ඔයා කියන්නෙ මොන ප්රතිපත්තිද මචන්.
ඉස්සර හිටිය අයගේ ප්රතිපත්ති තිබුන වෙන්න පුලුවන්... හ හ හාඅ.. දැන් කෝ ප්රතිපත්ති.. ආහ්
ගොඩ වැඩි කර ගන්න වැඩ කරන්නෙ නෑ ලු නේද..
අනේ වාසනාවන්..lmao
ජේවීපි කියන ජාතිය සන්දාන ගහන්න හෙන කැමතී නේද... ඇයි ඒ සන්ධාන ගහන්නෙ... තමන්ගේ ගොඩ වැඩි කර ගන්න.. කෝ ප්රතිපත්ති.. මතකද 2004 ඡන්දේ.. ගැහුවා සන්ධානේ.. මොකො උනේ?? කටේ පිහිටෙන් මන්ත්රීවරු 37යි.. නියමයි නේද..
ඊට පස්සෙ ඒ සන්දානේ කැඩුනා.. මොකො කලේ.. ආව 2005 ඡන්දේ..ආයි අඩාගෙන ආව අනේ සන්දාන අනේ සන්දාන් කියල. ඇයි ඒතව ඡන්ද පදනම වැඩි කර ගන්න උලුවන් නේ.
ආයිත් ඒ සන්දානෙත් කැඩුනා.. ආයිත් එනව තමන්ගේ සාමජිකයෝ දහස් ගානක් මරපු ඒකාලෙ ආන්ඩුව ලගට.. කෝ ප්රතිපත්ති.. ගැහුව SF ව මැදි කරල සන්දානේ.. මොකො වැලේ වැල් නැතුව හිටියේ.. අපේක්ෂකයෙක්වත් නැතුව. ඉතින් SF ව වටකරල සන්දාන.. කෝ ප්රතිපත්ති..
විජේවීර ඇතුලු දහස්ගානක් වද දීල මැරුවා.. අනේ අඩාගෙන එනවා ආයිත් යූන්පී එක ලගට.. අනේ සන්දාන් අනේ සන්දාන.. කෝ ප්රතිපත්ති
ඊට පස්සෙ ආවා මේලග පාර්ලිමේන්තු මැතිවරන.. යූඇම්පී එක ලගට ගිහින් වැන්දේ නැතුව විතරයි.. ඇයි බැලුවෙ නැද්ද ඒ කාලෙ පත්තරයක්වත්..කෝ ප්රතිපත්ති.
හැබැයි යූන්පී එකට මොලේ තියනව . උන් දැන ගත්ත පාදඩ JVP එක ගැන. වැලේ වැල් නැතුව ගියා.. කෝ අර 37.. අනේ 37ට 5 බැස්සා..
කොහොමද එදාඅත් යූන්පි අන්ඩ් ජේවීපි සන්දානේ හැහුව නම්.. එදා 2004 ශ්රීලංකා එකට උන දේ වෙන්නෙ..37ක් නැතුවට අඩුගානේ 15ක් වත් ගන්නව.. ප්රතිපත්ති නැති සන්දාන් ගගහ..
ඔතන කියල තියෙන්නෙ මෑත කාලීන ඒව විතරයි.. ඇයි 1994, 1999 ඡන්ද.. ඒ සන්ධාන...
ඊට පස්සෙ මොකක්ද බලමන්ඩලේ.. කැම්පස් එකේ කොල්ලන්ට ඉගන ගන්න ඩෙන්නෙ නෑ කුජීත පාදඩ ජේවීපී හැත්ත.. කෝ ප්රතිපත්ති..
නිකන් මේ පලයන් බන් යන්නෙ.. ප්රතිපත්ති ගැන කතාකරන්න එනවා