මචන්ලා.. මගේ ලග තියෙනව Sony ericsson K530i එකක්
ඒක ඔන් කරල ටිකක් වෙලා ගිය ගමන් off වෙනව ගොඩක් උන් කිව්වෙ Software අව්ලක් කියල
පස්සෙ මම මේකත් අරගෙන ගියා පෝන් හදන කඩේකට උන් කිව්ව මේක Flash කරාම හරියනව කියල
මෙන්න මේ වීඩියෝ එක බලාගෙන මම වෑඩේ කරන්න හෑදුවට සාර්තක උනේ නෑ....
දන්න කවුරුහරි ඉන්නවනම් පොඩියට හෙල්ප් පාරක් දෙනවද
දන්නෙ නෑත්නම් අව්ලක් නෑ BUMP එකකින්වත් සලකල යන්නකෝ.....