Amandaa

Member
Oct 2, 2011
148
18
0
matara
ඔව් නිෂාන් මිනිස්සු නම් ඕනෙ තරම්
ඒත් පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුයි වෙන්න ඕනෙ
ඒකයි විය යුතු දේ
:)
 

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඔව් නිෂාන් මිනිස්සු නම් ඕනෙ තරම්
    ඒත් පොළොවෙ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුයි වෙන්න ඕනෙ
    ඒකයි විය යුතු දේ
    :)

    ඔව් නැත්නම් අපිට ජීවීතේදි ප්‍රශ්ණ වලට හරියාකාරච මුහුණ දෙන්න බැරිවෙනවා හීන ලෝකවල ජීවත් උනොත්....ස්තුතියි අමන්දා අදහසට...:)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හැමදාම K.F.C යන්න කොහොමත් අපට සල්ලි නැහැ.
    ඒවගේම තමයි අසරණයෙකුට උදවුවක් නොකර ඉන්න තරම් මහන්තත්ත කමකුත් අපට නැහැ.
    මොකද අපිට හෙට මොනවා වෙයිද කියල කියන්න කවුරුවත් දන්නේ නැහැ

    :):)

    ලස්සන අදහසක්..තමන්ට පුලුවන් තරමින් උදව් කරන්න ඕනි හැමෝටම :yes:
    ඒත් දැන් ඇත්තටම KFC කන එක ලාබයි.එලියෙ ඊට වඩා ගනන්.අනිත් එක ගොඩක් වෙලාවකට ගෑනු ළමයෙක්ට පිට කඩයකින් කෑම කන්න අමාරුයි.නිදහසේ :sorry:

    :yes:
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    අපියි ගල් කැඩුවෙ ...............
    අපිටයි ගෙවල් නැත්තෙ............
    අපියි පාර හැදුවෙ............
    අපිටයි වාහන නැත්තෙ...........

    exactly !!
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔයයි ඉන්සෝම්නියා හඳුන්වාදුන්නෙ
    අපිටයි නින්ද යන්නැත්තෙ :baffled:

    oya ithing .. :dull:
    handunwala dunnata bo kare mama nemeine :eek:
    matat mehe awata passeda koheda bo une !! :nerd:
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    නියම කථාව.පොයිය ඕනි නෑනේ අපිට.kfc හොදයි වෙස්ටන් කියලා හිතන් ඉන්න පොන්සියන්ට....:yes::yes::yes:

    මම usa ඉන්නේ, මෙහෙ KFC ලංකාවේ බක්කි කඩයක් වගේ. KFC, McDonalds, Pizza hut හැම තැනම.. වේලි වේලි තියෙනවා...

    අපේ ගොන්නු බොරුවට සල්ලි නාස්ස්ති කරනව මල ජරාව කාල.....
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    මම usa ඉන්නේ, මෙහෙ KFC ලංකාවේ බක්කි කඩයක් වගේ. KFC, McDonalds, Pizza hut හැම තැනම.. වේලි වේලි තියෙනවා...

    අපේ ගොන්නු බොරුවට සල්ලි නාස්ස්ති කරනව මල ජරාව කාල.....

    true! KFC, Mc,Chicken shops, burger king, Pizza hut are the cheapest here and its gross