් ඒ පරන ක්‍රමේ අතෑරල wife කියපු විදිහට මොනවහරි හම්බකරගන්න බලනව.. බලන්න ලාල්කාන්තගෙ උත්සහයක තරම, අද එයා ඉඩම් හිමි වැවිලිකරුවෙක්, එදා ලමයගෙ A/L clz fees ගෙවාගන්න බැරුව හිටපු කෙනා අද ලමයව Private university එකකින් උපාධියකුත් සල්ලි දීල ගන්න තත්වෙට දියුනු වෙලා.. උබලත් මුන්ව ආද්‍ර්ශෙට ගන්න ඕනි.. :lol:

    :lol::lol::lol::lol: