kaatada ඡ‍න්‍ද‍ය‍ දෙ‍න්‍නෙ‍...???

To Whom you are going to Vote...???

  • Total voters
    154
  • Poll closed .

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz
කුලියාපිටියෙ ජෙප්පො නන්න වෙන්න කාලද :rofl: හොද වැඩේ කාලකන්නි ටිකට
මං හිතුවෙ මටයි හත්ලිස් ඇදිරිය කියලා බලනකොට උඹට නෙ කොල්ලො
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් අයියනෙ මෙතන වල් පල් දොඩන්නෙ, හැබෑටම මක්කෙයි මේ කෝප වෙලා අයියන්ඩි :oo: මම අතන දක්වපු කරුනු වලට පිලිතුරු සපයන්නකො, ජෙපියො දැන් ටයර් අරන්ද හැබෑටම යුද්දෙට ගියෙ :rofl:
    මම කලින් කියපු එක හරියට කියවල වරෙන් බං. මම කිව්වද ජෙප්පො යුද්ද කලා කියල..:lol::lol:
    කලිනුත් කිව්ව වගේ උඹ නිකං වල් පල් දොඩවන එකෙක් විතරයි. හරි හමන් පොයින්ට් එකක් හද්හගෙන වරෙන්
    :P
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    thirikunamel
    gomarankada vala pradeshiya shaba
    upfa 3674 asana 8yi
    unp 482 asana 1yi
    jvp chanda 127 asana nehe

    balapan aluthma results eka
     
    ජෙප්පො පැරදුනා කියලා මට නම් මුකුත් නැති වෙන්නෙ නෑ බන්. ඒ අයටත් නැති වෙන්නෙ නෑ. ගොඩක් අය වැඩ කරන්නෙ තමන්ගෙ සල්ලි වලින්
    ඒ වගේනපේ ආණ්ඩුවෙ උත්තමයින්ට . චන්දෙට වියදම් කළ මිලියන ගනන්න් ආයි හොයන්නත් එපෑ
    ඔය මාමගෙ ආත්ම ගරුත්වය නැති වෙනව :rofl: ජෙප්පොන්ගෙ නං ඉතින් නැති වෙන්න දෙයක් නෑ, :dull:
     
    මම කලින් කියපු එක හරියට කියවල වරෙන් බං. මම කිව්වද ජෙප්පො යුද්ද කලා කියල..:lol::lol:
    කලිනුත් කිව්ව වගේ උඹ නිකං වල් පල් දොඩවන එකෙක් විතරයි. හරි හමන් පොයින්ට් එකක් හද්හගෙන වරෙන්
    :P

    පොයින්ට් එකක් හදන් එන්නත් ඔනෙද :dull::oo: ඇයි අයියෙ සෝමවංශ සහෝදරය රට පැන්නෙ :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් අවුරුදු බර ගානක් වෙනවා මම නම් කොහෙවත් පැන්නෙ නෑ බන් . ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. උඹ නම් අන්දයෙක්ම තමා . මොන යුද්දයක්ද මෙතන . උඹලෑ එඋන්ට නම් මනාප වලට මරාගන්න යුද්දයක්ම තමා මේක

    මන් ස්කයිප් නෑ උබම ගහගෙන සිගිති ආතල් එකක් ගනින්
    ඉපදුනෙත් එලකිරි එකේ මැරෙන්නෙත් එලකිරි එකේද:lol: මේකෙ මේකෙ ගාන්නෙ.. :lol:
    මුලදි cj4ever එහෙම ඉන්නකොට උබල ප්‍රතිපත්ති ප්‍රතිපත්ති කිය කිය ආවා.
    දැන් පැනල යනවා.:lol: උබලගේ පාදඩයෝ හැම තිස්සෙම කලේ ඕක තමයි..
    වටේ ඉන්න අහිංසක කොල්ලො කුරුට්ටෝ බිලි දි දී ඉන්නවා:lol:
    ලොක්කො රට පනිනව වැඩේ අමාරු වෙනකොට:lol:

    පොඩි එකා
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඉපදුනෙත් එලකිරි එකේ මැරෙන්නෙත් එලකිරි එකේද:lol: මේකෙ මේකෙ ගාන්නෙ.. :lol:
    මුලදි cj4ever එහෙම ඉන්නකොට උබල ප්‍රතිපත්ති ප්‍රතිපත්ති කිය කිය ආවා.
    දැන් පැනල යනවා.:lol: උබලගේ පාදඩයෝ හැම තිස්සෙම කලේ ඕක තමයි..
    වටේ ඉන්න අහිංසක කොල්ලො කුරුට්ටෝ බිලි දි දී ඉන්නවා:lol:
    ලොක්කො රට පනිනව වැඩේ අමාරු වෙනකොට:lol:

    පොඩි එකා
    අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
    කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ow ban
    vijeveera ge puththu duuru
    den hondata innava
    sepata

    game hitapu jvp karaya thamange aya nethi karagena campus jeevitheth nethi karagena jeevithe nasthi kara gaththa:dull:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mahanuwara gampola nagara sabava
    unp 8537 asana 9yi
    upfa 7812 asana 6yi
    slmc 486 asana nehe
    jvp 164 asana nehe
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොයින්ට් එකක් හදන් එන්නත් ඔනෙද :dull::oo: ඇයි අයියෙ සෝමවංශ සහෝදරය රට පැන්නෙ :P
    ආණ්ඩුවෙන් මරන්න හොයපු නිසා..
    දැන් ඕක මේ චන්දෙත් එක්ක අදාල වෙන හැටිත් කියන්න බලන්න මල්ලි.
    මම මුලිනුත් කියල ඇති මම චන්දෙ දුන්නෙ ප්‍රතිපත්ති නිසා මිසක් අතීත වැරදි බලල නෙමෙයි කියල
    .
     
    • Like
    Reactions: Mal Baba
    අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
    කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න
    එතකොට දැන් මේ ජ්ප්පොන්ට ඔය මාම කඩේ යන එකට උන් නෙට් බිල ගෙවනවැයි ? :oo:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
    කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න

    ubagena paw kiyalath hithenava banz:D
     
    • Like
    Reactions: Mal Baba

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඔය මාමගෙ ආත්ම ගරුත්වය නැති වෙනව :rofl: ජෙප්පොන්ගෙ නං ඉතින් නැති වෙන්න දෙයක් නෑ, :dull:
    හිටු උඹට යුද්ද බාසාවෙන් කියලා දෙන්න
    මචන් උඹට මතකද අපේ ජනපති තුමා යුද්දෙ ගන්න කලින් අපේ කොල්ලො කරපු යුද්දෙ
    සමහර තැන්වල කදවුරු පිට කදවුරු වැටුණා කිලෝමීටර් සිය ගනන් පස්සට ගියා
    පැරදුනා කියලා අපි අපේ කොල්ලො අපි අහක දැම්මෙ නෑ නෙ බන් . සමහරු එහෙමත් කළා තමා . පස්සෙ රෙදිත් ඇදගෙන ආයිත් ආවනෙ යිද්දෙ ගැන කියන්න
    හිත දන්නවා උඹ කලේ හරි වැඩක්ද නැද්ද කියන්න
    මමයි මේ කේ රිප්ලයි දැම්ම අනික් මල්ලිලායි දන්නවා අපි හිතට එකගව හොරු රැළකට ච්න්දෙ පූජා කරෙ නැතුව හරි දේ කළා කියන්න
    හරිද
     
    ආණ්ඩුවෙන් මරන්න හොයපු නිසා..
    දැන් ඕක මේ චන්දෙත් එක්ක අදාල වෙන හැටිත් කියන්න බලන්න මල්ලි.
    මම මුලිනුත් කියල ඇති මම චන්දෙ දුන්නෙ ප්‍රතිපත්ති නිසා මිසක් අතීත වැරදි බලල නෙමෙයි කියල
    .
    එතකොට අයියෙ ශෝමවංශව මරන්න හැදුවනං ඇයි ටිල්වින්, නන්දන, විමලේ වගේ සෙට් එක මරන්න හැදුවෙ නැත්තෙ :dull: හරි අපි අතීත වැරදි ඩස්බින් කරමු, දැන් ජෙප්පොන්ගෙ ප්‍රතිපත්තිවලින් මේ පාර පාන් ගෙඩිය උන් දෙන්නෙ කීයටෙයි ? එතකොට ඒ අය පොල් ගැන මක්ක්යි කීවෙ
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    එතකොට දැන් මේ ජ්ප්පොන්ට ඔය මාම කඩේ යන එකට උන් නෙට් බිල ගෙවනවැයි ? :oo:
    ආණ්ඩුවට කඩේ යනවට ගෙවනවා වගේ සල්ලි කුට්ටි හම්බෙන්නෙ නෑ බන්. ආත්ම තෘප්තිය තියෙනවා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
    කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න

    හොදයි පොඩි එකා.. සල්ලි හොයන්න බායි :lol:
    කොටුවේ ස්ටේශමේ රතු තොප්ප්පි කැටේ හොල්ලනවා.
    බායි.. ඔයා යනව නේ.. සී යූ...:lol: පරිස්සමින් යන්න.
     
    හිටු උඹට යුද්ද බාසාවෙන් කියලා දෙන්න
    මචන් උඹට මතකද අපේ ජනපති තුමා යුද්දෙ ගන්න කලින් අපේ කොල්ලො කරපු යුද්දෙ
    සමහර තැන්වල කදවුරු පිට කදවුරු වැටුණා කිලෝමීටර් සිය ගනන් පස්සට ගියා
    පැරදුනා කියලා අපි අපේ කොල්ලො අපි අහක දැම්මෙ නෑ නෙ බන් . සමහරු එහෙමත් කළා තමා . පස්සෙ රෙදිත් ඇදගෙන ආයිත් ආවනෙ යිද්දෙ ගැන කියන්න
    හිත දන්නවා උඹ කලේ හරි වැඩක්ද නැද්ද කියන්න
    මමයි මේ කේ රිප්ලයි දැම්ම අනික් මල්ලිලායි දන්නවා අපි හිතට එකගව හොරු රැළකට ච්න්දෙ පූජා කරෙ නැතුව හරි දේ කළා කියන්න
    හරිද

    ජෙප්පො සන්ධානයක් ගැහුව මැඩම් එක්ක - යුද්දෙ ෆේල්
    ජෙප්පො සන්ධානයක් ගැහුව මහින්ද ලොක්ක එක්ක - යුද්දේ පාස්

    එතකොට ඔතන යුද්දෙ කරන එකේ ලකුනු යන්න ඕන ජනාධිපතිට නේද > මහින්ද පාස් චන්ද්‍රිකා ෆේල් :dull: එහෙම බැලුවොත් අර හෙල උරුමෙ ඊට වඩා යුද්දෙට සප් එකක් දුන්නනෙ

    මම නං ඡන්දෙ කවද්ද කියල දන්නෙත් නෑ, මට ඔය එකෙක් වත් පෙන්නන්න බෑ ඒත් මට ජෙප්පො වහ වගේ, කාලකන්නි තිරිසන් හැත්ත
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ubagena paw kiyalath hithenava banz:D
    මැක්සා මචන්..
    11.gif

    අරූ යනවලු.. :(

    මමත් යනව බන්.. :lol: