එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    මෙතන ඉන්නේ රටේ සෝෂල් මිඩියා පටන්ගත්ත දා ඉදන්ම ඉදපු අය.
    උන්ට නෙට් මැජික් එකක් නෙවෙයි.
    මෙතන ඉන්නවා බුද්ධිමත් අය.
    මෙතන කට්ටිය අඩු නිසා ත්‍රෙඩ් එකකට අවධානය වැඩියි.
    බම්ප් කරන සෙට් එක නිසා ඉන්ට්රැක්ෂන් වැඩියි.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,096
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙතන ඉන්නේ රටේ සෝෂල් මිඩියා පටන්ගත්ත දා ඉදන්ම ඉදපු අය.
    උන්ට නෙට් මැජික් එකක් නෙවෙයි.
    මෙතන ඉන්නවා බුද්ධිමත් අය.
    මෙතන කට්ටිය අඩු නිසා ත්‍රෙඩ් එකකට අවධානය වැඩියි.
    බම්ප් කරන සෙට් එක නිසා ඉන්ට්රැක්ෂන් වැඩියි.
    ආං ඒවා ටික. ඕකයි හේතුව. :yes:හ්ම්..බුදිමත එවුනුත් ඉන්නවා තමයි..
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    දැනට මම අහපු හැම ප්‍රශ්ණෙකටම ඕනි වුණ උත්තර සැනින් ලැබුනේ එළකිරියෙන්. අනිත් ෆ්ලැට්ෆෝම්වල නැති මොකක් හරි විශේෂයක් මේකෙ තියෙනවා. කට්ටිය සෑහෙන තරමක් රීච් වෙන සිද්ධියක් ද මන්දා.
    ඕනෑම ප්‍රශ්නෙකට තත්පර ගානේන් උත්තර.
    සැ.යු. - දේශපාලන ප්‍රශ්න හෝ විචාරත්මක සඳහා මිලි තත්පර 0.001න් උත්ත‍ර!!!

    ජය!!!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,096
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකක්හරි සීන් එකක් තියෙනව තමා මේකෙ වෙන සෝසල් මීඩියාවල නැති

    එක සීන් එකක් නෙවෙයි ඉතිං, කොලු සීන්, බඩු සීන්, කැ* සීන්, පුතානෝ සීන්, සෑර් සීන්, ක්‍රිකැට් සීන්, ආදී මෙකී නොකී සීන් වල එකම අවුල් ජාලයක්. ඒ අවුල මැද්දේ ඉන්න එක, ඒ අවුලේ කොටසක් වෙන එක හැමදේම අනාගන්න අපේ උන්ට මාර ආතල් එකක් වෙන්ටැ. හරියට අර යමපල්ලා අන්නාසි ගෙඩිය ප්‍රේමයගේ පුකේ ගැහුවා වගේ ආතල් එකක් ඇති ඉතිම්...
     
    • Like
    Reactions: B.Chat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,421
    2
    53,899
    113
    එක සීන් එකක් නෙවෙයි ඉතිං, කොලු සීන්, බඩු සීන්, කැ* සීන්, පුතානෝ සීන්, සෑර් සීන්, ක්‍රිකැට් සීන්, ආදී මෙකී නොකී සීන් වල එකම අවුල් ජාලයක්.

    ඔය හැම සෝශල් මීඩියා එකකම තියෙන ඒවනෙ මම කිව්වෙ මේකෙ තියෙන අනික්වල නැති එකක්
     
    • Like
    Reactions: B.Chat

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    NGGbeil.jpg
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,096
    113
    Back Bay-Beacon Hill, Boston
    මම අහල තියෙන සමහර ප්‍රශ්න වලට උත්තර හම්බෙලා නැති අවස්තා තියනවා
    ආන්න බලහං එහෙමත් අවස්තා තිබිලා.. ඒ කියන්නේ ඒ පුරස්න වලට උත්තර නොදුන්න නිසා උඹ තාමත් එලකිරි එනවා වගේ අදහසක් (ද මන්දා ??) :confused:
     
    • Like
    Reactions: B.Chat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,132
    36,003
    113
    මැදමහනුවර
    ආන්න බලහං එහෙමත් අවස්තා තිබිලා.. ඒ කියන්නේ ඒ පුරස්න වලට උත්තර නොදුන්න නිසා උඹ තාමත් එලකිරි එනවා වගේ අදහසක් (ද මන්දා ??) :confused:
    නෑ බං නිකං එනවා ඉතිං පුරුද්දට. හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බෙනවනම් කොච්චර හොඳද
     
    • Like
    Reactions: B.Chat

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,089
    7,096
    113
    Back Bay-Beacon Hill, Boston
    නෑ බං නිකං එනවා ඉතිං පුරුද්දට. හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බෙනවනම් කොච්චර හොඳද
    එහමම කියන්ඩ එපා. සමහර ප්‍රශ්න තියෙනවා බුදුහාමුදුරුවෝවත් උත්තර දුන්නේ නැති. දැන් උඹ දාපු සමහර ප්‍රස්න වලට ඇත්තටම හරි උත්තර ලැබුනනං උඹ අද මේකට එන්න තියා උඹ අද මෙතන නෑ ( උබ බඩ කපාගෙන මැරිලා)! උඹ ගැන පහන් සංවේගයෙන් එලකිරි එකේ ඉන්න ඒ බුදිමත සැට් එක ඒවට උත්තර දුන්නේ නෑ, සිතා මතාම.. එහෙමත් වෙන්ට පුලුවනි නෙව..
     
    • Like
    Reactions: B.Chat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,132
    36,003
    113
    මැදමහනුවර
    එහමම කියන්ඩ එපා. සමහර ප්‍රශ්න තියෙනවා බුදුහාමුදුරුවෝවත් උත්තර දුන්නේ නැති. දැන් උඹ දාපු සමහර ප්‍රස්න වලට ඇත්තටම හරි උත්තර ලැබුනනං උඹ අද මේකට එන්න තියා උඹ අද මෙතන නෑ ( උබ බඩ කපාගෙන මැරිලා)! උඹ ගැන පහන් සංවේගයෙන් එලකිරි එකේ ඉන්න ඒ බුදිමත සැට් එක ඒවට උත්තර දුන්නේ නෑ, සිතා මතාම.. එහෙමත් වෙන්ට පුලුවනි නෙව..
    ඔව් සමහරවිට මේකෙ උන් කිව්වාවනම් සියදිවි නසාගැනීම හැර විකල්පයක් නෑ කියලා මම ඒක කරගන්න ඉඩ තිබුනා
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    කිරිය දැන් වැඩක් නෑ බන්, හැබැයි ඉස්සර හොදයි
    2006 join wechcha kattiya 2008di kiwweth oya kathandarema thamai :P

    pissu kelina un pissu kelinawa, quality content dana un quality wada karanawa. me balance eka thamai hamadama thibbe. oka thamai reality eka haha