K. සුජීවා නැන්දි හරි.

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    K. සුජීවා නැන්දි හරි. K. සුජීවා කියන්නේ මගේ තාත්තගේ නංගි. මගේ නැන්දි. මෙයාලා ඇත්තටම කිසිම වරදක් කරන්නේ නැතිව සමාජ මාධ්‍යවල නිකන් නිකරුනේ චෝදනා එල්ල කරනවා. මෙයාල ප්‍රසිද්ද නිසා ලංකාවේ මිනිස්සු ගොඩකට තියෙන්නේ ඉරිසියාව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    K. සුජීවා නැන්දි හරි. K. සුජීවා කියන්නේ මගේ තාත්තගේ නංගි. මගේ නැන්දි. මෙයාලා ඇත්තටම කිසිම වරදක් කරන්නේ නැතිව සමාජ මාධ්‍යවල නිකන් නිකරුනේ චෝදනා එල්ල කරනවා. මෙයාල ප්‍රසිද්ද නිසා ලංකාවේ මිනිස්සු ගොඩකට තියෙන්නේ ඉරිසියාව.
    ප්‍රසිද්ධ?
    කවුද බන්?

    #SAYNOTOSUJEEWA
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,563
    6,148
    113
    big-hole-ground_1308-14231.jpg

    ------ Post added on Jan 4, 2023 at 10:05 AM
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    අදයි දැන ගත්තෙ..K කියන්නෙ Kiri කියලා. Kiri සුජීවා...