k45a asus notebook

kickmeo

Member
Nov 30, 2010
529
25
0
k45a asus notebook
http://www.asus.com/Notebooks/Versatile_Performance/K45A/


1m97VGKNYN6QkD3U_500.jpg

මම මෙක ගත්තේ තායිලන්ඩ් වලින් මෙකේ පොඩි කෙස් එකක් තියනවා lan portඑකෙන් ඉන්ටනෙට් යන්න බැ හැබැයි ඩ්‍රඉව් එක පෙන්නනවා කනෙට් වෙන්න බැ මෙකට මම මොකද කරන්න ඔනි පොඩි අත් බෙහෙතක් දන්වවනම් කියන්ඩ සහෝ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආයිත් ඩ්‍රවර්ස් ඉන්ස්ටොල් කරල බලන්න. ගත්ත දවසෙ ඉඳල ම එහෙම ද? නැත්තම් ළඟකදි ද වුණේ?
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ආයිත් ඩ්‍රවර්ස් ඉන්ස්ටොල් කරල බලන්න. ගත්ත දවසෙ ඉඳල ම එහෙම ද? නැත්තම් ළඟකදි ද වුණේ?

    *ඩ්‍රයිවු එක රිඉන්ස්ටොල් කරලා බැලුව අප්ඩෙට් කලා එත් වැඩක් නැ

    *ගත්ත දවසෙ ඉඳල ම එහෙමයි
    :no::no::no::no::no::no::no:
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    ස්තුතියි හැමොටම ට්‍රයි කරලා බලලා හොද නරක කියන්නම්