kaatada ඡ‍න්‍ද‍ය‍ දෙ‍න්‍නෙ‍...???

To Whom you are going to Vote...???

  • Total voters
    154
  • Poll closed .

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
මෙතන ඉන්න සමහරු කියනවා
ජේවිපි එකෙන් තමන්ගේ පවුලේ අයවත් මැරුවලු:dull:
ඒත් ජේවිපි එකට ජන්දේ දෙනවලු:P:rofl:
ඒ මරපු ගෙදරකට ජෙවිපි කාරයෝ වැරදිලා වත් එන්නේ නැහැ
අපේ ගෙදරටත් අවුරු දු ගාණකින් ඇවිල්ලා නැහැ
පරිවාසේ වේලාවේ ඇවිල්ලා
හොදවයින්දෙකක් අහගෙන ගියා

අනේ මචෝ නිකන් විහිලු සම්පාදනය කරන්න එපා බන්
ඒ තරම්ම මෝඩයෝ විදියට හිතන්න එප‍ා
මැට්ටෝ වුණාට

ඔන්න මචෝ කරුණා ගැන කියන දේවල්
අනිත් මිනිස්සු ජෙවිපි නමින් මිනිස්සු මරපු ඒවා
ෆොන් සේකා හිරේ ඉන්න එක ගැන කියපන්
එවායේ තේරුමක් තියෙනවා
එවා කිව්වට කමක් නැහැ
අරන්තලාව කාත්තන්කුඩි වල කැති ගාපු අයගෙ නෑදෑයො එහෙනම් ඔය තාමත් අපූරුවට කරුණා ඉන්න ආණ්ඩුවට ඦන්දෙ දාන්නෙ
 
III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
මිනිස්සු මැරුවට චන්දෙ දෙන්නෙ නැත්තම් දැන් තියෙන එකකටවත් චන්දෙ දෙන්න වෙන්නෙ නෑ !
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    aien, bhathiya99, Cool12345, flag au:, HASITHA DIMANTHA, Jolly_Roger, malaka21, Nishz, Ozzman, roshan87, U_Make_Me_Sick

    menna jvp parayo tika. munwa kali walata kapala muhudata danna ona

    ඔන්න උඹලගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ තරම..:lol::lol: විරුද්ධ මතයක් ඉවසන්න බැරි පොන්* මානසිකත්වයක් උඹලට තියෙන්නෙ.. :oo::oo::dull:
    අනික උඹ හිතන්නෙ අපිත් උඹ වගේ අත පල්ලෙන් වැටිච්ච උන් කියලද ??
    :growl::growl:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචෝ යුඑන් පියට ජන්දය දුන්නට කමක් නැහැ
    රටට සුද්දන්ගෙන් නිදහස අරන් දීපු පක්ෂය
    ( පක්ෂේ ඇතුලේ පිස්සෝ හිටියට)
    නිදහස් පක්ෂයට දුන්නට කමක් නැහැ
    කොටින්ගෙන් නිදහස අරන් දීපු පක්ෂය
    ( ඒ පක්ෂේ ඇතුලේ පිස්සෝ හිටියට)

    ජේවිපි අපතයින්ට ජන්දේ දෙන්න කියන අපතයින් ඉන්නවානේ
    මොනවා කරටද
    71-89 ලංකාවේ ජනගහනය අඩු කරපු හින්දාද
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අරන්තලාව කාත්තන්කුඩි වල කැති ගාපු අයගෙ නෑදෑයො එහෙනම් ඔය තාමත් අපූරුවට කරුණා ඉන්න ආණ්ඩුවට ඦන්දෙ දාන්නෙ

    ඒක සන්ධානයට ජන්ද නොදි ඉන් න හේතුවක්:nerd:
    එහෙනම් යු එන් පියට දියන්:D

    ජේ විපි එකට ජන්දේ දෙන්න හේතුවක් නෙමේ:no::dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න උඹලගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ තරම..:lol::lol: විරුද්ධ මතයක් ඉවසන්න බැරි පොන්* මානසිකත්වයක් උඹලට තියෙන්නෙ.. :oo::oo::dull:
    අනික උඹ හිතන්නෙ අපිත් උඹ වගේ අත පල්ලෙන් වැටිච්ච උන් කියලද ??
    :growl::growl:

    මචෝ හැම පැත්තටම බයිලා කියන පිස්සු කෙලින
    මොන්ගල් එවුන් ඉන්නවා
    උන් ගැන හිතන්න එපා
    ආණ්ඩුවේ ජෙව්පි යුන්පි පිස්සෝ ගැන නොහිතා
    හිතට එකගව කතා කරපන්
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මිනිස්සු මැරුවට චන්දෙ දෙන්නෙ නැත්තම් දැන් තියෙන එකකටවත් චන්දෙ දෙන්න වෙන්නෙ නෑ !
    ජෙවිප එකෙන් තමයි කිව්වේ පළමුව ජන්දේ දෙන එකාව මරනවා කියලා:no::dull:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඒක සන්ධානයට ජන්ද නොදි ඉන් න හේතුවක්:nerd:
    එහෙනම් යු එන් පියට දියන්:D

    ජේ විපි එකට ජන්දේ දෙන්න හේතුවක් නෙමේ:no::dull:
    ජේ වී පී එකට මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒකෙ ප්‍රතිපත්ති හොද නිසා. ප්‍රදාන පක්ශ වල වගේ තමන්ගෙ ගොඩ වැඩිකරන දේශපාලනයක් ඒකෙ නෑ. මිනිස්සුන්ට වැඩ කරනවා වැඩී
    ජේ වී පී එකෙන් මිනිස්සු මැරුවා කියලා චන්දෙ දෙන්න බැරි නම් අනිත් දෙකටත් චන්දෙ දෙන්න කොහොමටවත් බෑ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචෝ හැම පැත්තටම බයිලා කියන පිස්සු කෙලින
    මොන්ගල් එවුන් ඉන්නවා
    උන් ගැන හිතන්න එපා
    ආණ්ඩුවේ ජෙව්පි යුන්පි පිස්සෝ ගැන නොහිතා
    හිතට එකගව කතා කරපන්
    මචන් මම කතාකරන්නෙ හිතට එකඟව තමයි. උඹට ජෙප්පො එක්ක තියෙන්නෙ පෞද්ගලික තරහක් වෙන්න ඇති. මට එහෙම එකක් නෑ. මට පේන විදියට දැනට තියන පක්ශ අතරින් හොඳයි කියල හිතුන නිසා මම ඡන්දෙ දෙනව... :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජේ වී පී එකට මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒකෙ ප්‍රතිපත්ති හොද නිසා. ප්‍රදාන පක්ශ වල වගේ තමන්ගෙ ගොඩ වැඩිකරන දේශපාලනයක් ඒකෙ නෑ. මිනිස්සුන්ට වැඩ කරනවා වැඩී
    ජේ වී පී එකෙන් මිනිස්සු මැරුවා කියලා චන්දෙ දෙන්න බැරි නම් අනිත් දෙකටත් චන්දෙ දෙන්න කොහොමටවත් බෑ

    100% එකඟයි මචන් :yes:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mathara district
    weligama Urban council
    upfa 7246 seats 7
    unp 3622 asana 3
    slmc 322
    jvp 164
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    elephant.jpg

    :D:D:D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    උ‍බ‍ලා‍ හැ‍මෝ‍ට‍ම‍ ඡ‍න්‍දෙ‍ දා‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ 18ට‍ වැ‍ඩි‍න‍ම්‍, ත‍ම‍ කැ‍ම‍ති‍ කෙ‍නෙ‍කු‍ට‍..
    දැ‍න්‍ ති‍ය‍න‍ ය‍ථා‍ර්‍ත‍ය‍ න‍ම්‍, ආ‍න්‍ඩු‍ව‍ට‍ ඡ‍න්‍ද‍ය‍ නො‍දී‍ වි‍ප‍ක්‍ශ‍ය‍ට‍, ප්‍රා‍දේ‍ශී‍ය‍ ස‍භා‍ව‍ ල‍බා‍ දු‍න්‍නා‍හා‍ම‍ ග‍ම‍ට‍න‍ම්‍ සෙ‍ත‍ක්‍ නෑ‍.. මො‍ක‍ද‍ ද‍න්‍න‍ව‍ද‍, වි‍ප‍ක්‍ෂෙ‍ ඉ‍ද‍ගෙ‍න‍ කො‍ච්‍ච‍ර‍ ග‍ම‍ට‍ වැ‍ඩ‍ ක‍ල‍ත්‍ හො‍ද‍ ය‍න්‍නෙ‍ ආ‍න්‍ඩු‍ව‍ට‍.. ල‍කු‍නු‍ වැ‍ටෙ‍න්‍නෙ‍ ආ‍න්‍ඩු‍ව‍ට‍. ඉ‍ති‍න්‍ ඒ‍ක‍නි‍සා‍ ස‍භා‍ප‍ති‍ ආ‍න්‍ඩු‍ ප‍ක්‍ෂ‍යෙ‍න්‍ උ‍නා‍ම‍ හො‍ද‍යි‍.. වි‍ප‍ක්‍ෂෙ‍න්‍ උ‍නො‍ත්‍ වෙ‍න්‍නෙ‍, ති‍ය‍න‍ ච‍න්‍ද‍ ටි‍ක‍ රැ‍ක‍ග‍න්‍න‍ ස‍හ‍ය‍ දී‍පු‍ අ‍ය‍ට වි‍ත‍ර‍ක්‍ උ‍දව්‍ ක‍ර‍න‍වා‍‍.. ර‍ටේ‍ ආ‍න්‍ඩු‍ව‍ මො‍න‍ ප‍ක්‍ෂෙ‍ උ‍න‍ත්‍ ඔ‍ක‍ ත‍ම‍යි‍ ය‍ථා‍ර්‍ත‍ය‍...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ජේ වී පී එකට මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒකෙ ප්‍රතිපත්ති හොද නිසා. ප්‍රදාන පක්ශ වල වගේ තමන්ගෙ ගොඩ වැඩිකරන දේශපාලනයක් ඒකෙ නෑ. මිනිස්සුන්ට වැඩ කරනවා වැඩී
    ජේ වී පී එකෙන් මිනිස්සු මැරුවා කියලා චන්දෙ දෙන්න බැරි නම් අනිත් දෙකටත් චන්දෙ දෙන්න කොහොමටවත් බෑ
    ඔයා කියන්නෙ මොන ප්‍රතිපත්තිද මචන්.
    ඉස්සර හිටිය අයගේ ප්‍රතිපත්ති තිබුන වෙන්න පුලුවන්... හ හ හාඅ.. දැන් කෝ ප්‍රතිපත්ති.. ආහ්
    ගොඩ වැඩි කර ගන්න වැඩ කරන්නෙ නෑ ලු නේද..
    අනේ වාසනාවන්..lmao

    ජේවීපි කියන ජාතිය සන්දාන ගහන්න හෙන කැමතී නේද... ඇයි ඒ සන්ධාන ගහන්නෙ... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න.. කෝ ප්‍රතිපත්ති.. මතකද 2004 ඡන්දේ.. ගැහුවා සන්ධානේ.. මොකො උනේ?? කටේ පිහිටෙන් මන්ත්‍රීවරු 37යි.. නියමයි නේද..

    ඊට පස්සෙ ඒ සන්දානේ කැඩුනා.. මොකො කලේ.. ආව 2005 ඡන්දේ..ආයි අඩාගෙන ආව අනේ සන්දාන අනේ සන්දාන් කියල. ඇයි ඒතව ඡන්ද පදනම වැඩි කර ගන්න උලුවන් නේ.

    ආයිත් ඒ සන්දානෙත් කැඩුනා.. ආයිත් එනව තමන්ගේ සාමජිකයෝ දහස් ගානක් මරපු ඒකාලෙ ආන්ඩුව ලගට.. කෝ ප්‍රතිපත්ති.. ගැහුව SF ව මැදි කරල සන්දානේ.. මොකො වැලේ වැල් නැතුව හිටියේ.. අපේක්ෂකයෙක්වත් නැතුව. ඉතින් SF ව වටකරල සන්දාන.. කෝ ප්‍රතිපත්ති..
    විජේවීර ඇතුලු දහස්ගානක් වද දීල මැරුවා.. අනේ අඩාගෙන එනවා ආයිත් යූන්පී එක ලගට.. අනේ සන්දාන් අනේ සන්දාන.. කෝ ප්‍රතිපත්ති

    ඊට පස්සෙ ආවා මේලග පාර්ලිමේන්තු මැතිවරන.. යූඇම්පී එක ලගට ගිහින් වැන්දේ නැතුව විතරයි.. ඇයි බැලුවෙ නැද්ද ඒ කාලෙ පත්තරයක්වත්..කෝ ප්‍රතිපත්ති.
    හැබැයි යූන්පී එකට මොලේ තියනව . උන් දැන ගත්ත පාදඩ JVP එක ගැන. වැලේ වැල් නැතුව ගියා.. කෝ අර 37.. අනේ 37ට 5 බැස්සා..

    කොහොමද එදාඅත් යූන්පි අන්ඩ් ජේවීපි සන්දානේ හැහුව නම්.. එදා 2004 ශ්‍රීලංකා එකට උන දේ වෙන්නෙ..37ක් නැතුවට අඩුගානේ 15ක් වත් ගන්නව.. ප්‍රතිපත්ති නැති සන්දාන් ගගහ..

    ඔතන කියල තියෙන්නෙ මෑත කාලීන ඒව විතරයි.. ඇයි 1994, 1999 ඡන්ද.. ඒ සන්ධාන...:lol:

    ඊට පස්සෙ මොකක්ද බලමන්ඩලේ.. කැම්පස් එකේ කොල්ලන්ට ඉගන ගන්න ඩෙන්නෙ නෑ කුජීත පාදඩ ජේවීපී හැත්ත.. කෝ ප්‍රතිපත්ති..

    නිකන් මේ පලයන් බන් යන්නෙ.. ප්‍රතිපත්ති ගැන කතාකරන්න එනවා
     
    JVP එකට කොහෙද මිනිස්සු ඡන්දෙ දෙන්නෙ :lol::lol::lol: ඒකට ඡන්දෙ දෙන්නෙ බූරුවො, උන්ගෙ ප්‍රතිපත්ති ගැන උන්වත් දන්නෙ නෑ, කාලකන්නි හැත්ත ෆොන්සේක මහත්තයව අනාතකරල දැන් ඡන්දෙට එනව, JVP එකට එක ආසනයක් වත් මේ පාර දිනාගන්න බැරි වුනහම උන්ට ඡන්දෙ දුන්න බූරුවො පුක හපාගෙන මැරියන්
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඔයා කියන්නෙ මොන ප්‍රතිපත්තිද මචන්.
    ඉස්සර හිටිය අයගේ ප්‍රතිපත්ති තිබුන වෙන්න පුලුවන්... හ හ හාඅ.. දැන් කෝ ප්‍රතිපත්ති.. ආහ්
    ගොඩ වැඩි කර ගන්න වැඩ කරන්නෙ නෑ ලු නේද..
    අනේ වාසනාවන්..lmao

    ජේවීපි කියන ජාතිය සන්දාන ගහන්න හෙන කැමතී නේද... ඇයි ඒ සන්ධාන ගහන්නෙ... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න.. කෝ ප්‍රතිපත්ති.. මතකද 2004 ඡන්දේ.. ගැහුවා සන්ධානේ.. මොකො උනේ?? කටේ පිහිටෙන් මන්ත්‍රීවරු 37යි.. නියමයි නේද..

    ඊට පස්සෙ ඒ සන්දානේ කැඩුනා.. මොකො කලේ.. ආව 2005 ඡන්දේ..ආයි අඩාගෙන ආව අනේ සන්දාන අනේ සන්දාන් කියල. ඇයි ඒතව ඡන්ද පදනම වැඩි කර ගන්න උලුවන් නේ.

    ආයිත් ඒ සන්දානෙත් කැඩුනා.. ආයිත් එනව තමන්ගේ සාමජිකයෝ දහස් ගානක් මරපු ඒකාලෙ ආන්ඩුව ලගට.. කෝ ප්‍රතිපත්ති.. ගැහුව SF ව මැදි කරල සන්දානේ.. මොකො වැලේ වැල් නැතුව හිටියේ.. අපේක්ෂකයෙක්වත් නැතුව. ඉතින් SF ව වටකරල සන්දාන.. කෝ ප්‍රතිපත්ති..
    විජේවීර ඇතුලු දහස්ගානක් වද දීල මැරුවා.. අනේ අඩාගෙන එනවා ආයිත් යූන්පී එක ලගට.. අනේ සන්දාන් අනේ සන්දාන.. කෝ ප්‍රතිපත්ති

    ඊට පස්සෙ ආවා මේලග පාර්ලිමේන්තු මැතිවරන.. යූඇම්පී එක ලගට ගිහින් වැන්දේ නැතුව විතරයි.. ඇයි බැලුවෙ නැද්ද ඒ කාලෙ පත්තරයක්වත්..කෝ ප්‍රතිපත්ති.
    හැබැයි යූන්පී එකට මොලේ තියනව . උන් දැන ගත්ත පාදඩ JVP එක ගැන. වැලේ වැල් නැතුව ගියා.. කෝ අර 37.. අනේ 37ට 5 බැස්සා..

    කොහොමද එදාඅත් යූන්පි අන්ඩ් ජේවීපි සන්දානේ හැහුව නම්.. එදා 2004 ශ්‍රීලංකා එකට උන දේ වෙන්නෙ..37ක් නැතුවට අඩුගානේ 15ක් වත් ගන්නව.. ප්‍රතිපත්ති නැති සන්දාන් ගගහ..

    ඔතන කියල තියෙන්නෙ මෑත කාලීන ඒව විතරයි.. ඇයි 1994, 1999 ඡන්ද.. ඒ සන්ධාන...:lol:

    ඊට පස්සෙ මොකක්ද බලමන්ඩලේ.. කැම්පස් එකේ කොල්ලන්ට ඉගන ගන්න ඩෙන්නෙ නෑ කුජීත පාදඩ ජේවීපී හැත්ත.. කෝ ප්‍රතිපත්ති..

    නිකන් මේ පලයන් බන් යන්නෙ.. ප්‍රතිපත්ති ගැන කතාකරන්න එනවා
    යකෝ ඒ මිනිස්සු කතා කරන්නෙ දුප්පත් මිනිහා වෙනුවෙන් . ප්‍රායෝගික පැත්ත ගැන හිතලයි ඒ ඒ වෙලාවෙ එහෙම කරන්නෙ. හොදයි සන්දානෙ ගැහුවෙ නැත්තම් උඹලෑ මහරජා ට මොකෑ වෙන්නෙ විපක්ශෙට වෙලා තමාත් දත නියව නියව ඉදී
    උඹලට ඔච්චර කසනව නම් ආණ්ඩුවටම දීලා මහ රජා ට තව චූන් දීපන් . අපිට මොකෝ . උබලට කළ ගුණ නොතේරුනාට අපිට තේරෙනවා . බෝක්කුවක් බෝක්කුවක් පාරක් පාරක් ගානෙ හොරාකන මනාපවලට මරාගන්න හොරු රැළක් ද චන්දෙන් පත් කරන්න කියන්නෙ ?
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔයා කියන්නෙ මොන ප්‍රතිපත්තිද මචන්.
    ඉස්සර හිටිය අයගේ ප්‍රතිපත්ති තිබුන වෙන්න පුලුවන්... හ හ හාඅ.. දැන් කෝ ප්‍රතිපත්ති.. ආහ්
    ගොඩ වැඩි කර ගන්න වැඩ කරන්නෙ නෑ ලු නේද..
    අනේ වාසනාවන්..lmao

    ජේවීපි කියන ජාතිය සන්දාන ගහන්න හෙන කැමතී නේද... ඇයි ඒ සන්ධාන ගහන්නෙ... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න.. කෝ ප්‍රතිපත්ති.. මතකද 2004 ඡන්දේ.. ගැහුවා සන්ධානේ.. මොකො උනේ?? කටේ පිහිටෙන් මන්ත්‍රීවරු 37යි.. නියමයි නේද..

    ඊට පස්සෙ ඒ සන්දානේ කැඩුනා.. මොකො කලේ.. ආව 2005 ඡන්දේ..ආයි අඩාගෙන ආව අනේ සන්දාන අනේ සන්දාන් කියල. ඇයි ඒතව ඡන්ද පදනම වැඩි කර ගන්න උලුවන් නේ.

    ආයිත් ඒ සන්දානෙත් කැඩුනා.. ආයිත් එනව තමන්ගේ සාමජිකයෝ දහස් ගානක් මරපු ඒකාලෙ ආන්ඩුව ලගට.. කෝ ප්‍රතිපත්ති.. ගැහුව SF ව මැදි කරල සන්දානේ.. මොකො වැලේ වැල් නැතුව හිටියේ.. අපේක්ෂකයෙක්වත් නැතුව. ඉතින් SF ව වටකරල සන්දාන.. කෝ ප්‍රතිපත්ති..
    විජේවීර ඇතුලු දහස්ගානක් වද දීල මැරුවා.. අනේ අඩාගෙන එනවා ආයිත් යූන්පී එක ලගට.. අනේ සන්දාන් අනේ සන්දාන.. කෝ ප්‍රතිපත්ති

    ඊට පස්සෙ ආවා මේලග පාර්ලිමේන්තු මැතිවරන.. යූඇම්පී එක ලගට ගිහින් වැන්දේ නැතුව විතරයි.. ඇයි බැලුවෙ නැද්ද ඒ කාලෙ පත්තරයක්වත්..කෝ ප්‍රතිපත්ති.
    හැබැයි යූන්පී එකට මොලේ තියනව . උන් දැන ගත්ත පාදඩ JVP එක ගැන. වැලේ වැල් නැතුව ගියා.. කෝ අර 37.. අනේ 37ට 5 බැස්සා..

    කොහොමද එදාඅත් යූන්පි අන්ඩ් ජේවීපි සන්දානේ හැහුව නම්.. එදා 2004 ශ්‍රීලංකා එකට උන දේ වෙන්නෙ..37ක් නැතුවට අඩුගානේ 15ක් වත් ගන්නව.. ප්‍රතිපත්ති නැති සන්දාන් ගගහ..

    ඔතන කියල තියෙන්නෙ මෑත කාලීන ඒව විතරයි.. ඇයි 1994, 1999 ඡන්ද.. ඒ සන්ධාන...:lol:

    ඊට පස්සෙ මොකක්ද බලමන්ඩලේ.. කැම්පස් එකේ කොල්ලන්ට ඉගන ගන්න ඩෙන්නෙ නෑ කුජීත පාදඩ ජේවීපී හැත්ත.. කෝ ප්‍රතිපත්ති..

    නිකන් මේ පලයන් බන් යන්නෙ.. ප්‍රතිපත්ති ගැන කතාකරන්න එනවා

    thankx macho reply ekata thaniyama hitiye :rofl::D
     
    නි‍ය‍ම‍ ක‍තා‍ව‍.............
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: