dan KFC eken kana eka eliyen kanawata wada labai![]()
හැමදාම K.F.C යන්න කොහොමත් අපට සල්ලි නැහැ.
ඒවගේම තමයි අසරණයෙකුට උදවුවක් නොකර ඉන්න තරම් මහන්තත්ත කමකුත් අපට නැහැ.
මොකද අපිට හෙට මොනවා වෙයිද කියල කියන්න කවුරුවත් දන්නේ නැහැ
Pattay
ela aaaaaaa rep+ added
පොස්ට් ඔෆ් ද ඩේ ++++

aththa kathaawa..අපියි ගල් කැඩුවෙ ...............
අපිටයි ගෙවල් නැත්තෙ............
අපියි පාර හැදුවෙ............
අපිටයි වාහන නැත්තෙ...........


atta katawak...![]()
kiyapu kathawa nam godak watinawa.....
aththa kathaawa..![]()



ලස්සන අදහසක්..තමන්ට පුලුවන් තරමින් උදව් කරන්න ඕනි හැමෝටම
ඒත් දැන් ඇත්තටම KFC කන එක ලාබයි.එලියෙ ඊට වඩා ගනන්.අනිත් එක ගොඩක් වෙලාවකට ගෑනු ළමයෙක්ට පිට කඩයකින් කෑම කන්න අමාරුයි.නිදහසේ![]()