මාළු පාන්;15854772 said:ewa dammata e raha ganna ba ban..
මස් වතුර දාන්නෙ බුරියානි වලටනෙ ෆ්‍රයිඩ් රයිස් වල රස ගන්නෙ MSG වගේ දේ වලින්..


දුo තෙල් කියල තෙල් වර්ගයක් use කරන්නේ තව සෝස් වර්ග තීනවා.
මාළු පාන්;15854817 said:hadana widiha dannawanam kiyannako...sriboyge hadapu widihata haduwa..kade raha enne na ban..![]()
හැම තැනම ඔය ඔක්කොම දාන්නෙ නැතුව ඇති හැබැයි රසනම් තියෙනව!මස්.තම්පු වතුරින් බත් එක උයලා
fish oil
sesami oli
soya souse
ටිකක් දාලා
චිකන් කුඩු ටිකක් දාලා
ගානට පදමට රත් කරලා ගත්තම ගොඩ

මස්.තම්පු වතුරින් බත් එක උයලා
fish oil
sesami oli
soya souse
ටිකක් දාලා
චිකන් කුඩු ටිකක් දාලා
ගානට පදමට රත් කරලා ගත්තම ගොඩ


hadana widiha?ohoma kelata kade hadana eke raha ganna ba ban..kade chef wa ussanna ona danagannanam... හොඳ බාස්මති හාල් ගන්න.කැමල් බ්‍රෑන්ඩ් එකනන් වඩා හොඳයි.හාල් වලට වතුර අඩුවෙන් තියන්න.ඔනේනන් චිකන් සුප් කැටයක් දාන්න.තව එලවලු තෙල් මේස හැන්දක් දාල බත් එක උයා ගන්න.කැරට් .ළූනු කොල හීනියට කපාගන්න. දැන් එලවලු තෙල් හරි මාගරින් හරි ලිපේ තියලා ඒක රත්වෙනකොට බිත්තර 2 ක් විතර කඩලා ඒ තෙල් එකට දාන්න.තව ඕනෙ නන් ඉස්සෝ,දැල්ලො,මාලු(තෝර මාලූ) හීනියට කපාගත්තු චිකන් දාල බැදගන්න.ඊට පස්සෙ අර උයාගත්තු බත් ටික දාන්න.දැන් ලුනු කුඩු,කැමතිනන් අජිනොමොටෝ ටිකක් දාන්න.අන්තිමට කැරට්,ළූනු කොල දාලා කලවම් කරන්න.(සී ෆුඩ් සහ චිකන් බදින්න කලින් ලුනු,කහ,ගම්මිරිස් ටිකක් දාල කලවම් කරලා සීසන් වෙන්න ටික වෙලාවක් තියන්නා)


macho rice eka pan eke hodata fry wenna oni ekai wenasa,oyata hi-fresher gas teyena oni fried rice hadanna


na ban kade ewun bath uyala tiyenne ,un genalla tachchiyaka daala badala ewalema denawa..eth gederedi un hadana widiha balan awillla haduwata melo rahak na ban lunu raha witarai..