Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    sirawata machan amuthu rasakne enne. gewal wala haduwata e raha enne naha.
    sauce warga, oil warga ehema wadiyen daanwa man hithanne
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    daana jaathi witharak neweyi eva daanne kohimada kiyana ekath balapaanava.
    issellama sudu loonu, inguru deka thel walata daanna. eekatama knorr soup cube ekak daanna.
    e deka badeddi onions, karapincha, sera, cardamom daanna. eeta passe eggs.
    eeta passe rice. eeta passe vegitables.
    karala balanna.
    ajinomoto daanavanam rice walata dingak kalin tikak daanna. rice daapu gaman thawa dingak daanna.
    :) :)
    rasa enava sure :)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    oil wenuwata bulk margarine ekak use karanna. garlic sauce ekayi mathaka ethuwa "oyster sauce and soy sauce" daanna.
    (salt godak aduwen daanna. oya sauce dekama salty)
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    මරුසිරා;15854789 said:
    බම්ප් ..උබේ නමට මට බඩගිනි හදුනා

    animated-smileys-3.gif


    oka mulin ma dawasak mama kiwwa kiyala ube jathiyen dekakma kawa :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මස් වතුර දාන්නෙ බුරියානි වලටනෙ ෆ්‍රයිඩ් රයිස් වල රස ගන්නෙ MSG වගේ දේ වලින්..

    :yes::yes: ගොඩක්ම රසකාරක වලින් තමයි රස ගන්නේ...එහෙම නැතුව කුළුබඩු වලින් නම් නෙමෙයි...ඔය Maggie සුප් කැට, සෝයා සෝස්, අජිනමොටෝ වගේ ඒවා වලින් තමයි එහෙම රස එන්නේ...තව ඉතින් Garlic-ginger paste එහෙමත් දානවා ඇති..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes: ගොඩක්ම රසකාරක වලින් තමයි රස ගන්නේ...එහෙම නැතුව කුළුබඩු වලින් නම් නෙමෙයි...ඔය Maggie සුප් කැට, සෝයා සෝස්, අජිනමොටෝ වගේ ඒවා වලින් තමයි එහෙම රස එන්නේ...තව ඉතින් Garlic-ginger paste එහෙමත් දානවා ඇති..
    :D
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මස්.තම්පු වතුරින් බත් එක උයලා
    fish oil
    sesami oli
    soya souse
    ටිකක් දාලා
    චිකන් කුඩු ටිකක් දාලා
    ගානට පදමට රත් කරලා ගත්තම ‍‍ගොඩ
    igurui sudulunui abarala ismath danna oni
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    macho rice eka pan eke hodata fry wenna oni ekai wenasa,oyata hi-fresher gas teyena oni fried rice hadanna

    this is one reason and honda bath ekak ganna one (basmathi) and sesame oil me thuna nathnam langatawath ganna baha......

    high pressure gas ekak one batha fry wenna nathnama alenawa...alennathi unath rasa ganna baha.........
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    menna mehmeai ape punchilage hotel eke hadanne...

    1.thachita thel dala rath wenda thiyenewa ekata sudu lunu thalala dala hodata badagannawa...
    2.ita passe bithrare kadala dala podi kali walata handenn kadagannwa...
    3.ekata kali miris+aginamatoo dala kawalam karagannawa...
    4.chicken hodata kara karala kanna kamthinam e welwema thachiyta danwa podi kali walata kadala,(mekata ganne kalin thambala,badapu chiken)
    5.ita passe carrot dala aye kawalm karanwa,
    6.bath eka danna poddakta kalin lesse podiyata kapa gatha tika danwa,lesse kali wadiya badenna denne na,rasa wenas wena nisa
    7.bath eka dala podata kalawam karala gathama hari...

    ps. chiken kara karala kanda kamthi nathama lesse dan ekkama chiken kalith danna puluwan...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    fried rice එක එක රස වලින් කැමති විදියට හදන්න උත්සහ කරන්න. කට්ටිය ගොඩක් උපදෙස් දුන්නනේ. කඩේ රස කියන්නේ එක රසක් විතරයි.

    කොයි විදියට හැදුවත් කමක් නැහැ, කෘතීම රසකාරක පාවිචිය අඩු කරන්න. butter අඩු කරන්න. තෙල් අඩු කරන්න. ලුණු අඩු කරන්න. නැතිනම් පස්සේ පසු තැවිලි වෙන්න වේවි.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    fried rice එක එක රස වලින් කැමති විදියට හදන්න උත්සහ කරන්න. කට්ටිය ගොඩක් උපදෙස් දුන්නනේ. කඩේ රස කියන්නේ එක රසක් විතරයි.

    කොයි විදියට හැදුවත් කමක් නැහැ, කෘතීම රසකාරක පාවිචිය අඩු කරන්න. butter අඩු කරන්න. තෙල් අඩු කරන්න. ලුණු අඩු කරන්න. නැතිනම් පස්සේ පසු තැවිලි වෙන්න වේවි.

    bath adu karanna:oo: