JVP_අමුඩය

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
BX7gggcBJ.jpg



nQq5Jmhw6Q.jpg

 
  • Like
Reactions: suneth_cad

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,591
    7,906
    113
    Kotahena
    ජවිපෙ කියන්නේ ජනතාවගේ පක්ෂය, සහෝදරයෝ කියලා හිතං ඉන්නේ අපේ මී හරක්.

    උං තමයී යටින් ගිනි අවුල ලා මිනිස්සු මරා ගන්නකොට හැංගිලා ජය පැන් බොන්නේ.

    අද ඊයේ ඉපදුන පොඩි උංට කොහෙද ඕවා තේරෙන්නේ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දේශපාලනය පැත්තකින් තිබ්බොත් ඇත්තටම පොහොර ගැටලුව මොකක්ද? වෙනදා පොහොර ගෙන්වන පුද්ගලික සමාගම් ඇයි පොහොර ගෙනාවේ නැත්තේ?

    ලෝක වෙළඳ පොලේ පොහොර ගගන් අනුව රු 2800 ට දෙන්න බැරිද?

    හරි උත්තරේ කව්ද දන්නේ?
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ජවිපෙ කියන්නේ ජනතාවගේ පක්ෂය, සහෝදරයෝ කියලා හිතං ඉන්නේ අපේ මී හරක්.

    උං තමයී යටින් ගිනි අවුල ලා මිනිස්සු මරා ගන්නකොට හැංගිලා ජය පැන් බොන්නේ.

    අද ඊයේ ඉපදුන පොඩි උංට කොහෙද ඕවා තේරෙන්නේ

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    11-021.jpg


    නූතන රතු කමිස ධාරීන්ගේ අමුඩෙ කොළ පාටයි ආයිබෝං....
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    11-021.jpg


    නූතන රතු කමිස ධාරීන්ගේ අමුඩෙ කොළ පාටයි ආයිබෝං....

    ලොල්.:lol::lol::yes: ඕක නොතේරෙන කිරි සප්පයෝ ටිකක් කියපි ජේ වී පි එකට ගම දෙන්නලු :lol::lol::lol: