JVP_හෙළුව_එළියට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    gal rolen pennum karnne samanya janathawata wada ihalin sitimin unwa thala peleeme manasikathwayai.

    e nisa gal role yana ekath waradiy.. :D

    :rofl:බලපංකො ජෙප්පට තද වෙලා තියෙන හැටි මේ මනුස්සයගේ video ඵක බලලා.මේකෙ රිප්ලයි දාන උන්ටත් බණිනවා..:lol:කොහොමද මුන් බලයට අාවොත් ඵහෙම.:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    ei ban oya tharam pakshayka badagena dagalanne honda deta hondai kiyannath weradi deta weradi kiyannath purudu weyan ekama pakshayak badagena dagalanna epa

    mata nam threnne politics karan un okkoma umbala apiwa rawattagena unge gamana yanawa ewata adu wedi thiyala oya wage dagalanna epa ban

    :yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    thota moko ballo ridune?moko pissu ballek wage buranne?monitor eka mage eka issaraha mama mona karahahama tho wage gas ballekta thiyena puke amaruwa mokakda.ane nikan palayan JVP ballo yanna.:rofl:

    me yana gaman inne hamu.... uba mehe thread dada puka dena asse arun aahe athal gannawa..... mama ubalagen athal gannawa..... ubalata mee harak nokiya kiyanna hoda namak kiyahan.... ahhh pol buruwa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:

    41647000_10156864951758816_5194792287728566272_n.jpg

    :lol:

    Mama hithanne oya permit eken genalla tiyenne Hilux cab ekak wenna oni
    Jeppo eda idan cab ganne permit walin unge weda walata :)

    Mage pudgalika mathaya manthrika okkoa Cab ganna oni naha, eth unge permit eke limit ekak tiyenna oni Outlander wage SUV ekak.

    eth godak ewun gennuwe Land cruiser, eeta adu wahana ganna barida ahuwama un kiwwe kondha ridenawa, unta yanna amaruilu kiyala.

    Sunil handunnetti gattoth, porage parliment participation hodai active godak manthri lata wada

    http://www.manthri.lk/en/ranks

    Mata methana prashanyak dakinne naha

    anith paththata 20 weni sanshoadanayanam aththatama me welawe awashya magulak nemei, eeta wada prashna tiyanawa, jeppo oka passen yana eka moda wedak :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    20th Amendment eka kiyawapu aya ko dan ?
    issellama kiyawala idapalla pisso wage kagahanne nathuwa :rofl::rofl::rofl:

    http://www.jvpsrilanka.com/english/download/4327/

    වෙනස් කරන්න ඕනෙ මැතිවරණ ක්‍රමේ. මනාප ක්‍රමේ. ව්‍යවස්තාවෙ වරදක් නෑ. .ඒ නිසා එක එකාගෙ ඩීල් වලට හදපු අටමගල් කියවන කාලෙ අපරාදෙ. අනික ඉතින් කුහක ජෙප්පො ගෙනාවොත් කියවලම වැඩක් නෑ. උගේ පර්සනල් අජෙන්ඩා එක අනිවාර්යෙන්ම ඕකෙ තියනව.
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    2020 නාගානන්දව ගොඩ දාමුද??
    මොකද කියන්නේ.. විශන් එකක් තියන මනුස්සයෙක් වගේ පේනව
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    වෙනස් කරන්න ඕනෙ මැතිවරණ ක්‍රමේ. මනාප ක්‍රමේ. ව්‍යවස්තාවෙ වරදක් නෑ. .ඒ නිසා එක එකාගෙ ඩීල් වලට හදපු අටමගල් කියවන කාලෙ අපරාදෙ. අනික ඉතින් කුහක ජෙප්පො ගෙනාවොත් කියවලම වැඩක් නෑ. උගේ පර්සනල් අජෙන්ඩා එක අනිවාර්යෙන්ම ඕකෙ තියනව.

    එතකොට මොකෝ බන් කලින් ජෙප්පෝ පෞද්ගලික යෝජනා විදියට ගෙනාපු 17 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 225 අරගෙන සම්මත උනේ? (උඹල නම් ඕව දන්නෙත් නැතුව ඇති). ඔච්චර අවුල් නම් මොකද මහින්ද ලොක්කත් 20 ට පක්ෂ ?

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උන් ගල් රෝලෙ ගමේ යන්නෙ නෑනේ උන්ට වැඩ වෙලාවෙන් පිට යන්න වෙන්නෙ පයින්. සමාජවාදී ටෝක්ස් දීලා මුන් යන්නෙ ඉම්පෝටඩ් ඩබල් කැබ් වල. ඔච්චර සමාජවාදී නම් ගනින්කො මයික්‍රො. අපේ කම්කරු වො එකලස් කල.

    Sira katawa.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    2020 නාගානන්දව ගොඩ දාමුද??
    මොකද කියන්නේ.. විශන් එකක් තියන මනුස්සයෙක් වගේ පේනව

    :yes:JVP ballo nathuwa ona kenekta mama support.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    එතකොට මොකෝ බන් කලින් ජෙප්පෝ පෞද්ගලික යෝජනා විදියට ගෙනාපු 17 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ 225 අරගෙන සම්මත උනේ? (උඹල නම් ඕව දන්නෙත් නැතුව ඇති). ඔච්චර අවුල් නම් මොකද මහින්ද ලොක්කත් 20 ට පක්ෂ ?

    Jepponge mokak hari waraddak kiyapuwahama marage waraddak pennala kiyanawa uth ehemai api witharak nemeyi kiyala.jepi logic.:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    වෙනස් කරන්න ඕනෙ මැතිවරණ ක්‍රමේ. මනාප ක්‍රමේ. ව්‍යවස්තාවෙ වරදක් නෑ. .ඒ නිසා එක එකාගෙ ඩීල් වලට හදපු අටමගල් කියවන කාලෙ අපරාදෙ. අනික ඉතින් කුහක ජෙප්පො ගෙනාවොත් කියවලම වැඩක් නෑ. උගේ පර්සනල් අජෙන්ඩා එක අනිවාර්යෙන්ම ඕකෙ තියනව.

    :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    me yana gaman inne hamu.... uba mehe thread dada puka dena asse arun aahe athal gannawa..... mama ubalagen athal gannawa..... ubalata mee harak nokiya kiyanna hoda namak kiyahan.... ahhh pol buruwa.

    LOL koheda yana pissek.:rofl:mama thread damma natha jeppo aathal gannawa kohomath.:P
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බම්ප්...

    කොහොමත් ජ.ව්.පෙ කොටස් කිහිපයකට කැඩිලා විශ්වවිද්‍යාල වල බලයත් නැති, ජාතිකත්වයට නැඹුරුවක් තිබුන විමල් වගේ අයවළුන්ගෙ නියෝජනයක් නැතිව දැන් පවතින ජ.වි.පෙ අතිශය භයානකයි වගේම, නිර් ආගමික, ෆෙඩරල් රාජ්‍ය යාන්ත්‍රනයක් වෙනුවෙන් පෙනී ඉන්න එක තම පක්ශය වෙනුවෙන් නිරපරාදෙ ජීවිතෙන් වන්දි ගෙවපු හැමෝටම කරන බරපතළ ද්‍රෝහි කමක්....

    මේ ටිකම තමයි නිදහස් පක්ෂය කියන නමට මුවා වෙලා සිරිසේනත් ගෝලයො ටිකත් කරන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    බම්ප්...

    කොහොමත් ජ.ව්.පෙ කොටස් කිහිපයකට කැඩිලා විශ්වවිද්‍යාල වල බලයත් නැති, ජාතිකත්වයට නැඹුරුවක් තිබුන විමල් වගේ අයවළුන්ගෙ නියෝජනයක් නැතිව දැන් පවතින ජ.වි.පෙ අතිශය භයානකයි වගේම, නිර් ආගමික, ෆෙඩරල් රාජ්‍ය යාන්ත්‍රනයක් වෙනුවෙන් පෙනී ඉන්න එක තම පක්ශය වෙනුවෙන් නිරපරාදෙ ජීවිතෙන් වන්දි ගෙවපු හැමෝටම කරන බරපතළ ද්‍රෝහි කමක්....

    මේ ටිකම තමයි නිදහස් පක්ෂය කියන නමට මුවා වෙලා සිරිසේනත් ගෝලයො ටිකත් කරන්නෙ.

    ජාතිකත්වයට නැඹුරුවක් තිබුන විමල් - සිරාම කමෙන්ට් එක... sarcasm at its best! :lol::lol::lol::lol: