පැටියා;18829278 said:උඹලට ප්‍රතිවාදියෝ ගොඩායි නේ?![]()
ඒකට හේතුව මොකක්ද බං? රට කෑවෙ නැත්තං ඌ තාමා ජනාධිපති තාමඔව්. හැබැයි අනිත් ඔක්කොමට ඉන්නේ ප්‍රතිවාදියෝ එක්කෙනයී.

පැටියා;18829288 said:ඒකට හේතුව මොකක්ද බං? රට කෑවෙ නැත්තං ඌ තාමා ජනාධිපති තාම![]()
ගියපාර මහින්දය පැරදුනේ සෝෂල් මීඩියා වල ප්‍රචාරණයේ අඩුපාඩු නිසා කියල ඌ හිතන් ඉන්නෙ. ඒකයි මේපාර උගෙ සට්ටැඹියො ටික ෆේස්බුක් එකයි එළකිරියයි වනසන්නෙ. මලවාතයක් නෙ ඕයි මේක.
එළකිරිය බලන්න එන්න හිතෙන්නෙ නෑ මුන්ගෙ මරා ලතෝනිය නිසා.