JVP_විරුද්දයි
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Oct 23, 2019 #2 අනුර කුමාර චන්දෙ ඉල්ලුවටද?
Lejayange Well-known member Mar 23, 2015 18,961 5,604 113 Oct 23, 2019 #3 මෙලෝ මගුලක් පේන්නෙ නෑ බන්... මූ දැම්මොත් එකක් ඔහොමමයි රට පෙරලන්න කතාව, පොටෝ එකක් දාගන්න බෑ එකපාර... Last edited: Oct 23, 2019
anuradhamapa Well-known member Aug 23, 2006 13,512 3,760 113 Oct 23, 2019 #4 Lejayange said: මෙලෝ මගුලක් පේන්නෙ නෑ බන්... මූ දැම්මොත් එකක් ඔහොමමයි රට පෙරලන්න කතාව, පොටෝ එකක් දාගන්න බෑ එකපාර... Click to expand... paw yako
Lejayange said: මෙලෝ මගුලක් පේන්නෙ නෑ බන්... මූ දැම්මොත් එකක් ඔහොමමයි රට පෙරලන්න කතාව, පොටෝ එකක් දාගන්න බෑ එකපාර... Click to expand... paw yako
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,673 113 日本 Oct 23, 2019 #7 අනුරය කිව්ව හැමදෙයක්ම සජිත් වගේ නිකන් දෙන්නෙනම් නැහැ කියල.අන්න ඒකට මම ඵකඟයි.
thaweesha Well-known member Dec 22, 2010 9,032 10,201 113 Oct 23, 2019 #8 N A K A M U R A said: අනුරය කිව්ව හැමදෙයක්ම සජිත් වගේ නිකන් දෙන්නෙනම් නැහැ කියල.අන්න ඒකට මම ඵකඟයි. Click to expand... sajith koheda nikan dila thiyenne kiyapanko?
N A K A M U R A said: අනුරය කිව්ව හැමදෙයක්ම සජිත් වගේ නිකන් දෙන්නෙනම් නැහැ කියල.අන්න ඒකට මම ඵකඟයි. Click to expand... sajith koheda nikan dila thiyenne kiyapanko?
ඌරු වරිගේ වන්නිය Active member Dec 18, 2013 535 98 28 Oct 23, 2019 #9 සජිත් / UNP එහෙම එකක් මේ පාර චන්දෙ නැහැනේ.... අ.කු.දී. ඇරෙන්න පොහොට්ටු හෝ එකට සපෝට් එවන් විතරයි මේ පාර චන්දෙ ඉන්නේ... නාථ සෑර්ට රෑට පොහොට්ටු පෙනිලා හීනෙන් චූත් යනවලු.... දැන් උදේ දවල් කෑම වෙලාවේදී විතරයි ලොග් වෙන්නෙත්....
සජිත් / UNP එහෙම එකක් මේ පාර චන්දෙ නැහැනේ.... අ.කු.දී. ඇරෙන්න පොහොට්ටු හෝ එකට සපෝට් එවන් විතරයි මේ පාර චන්දෙ ඉන්නේ... නාථ සෑර්ට රෑට පොහොට්ටු පෙනිලා හීනෙන් චූත් යනවලු.... දැන් උදේ දවල් කෑම වෙලාවේදී විතරයි ලොග් වෙන්නෙත්....