K. සුජීවා නැන්දි හරි. K. සුජීවා කියන්නේ මගේ තාත්තගේ නංගි. මගේ නැන්දි. මෙයාලා ඇත්තටම කිසිම වරදක් කරන්නේ නැතිව සමාජ මාධ්‍යවල නිකන් නිකරුනේ චෝදනා එල්ල කරනවා. මෙයාල ප්‍රසිද්ද නිසා ලංකාවේ මිනිස්සු ගොඩකට තියෙන්නේ ඉරිසියාව.