Kaamini Smokio

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    අපෝ ඔය පොන්නයාගෙ බොරුව වැඩී
    කුඩු / ගංජා නොගහන එකෙක් ඒක ගැන වචන 1000ක රැප් එකක් කිව්වත් වැඩක් නැහැ
    පාරෙ යන හිඟන්නෙක් පුකේ ඇරලා වගේ කොඳුරන්නෙ මේ පොන්නයා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,183
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ නාකියා උඹ අහන්නෙ ජෝතිපාලගෙ,මිල්ටන් ගෙ සිංදුද.ඊයා යකෝ...😄😄😄

    හම්මට තෝත් තාම කලිසමේ හුජ්ජ යන හොටු කොල්ලෙක්ද?
    එල එල. එනිවේ හැපි පොලිටික්ස්. :ROFLMAO:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本

    ගංජ ගහ ගහ ජෝතිපාලගෙ සිංදු අහන නාකි ජෙප්පො..😂😂😂
     
    • Haha
    Reactions: helplesser

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    හම්මට තෝත් තාම කලිසමේ හුජ්ජ යන හොටු කොල්ලෙක්ද?
    එල එල. එනිවේ හැපි පොලිටික්ස්. :ROFLMAO:
    Proud Of You Reaction GIF
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,480
    98,427
    113
    හම්මට තෝත් තාම කලිසමේ හුජ්ජ යන හොටු කොල්ලෙක්ද?
    එල එල. එනිවේ හැපි පොලිටික්ස්. :ROFLMAO:

    නකමුරා කිව්වම අපි හිතුවෙ මහින්දගෙ දෙවනියවත් වෙන්න ඇති කියල බලන් ගියාම අම්මගෙන් කාඩ් එකට සල්ලි ඉල්ලගෙන නෙට් එන 2000න් පස්සෙ එකෙක්ද කොහෙද මූ :( :( :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    නකමුරා කිව්වම අපි හිතුවෙ මහින්දගෙ දෙවනියවත් වෙන්න ඇති කියල බලන් ගියාම අම්මගෙන් කාඩ් එකට සල්ලි ඉල්ලගෙන නෙට් එන 2000න් පස්සෙ එකෙක්ද කොහෙද මූ :( :( :(

    නිකන් මැටි කථා කියන්න ඵපා..උඹල වගේ නාකියෝ විතරද සිංදු අහන්න ඕන?දැන් උඹල වගේ නාකියො ජෝතිපාලගෙ සිංදු අහනව කියල young generation ඵකත් ජෝතිපාලගෙ සිංදු අහන්‍න ඕනද?.අැයි 2000න් පස්සෙ ඉපදෙන උන් මිනිස්සු නෙමෙයිද..තමන්ට කැමති දෙයක් අහන්න නිදහසක් තියෙන රටක් මේක..ජෙප්පො බලයට අාවෙ නැත්තෙ හොඳවෙලාවට.උන් කැමති හද්ද පරණ ගොඩේ විදිහටම ලංකාවේ අළුතින් බිහි වෙන උනුත් ඉන්නවනම්.

    ජෝතිපාලගෙ මල් සිංදු අහන්නෙ උගතුන් කියල හිතන මෝඩ JVP හරක්..😄😄
     
    • Haha
    Reactions: helplesser

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,480
    98,427
    113
    නිකන් මැටි කථා කියන්න ඵපා..උඹල වගේ නාකියෝ විතරද සිංදු අහන්න ඕන?දැන් උඹල වගේ නාකියො ජෝතිපාලගෙ සිංදු අහනව කියල young generation ඵකත් ජෝතිපාලගෙ සිංදු අහන්‍න ඕනද?.අැයි 2000න් පස්සෙ ඉපදෙන උන් මිනිස්සු නෙමෙයිද..තමන්ට කැමති දෙයක් අහන්න නිදහසක් තියෙන රටක් මේක..ජෙප්පො බලයට අාවෙ නැත්තෙ හොඳවෙලාවට.උන් කැමති හද්ද පරණ ගොඩේ විදිහටම ලංකාවේ අළුතින් බිහි වෙන උනුත් ඉන්නවනම්.

    ජෝතිපාලගෙ මල් සිංදු අහන්නෙ උගතුන් කියල හිතන මෝඩ JVP හරක්..😄😄
    තමන්ට විරුද්ධව රිප්ලයි දාන හැම එකාම JVP කියල හිතන 2000න් පස්සෙ චූ කොල්ලො😄😄😄😄😄😄
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    තමන්ට විරුද්ධව රිප්ලයි දාන හැම එකාම JVP කියල හිතන 2000න් පස්සෙ චූ කොල්ලො😄😄😄😄😄😄
    හරි ඉතිම් උයා තොප්පිය දාගන්න ඕන නෑනේ ඵහෙනම් මම කිව්වෙ අර උඩ ඉන්නව වගේ කුහක ජෙප්පො ගැන😄😄😄
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,665
    27,183
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නිකන් මැටි කථා කියන්න ඵපා..උඹල වගේ නාකියෝ විතරද සිංදු අහන්න ඕන?දැන් උඹල වගේ නාකියො ජෝතිපාලගෙ සිංදු අහනව කියල young generation ඵකත් ජෝතිපාලගෙ සිංදු අහන්‍න ඕනද?.අැයි 2000න් පස්සෙ ඉපදෙන උන් මිනිස්සු නෙමෙයිද..තමන්ට කැමති දෙයක් අහන්න නිදහසක් තියෙන රටක් මේක..ජෙප්පො බලයට අාවෙ නැත්තෙ හොඳවෙලාවට.උන් කැමති හද්ද පරණ ගොඩේ විදිහටම ලංකාවේ අළුතින් බිහි වෙන උනුත් ඉන්නවනම්.

    ජෝතිපාලගෙ මල් සිංදු අහන්නෙ උගතුන් කියල හිතන මෝඩ JVP හරක්..😄😄

    අනෙ අම්මොහ් !! :ROFLMAO:
    උබට අදට ඉන්ටර්නෙට් ඇති වගේ .
    අතේ පාරක් ගහල නිදා ගනින් මයෙ පුතා
    :poop::LOL: