inne tika kaalayai .. ee kalee puluwan tharam fun eka ganna ooni .. kfc beri nam oona ekakin kaapan ... anith minissuntath kanna udaw karapan .. eeka thamaa magee theoriya ..
අදහස ඉදිරිපත් කලාට ස්තුතියි.

inne tika kaalayai .. ee kalee puluwan tharam fun eka ganna ooni .. kfc beri nam oona ekakin kaapan ... anith minissuntath kanna udaw karapan .. eeka thamaa magee theoriya ..

නියම කථාව.පොයිය ඕනි නෑනේ අපිට.kfc හොදයි වෙස්ටන් කියලා හිතන් ඉන්න පොන්සියන්ට....![]()

ඒකනේ කියන්නේ.අමු තිරිසන්නු.ඇමරිකාව තිරිඟුපිටි හලනවලු මූදට ඔය වගේම...හැම මිනිහටම මෙහෙම හිතෙනවනම්, මේ ලෝකෙ හුඟක් සුන්දර වෙන්න තිබුනා!
K.F.C. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියවෙ පහුගිය අවුරුද්දෙ කිරි නිෂ්පාදනය වැඩිවෙලා මුහුදට හැලුවා(ඒකයි උන්ට ස්වභාවධර්මයගෙන් බැට ලැබුනෙ) ඒ හලපුවා දුගී රටවල් වලට දුන්නනම් පව්ද. වෙළඳ්පොලේ මිල අඩුවෙනවලු ඒකලු ඒගොල්ලො එහෙම මුහුදට හැලුවෙ. උන්ට හිතෙන්නෙ නැද්ද දන්නෑ දවසට ජීවිත 20000ක් කන්න නැතිව මේ ලෝකෙන් සමුගන්නව කියලා!!!![]()

හැම මිනිහටම මෙහෙම හිතෙනවනම්, මේ ලෝකෙ හුඟක් සුන්දර වෙන්න තිබුනා!

hoda wade okuntanice....great meaning...
hoda nirmanayak...
ela machan.![]()
elaaaa rep++
හැම මිනිහටම මෙහෙම හිතෙනවනම්, මේ ලෝකෙ හුඟක් සුන්දර වෙන්න තිබුනා!
K.F.C. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියවෙ පහුගිය අවුරුද්දෙ කිරි නිෂ්පාදනය වැඩිවෙලා මුහුදට හැලුවා(ඒකයි උන්ට ස්වභාවධර්මයගෙන් බැට ලැබුනෙ) ඒ හලපුවා දුගී රටවල් වලට දුන්නනම් පව්ද. වෙළඳ්පොලේ මිල අඩුවෙනවලු ඒකලු ඒගොල්ලො එහෙම මුහුදට හැලුවෙ. උන්ට හිතෙන්නෙ නැද්ද දන්නෑ දවසට ජීවිත 20000ක් කන්න නැතිව මේ ලෝකෙන් සමුගන්නව කියලා!!!![]()
ඒකනේ කියන්නේ.අමු තිරිසන්නු.ඇමරිකාව තිරිඟුපිටි හලනවලු මූදට ඔය වගේම...![]()
gud post...........
hoda wade okunta
aththa thamai.....![]()
aniwa....sahenna watina adahasak.....me tiyena sobana walin midila polowe payagahala inna minissugen piri samajak bihi wewa..!!!!.....anna ethakota me rata sabawatama diunu wewi...!