Kabaraya daana un wara.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට හිතවත් සිංග ඩයල් එකෙක්ගෙන් මට මෙයින් බෝතල් 5ක් හම්බ උනා. එකක් කැඩුව. අනිත් 4 තියෙනව. මේක හොද බ්‍රෑන්ඩ් එකක්ද බන්? එකක් කීයට වගේ දෙන්න පුලුවන් වෙයිද?

    TSwXdU5.png

    OHy31GC.png
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    3000k dennada?

    එකකට? මේක හොද බ්‍රෑන්ඩ් එකක්ද බන්? කීයක් වෙනවද මේකක්? මේ ලබ්බ චයිනීස් නෙ බන්. කඩ්ඩෙන් නමක්වත් තිබ්බනම් ගූගල් කරන්න තිබ්බ. :(
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එකකට? මේක හොද බ්‍රෑන්ඩ් එකක්ද බන්? කීයක් වෙනවද මේකක්? මේ ලබ්බ චයිනීස් නෙ බන්. කඩ්ඩෙන් නමක්වත් තිබ්බනම් ගූගල් කරන්න තිබ්බ. :(

    Naa dekakata... Kasiya wage ban.