මං හිතුවෙ මටයි හත්ලිස් ඇදිරිය කියලා බලනකොට උඹට නෙ කොල්ලොකුලියාපිටියෙ ජෙප්පො නන්න වෙන්න කාලදහොද වැඩේ කාලකන්නි ටිකට
මං හිතුවෙ මටයි හත්ලිස් ඇදිරිය කියලා බලනකොට උඹට නෙ කොල්ලොකුලියාපිටියෙ ජෙප්පො නන්න වෙන්න කාලදහොද වැඩේ කාලකන්නි ටිකට
මම කලින් කියපු එක හරියට කියවල වරෙන් බං. මම කිව්වද ජෙප්පො යුද්ද කලා කියල..දැන් අයියනෙ මෙතන වල් පල් දොඩන්නෙ, හැබෑටම මක්කෙයි මේ කෝප වෙලා අයියන්ඩිමම අතන දක්වපු කරුනු වලට පිලිතුරු සපයන්නකො, ජෙපියො දැන් ටයර් අරන්ද හැබෑටම යුද්දෙට ගියෙ
![]()



ඔය මාමගෙ ආත්ම ගරුත්වය නැති වෙනවජෙප්පො පැරදුනා කියලා මට නම් මුකුත් නැති වෙන්නෙ නෑ බන්. ඒ අයටත් නැති වෙන්නෙ නෑ. ගොඩක් අය වැඩ කරන්නෙ තමන්ගෙ සල්ලි වලින්
ඒ වගේනපේ ආණ්ඩුවෙ උත්තමයින්ට . චන්දෙට වියදම් කළ මිලියන ගනන්න් ආයි හොයන්නත් එපෑ
ජෙප්පොන්ගෙ නං ඉතින් නැති වෙන්න දෙයක් නෑ, 
දැන් ඔය මාම කියන එක මට නොතේරේ, මොක්කුද දැන් කාල තියෙන්නෙමං හිතුවෙ මටයි හත්ලිස් ඇදිරිය කියලා බලනකොට උඹට නෙ කොල්ලො

මම කලින් කියපු එක හරියට කියවල වරෙන් බං. මම කිව්වද ජෙප්පො යුද්ද කලා කියල..
කලිනුත් කිව්ව වගේ උඹ නිකං වල් පල් දොඩවන එකෙක් විතරයි. හරි හමන් පොයින්ට් එකක් හද්හගෙන වරෙන්![]()

ඇයි අයියෙ සෝමවංශ සහෝදරය රට පැන්නෙ 
ඉපදුනෙත් එලකිරි එකේ මැරෙන්නෙත් එලකිරි එකේදදැන් අවුරුදු බර ගානක් වෙනවා මම නම් කොහෙවත් පැන්නෙ නෑ බන් . ඉපදුනෙත් මේකෙ මැරෙන්නෙත් මේකෙ. උඹ නම් අන්දයෙක්ම තමා . මොන යුද්දයක්ද මෙතන . උඹලෑ එඋන්ට නම් මනාප වලට මරාගන්න යුද්දයක්ම තමා මේක
මන් ස්කයිප් නෑ උබම ගහගෙන සිගිති ආතල් එකක් ගනින්
මේකෙ මේකෙ ගාන්නෙ.. 
උබලගේ පාදඩයෝ හැම තිස්සෙම කලේ ඕක තමයි..

අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැනඉපදුනෙත් එලකිරි එකේ මැරෙන්නෙත් එලකිරි එකේදමේකෙ මේකෙ ගාන්නෙ..
මුලදි cj4ever එහෙම ඉන්නකොට උබල ප්රතිපත්ති ප්රතිපත්ති කිය කිය ආවා.
දැන් පැනල යනවා.උබලගේ පාදඩයෝ හැම තිස්සෙම කලේ ඕක තමයි..
වටේ ඉන්න අහිංසක කොල්ලො කුරුට්ටෝ බිලි දි දී ඉන්නවා
ලොක්කො රට පනිනව වැඩේ අමාරු වෙනකොට
පොඩි එකා
ආණ්ඩුවෙන් මරන්න හොයපු නිසා..පොයින්ට් එකක් හදන් එන්නත් ඔනෙදඇයි අයියෙ සෝමවංශ සහෝදරය රට පැන්නෙ
![]()
එතකොට දැන් මේ ජ්ප්පොන්ට ඔය මාම කඩේ යන එකට උන් නෙට් බිල ගෙවනවැයි ?අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න

අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න

හිටු උඹට යුද්ද බාසාවෙන් කියලා දෙන්නඔය මාමගෙ ආත්ම ගරුත්වය නැති වෙනවජෙප්පොන්ගෙ නං ඉතින් නැති වෙන්න දෙයක් නෑ,
![]()
එතකොට අයියෙ ශෝමවංශව මරන්න හැදුවනං ඇයි ටිල්වින්, නන්දන, විමලේ වගේ සෙට් එක මරන්න හැදුවෙ නැත්තෙආණ්ඩුවෙන් මරන්න හොයපු නිසා..
දැන් ඕක මේ චන්දෙත් එක්ක අදාල වෙන හැටිත් කියන්න බලන්න මල්ලි.
මම මුලිනුත් කියල ඇති මම චන්දෙ දුන්නෙ ප්රතිපත්ති නිසා මිසක් අතීත වැරදි බලල නෙමෙයි කියල.
හරි අපි අතීත වැරදි ඩස්බින් කරමු, දැන් ජෙප්පොන්ගෙ ප්රතිපත්තිවලින් මේ පාර පාන් ගෙඩිය උන් දෙන්නෙ කීයටෙයි ? එතකොට ඒ අය පොල් ගැන මක්ක්යි කීවෙආණ්ඩුවට කඩේ යනවට ගෙවනවා වගේ සල්ලි කුට්ටි හම්බෙන්නෙ නෑ බන්. ආත්ම තෘප්තිය තියෙනවාඑතකොට දැන් මේ ජ්ප්පොන්ට ඔය මාම කඩේ යන එකට උන් නෙට් බිල ගෙවනවැයි ?![]()
අපෝ උබ මහ මාන්ජමික ඩයල් එකක් නෙ මං කිව්වෙ රට ගැන
කොල්ලො උඹ නිකන් කකා බිබී එළ කිරි ලැගලා හිටියට මට එහෙම වෙලාවක් නෑ බන් මම වැඩ කරන්න එපෑ සල්ලි හොයන්න

පරිස්සමින් යන්න.හිටු උඹට යුද්ද බාසාවෙන් කියලා දෙන්න
මචන් උඹට මතකද අපේ ජනපති තුමා යුද්දෙ ගන්න කලින් අපේ කොල්ලො කරපු යුද්දෙ
සමහර තැන්වල කදවුරු පිට කදවුරු වැටුණා කිලෝමීටර් සිය ගනන් පස්සට ගියා
පැරදුනා කියලා අපි අපේ කොල්ලො අපි අහක දැම්මෙ නෑ නෙ බන් . සමහරු එහෙමත් කළා තමා . පස්සෙ රෙදිත් ඇදගෙන ආයිත් ආවනෙ යිද්දෙ ගැන කියන්න
හිත දන්නවා උඹ කලේ හරි වැඩක්ද නැද්ද කියන්න
මමයි මේ කේ රිප්ලයි දැම්ම අනික් මල්ලිලායි දන්නවා අපි හිතට එකගව හොරු රැළකට ච්න්දෙ පූජා කරෙ නැතුව හරි දේ කළා කියන්න
හරිද
එහෙම බැලුවොත් අර හෙල උරුමෙ ඊට වඩා යුද්දෙට සප් එකක් දුන්නනෙමැක්සා මචන්..ubagena paw kiyalath hithenava banz![]()


අනේ කමක් නෑ බන් . උඹට හිතාගන්නවත් බෑ මන් ඉන්න තැනubagena paw kiyalath hithenava banz![]()