ISIS ගහලා තියෙන්නේ.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක්
ISIS සරණාගතයින් විදිහට දැනටමත් අනිත් රටවල් වලට ඇතුල් වෙලාලු - තලෙයිබාන් ප්‍රකාශක
15 ක් එතනම මැරිලාලු- තව ඉන්නවලු හොයා ගන්න බැරිලු සෙනග ගොඩේ
පාකිස්ථානය යුධමය වශයෙන් තලෙයිබාන් වලට උදව් කරනවාලු කාශ්මීරය අල්ල ගන්න..
චීනය ආර්තික වශයෙන් උදව් කරනවලු තලෙයිබාන් වලට සම්පත් කොල්ල කන්න
රුසියාව - තලෙයිබාන් වලට උදව් කිරීම ප්‍රතික්ශේප කරලා - ඇෆ්ගන් වටේ රටවල් වලට යුධ ටැංකි හමුදා යවලා
ටජිකිස්ථානය - උතුරු ඇෆ්ගන් රජයේ පාර්ශවයට යුධ සහය දීලා
මොනවා වෙයිද දන්නේ නෑ ඊලගට - හොදම සීන් එක එන්නේ මේ මාසේ 31 න් පස්සේ
