JVP_ගොන්_පාට්‌

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අමුඩත් ගහගෙන, කණ්නාඩිත් දාගෙන, රවුලුත් වවාගෙන පිටකොටුවේ ඇවිදින ජෙප්පෝ :lol:

Farmers-protest-in-fort.jpg


DSC_4043.gif
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
1987දී කොබ්බැකඩුව මහත්තයාගේ නායකත්වයෙන් කෙරුණු යුද මෙහෙයුම් වලදී ප්‍රභාකරන් කොටු වුනා. මොහුව අල්ලාගන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව මේ ප්‍රශ්නයට මැදිහත් වී කොටි බේරාගන්න ඉදිරිපත් වුනා.

a52e3ba5cfb0a714deff40836e2eda7e_L.jpg

නිවට නායකයෙක් වූ JR ඉන්දියානු බලපෑමට යටපත් වුනා. ජනතා විරෝධය නොතකා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. මේ යටතේ යුද මෙහෙයුම් නැවතුනා. සාම සාධක හමුදාවක් කියාගත්ත ඉන්දියන් හමුදාවක් ලංකාවට ගොඩබැස්සා.

සියලු දේශප්‍රේමී බලවේග මේ ගිවිසුමට විරුද්ධ වුනා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජීව්ටත් හමුදා උත්තමාචාරයෙදී සෙබළෙක් පහර දුන්නා.

RajivGandhiassaulted1987.jpg


ගිවිසුමට විරුද්ධව කෙතරම් ලොකු ජනමතයක් ගොඩනැගුණත් එජාප රජය කරේ මේ ජනතාව මර්දනය කිරීමයි. රටේ ස්වෛරී භාවය වෙනුවෙන්, විදේශීය හමුදා මැදිහත් වීමට එරෙහිව පිටකොටුවෙන් ඇරඹි උද්ඝෝෂණ වලට එක වූ සිවිල් වැසියන් 130ක් වෙඩි තබා මරා දැමුනා.

11913981_1615663852027190_3299889187409272069_n.jpg


ජනතාව මේ ගිවිසුමට විරුද්ධ වන බව තෙරුම්ගත් ජනතා විමුක්ති පෙරමුණ ඉතාම අවස්ථාවාදී ලෙස මේ විරෝධය තමන් අතට ගත්තා. ඔවුන් මේ කලබල අස්සේ ආයුධ ගත් කැරැල්ලක් අරඹා රටේ බලය අල්ලන්න උත්සාහ කරා. ජවිපෙ මේ අවස්ථාවේදී බේරු දේශප්‍රේමයක් පෙන්වා තරුණයන් රවටා තමන් වෙතට ඇද ගත්තා

10418508_1432400390353538_7469600210367437968_n.jpg


තරුණයන් පමණක් නොව, කිසිවක් නොදත් පාසල් සිසුන්ද "පළමුව මව්බිම, දෙවනුව ඉගෙනුම" නම් බොරු සටන් පාඨය හරහා අධ්‍යාපනය කඩාකප්පල් කරවාගෙන තමන් වෙත ඇදගත්තා. (මේ කාලයේ හොරණ පාසල් සිසුන් සංවිධානය කලේ චම්පික රණවකයි)

10300670_1432429853683925_6421104576340144162_n.jpg


ජවිපෙ සාමාජිකයෝ බස් රථ, තැපැල් කාර්යාල ගිනි තැබුවා. රාජ්‍ය දේපල විනාශ කරා.

10424272_1437609719832605_46353536837358320_n.jpg


එජාප රජය විසින්ද ජවිපෙ මර්දනය කිරීමට ඉතා ම්ලේච්ඡ භීෂණයක් දියත් කළා. මේ භීෂකයන් අතර සිටි එක ප්‍රධානියෙක් වූයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පල.

10522659_1442582769335300_4850830303450444666_n.jpg


ජවිපෙ විසින් ද ඒ හා සමාන ප්‍රති-භීෂණයක් ගෙන ගියා. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස හංවඩු ගසන ලද්දන් ලයිට් කණු වල බැඳ වෙඩි තබා මරාදමුණා. මෙසේ මිය ගිය වැඩි දෙනා අහිංසකයන්. සමහරු විශ්ව විද්‍යාල වල සිටි ජවිපෙ මැරයන්ට එරෙහි වූවන්. තවත් සමහරු ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ වල සාමාජිකයන්.

10500565_1442257206034523_5372833439880484427_n.jpg


11828788_1614192958840946_5045258307155108580_n.jpg


ජවිපෙ ලිපි වලින් මෙන්ම තුන්ඩු කැබලි වලින්ද මරණ තර්ජන බෙදා හැරියා.

10257448_1432402340353343_1095147575415137706_n.jpg


ජවිපෙ මැරයෝ ගෙවල් වලටද පැන පවුල් පිටින් මරා දමා ගියා.

10382144_1432399913686919_2984519395463472203_n.jpg


රජය විසින්ද මේ හා සමානව ජවිපෙ සාමාජිකයන් බවට සැක කරන ලද්දන් මරා දැම්මා.

10346636_1432706646989579_8252572505824360070_n.jpg


මේ සමහර සැකකරුවන් මරාදැමීමට පෙර වධකාගාර වලට ගෙනගොස් ඉතා ම්ලේච්ච්ඡ වධ බන්ධන වලට ලක් කළා.

11146108_1597695900490652_8311407533072121137_n.jpg


පාර අයිනේ දැවෙන මළ සිරුරු එකල සුලබ දසුනක්.

11252589_1597696363823939_8412981087663131100_n.jpg


ප්‍රේමදාස යනු හිත් පිත් නැති භීෂකයෙන් බව එකල ජනතාව දැන සිටියා.

10154909_1597698603823715_3555804847114268954_n.jpg


ජවිපෙ විසින් සියලුම පොලිස් සහ හමුදා භටයන්ට ආරක්ෂක අංශ වලින් අස් වන ලෙස නියෝග කරනු ලැබුවා. එසේ නොකළ අයගේ පවුල් වල සාමාජිකයන් පවා ඔවුන් මරාදම්මා.

10338875_1432400767020167_832808612173710478_n.jpg


ජවිපෙ දඩයම් කිරීමේ අරමුණින් "ප්‍රා" නමැති තවත් ත්‍රස්තවාදී කල්ලියක් බිහි වුනා. දොස්තර රාජිත සේනාරත්න මෙහි නිර්මාතෘ වරයෙක්.

prra-victim-dec-1988.jpg

1530324_1432402893686621_7196848448243172625_n.jpg


මේ "ප්‍රා" ම්ලේච්ඡයන්ගේ තවත් ඝාතනයක්

1897934_1597694760490766_2664008821331362736_n.jpg


එකල තම පවුලේ සාමාජිකයෙක් "ප්‍රශ්න කිරීම සඳහා" රැගෙන ගියහොත් ඒ ඔහු දකින අවසාන වාරය බව හැමෝම දැනගෙන හිටියා.

10441343_1432402537019990_8004338653872263999_n.jpg


මේ කාලයේ "නාදුනන තුවක්කු කරුවන්" සිදුවන ඝාතන සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තිබුණා.

10343520_1432402757019968_4893908457983254768_n.jpg


එ අඳුරු යුගයේ තරගයට මිනී මරාගත්ත එජාපය, ජවිපෙ මෙන්ම ප්‍රා සාමාජිකයන් අද එක ගොඩකට ඇවිල්ලා. ඔවුන් අද ප්‍රජාතන්ත්‍රවාදී යහපාලකයන් ලෙස පෙනී ඉන්නවා. අපි ඔවුන්ට රැවටෙමුද?

 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පැටියා;18829278 said:
උඹලට ප්‍රතිවාදියෝ ගොඩායි නේ? :lol:

ඔව්. හැබැයි අනිත් ඔක්කොමට ඉන්නේ ප්‍රතිවාදියෝ එක්කෙනයී. එක මිනිහෙක් පරද්දන්න කොච්චර තෙපර බානවද?
 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පැටියා;18829288 said:
ඒකට හේතුව මොකක්ද බං? රට කෑවෙ නැත්තං ඌ තාමා ජනාධිපති තාම :dull:

දැන් රට කෑවේ තියා ලෙව කෑවේවත් නැති එවුන් ද ඉන්නේ UNP එකෙයි JVP එකෙයි?
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,660
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගියපාර මහින්දය පැරදුනේ සෝෂල් මීඩියා වල ප්‍රචාරණයේ අඩුපාඩු නිසා කියල ඌ හිතන් ඉන්නෙ. ඒකයි මේපාර උගෙ සට්ටැඹියො ටික ෆේස්බුක් එකයි එළකිරියයි වනසන්නෙ. මලවාතයක් නෙ ඕයි මේක.

    එළකිරිය බලන්න එන්න හිතෙන්නෙ නෑ මුන්ගෙ මරා ලතෝනිය නිසා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගියපාර මහින්දය පැරදුනේ සෝෂල් මීඩියා වල ප්‍රචාරණයේ අඩුපාඩු නිසා කියල ඌ හිතන් ඉන්නෙ. ඒකයි මේපාර උගෙ සට්ටැඹියො ටික ෆේස්බුක් එකයි එළකිරියයි වනසන්නෙ. මලවාතයක් නෙ ඕයි මේක.

    එළකිරිය බලන්න එන්න හිතෙන්නෙ නෑ මුන්ගෙ මරා ලතෝනිය නිසා.

    iwasagena hitapan thawa wedima unoth dawas 2y. ada appachiya 2nd time merenawa, ithin hath dawase daane wenakam mun tika anday, eeta passe thawa koheta hari yay kuliyata andanna. (1600 per day neda?)
     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    ගියපාර මහින්දය පැරදුනේ සෝෂල් මීඩියා වල ප්‍රචාරණයේ අඩුපාඩු නිසා කියල ඌ හිතන් ඉන්නෙ. ඒකයි මේපාර උගෙ සට්ටැඹියො ටික ෆේස්බුක් එකයි එළකිරියයි වනසන්නෙ. මලවාතයක් නෙ ඕයි මේක.

    එළකිරිය බලන්න එන්න හිතෙන්නෙ නෑ මුන්ගෙ මරා ලතෝනිය නිසා.

    :yes::yes::yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රස්සාව තියාගෙන OT කරන උන් දැකල තියෙනව .. ඒ උනාට රස්සාව කරපු කම්පැනිය වැහුවට පස්සෙත් OT කරන එකෙක් මේ දැක්කමයි :rofl::rofl::rofl: