^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    . හොඳ බාස්මති හාල් ගන්න.කැමල් බ්‍රෑන්ඩ් එකනන් වඩා හොඳයි.හාල් වලට වතුර අඩුවෙන් තියන්න.ඔනේනන් චිකන් සුප් කැටයක් දාන්න.තව එලවලු තෙල් මේස හැන්දක් දාල බත් එක උයා ගන්න.කැරට් .ළූනු කොල හීනියට කපාගන්න. දැන් එලවලු තෙල් හරි මාගරින් හරි ලිපේ තියලා ඒක රත්වෙනකොට බිත්තර 2 ක් විතර කඩලා ඒ තෙල් එකට දාන්න.තව ඕනෙ නන් ඉස්සෝ,දැල්ලො,මාලු(තෝර මාලූ) හීනියට කපාගත්තු චිකන් දාල බැදගන්න.ඊට පස්සෙ අර උයාගත්තු බත් ටික දාන්න.දැන් ලුනු කුඩු,කැමතිනන් අජිනොමොටෝ ටිකක් දාන්න.අන්තිමට කැරට්,ළූනු කොල දාලා කලවම් කරන්න.(සී ෆුඩ් සහ චිකන් බදින්න කලින් ලුනු,කහ,ගම්මිරිස් ටිකක් දාල කලවම් කරලා සීසන් වෙන්න ටික වෙලාවක් තියන්නා)

    කඩේ හදන විදියට නම් ගන්න ඕනේ බාස්මතී නෙමෙයි සම්බා :P රයිස් එක ගහන්නේ සම්බා වලින්. බාස්මතී වලින් ගැහුවම රස වෙනස් වෙනවා :yes::yes: මොකද ඇට ලොකු නිසා බත බැදෙන්නේ නෑ :rolleyes::rolleyes: කඩේ හදන විදියට කියන්නේ බත පුපුරු ගහනවා කියලා (මම දන්නේ නෑ උයන වැඩසටහනක කිව්වේ. කුක් විත් ඩොන් එකේද කොහෙද)
    ඔයා කියන එක වෙනම ජාතියක එකක්. සාම්ප්‍රදායික කඩේ හදන එක පටන් ගන්නේ ඉඟුරු, සුදුලූණු කොටපු මිශ්‍රණේකින් ටිකක් දාලා. ඊට පස්සේ ළූණු දානවා. දුන් තෙල් ඕනේ නම් එහෙමයි. ඒත් නැතිවත් හැදුවකි. සුප් කැට දාන්නේ නෑ :sorry::sorry: සොයා සෝස් දානවා. ගොඩක් වෙලාවට ගේම යන්නේ එයාලම හදපු ස්පයිසස් මිශ්‍රණේකින්. ඒක ඉතින් හදන කෙනාගේ හැටියට තමා. ස්පයිසස් මිශ්‍රණේ වෙනස් වෙන නිසයි තැනින් තැනට රයිස් එකේ රහ වෙනස් වෙන්නේ :yes::yes: මොකද සමහරු ජාති දෙක තුනෙන් හදනවා. සමහරු දහයක් විතර දාලා සපයිසස් මිශ්‍රණේ හදනවා. ලුණු දාන්නේ බත් එක දාන්න කලින්. බත දැම්මට පස්සේ ලුණු දැම්මොත් හරියට කලවන් වෙන්නේ නෑ. ටිකක් බත බැදෙන්න තියන්න ඕනේ. ගොඩක් අය කලවන් කරපු ගමන් බානවා. ඒක හරි යන්නේ නෑ. නියම රහ එන්න බත ටිකක් බැදෙන්න ඕනේ :yes::yes:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    බාස්මති තමා හොදම :dull:
    Fried rice එක හදන්නේ අද නම් ඊයේ වගේ බත් එක හදලා fridge එකේ දාල තියන්න ඕනි තව rice එකට ඉස්සෝ වගේ use කරන්න පුළුවන් නම් හොදයි .තව පදමට සුප් කැටත් දාපන් :yes:
    බත් එක්ක හදන්න ඕනි chicken තම්බපු වතුරෙන්
    :P
    අජිනමොටෝ දැම්මම රස වැඩි වෙනවා එත් ඒවා කන එක නම් මම අනුමත කරන්නේ නෑ රජෝ :no:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් ඔය ප්‍රශ්ණෙම තිබ්බා මචන්. අපි බාස්මති දාලා හැදුවත් ඒ රස ගන්න බෑ. කොහොම උනත් ඔය කඩ කෑම වලට දාන ජාති නම් අපේ ඇඟට හොඳ නැති නිසා රස අඩුවුනත් ගෙදර සාමාන්‍ය විදිහට හදන එක හොඳයි. එළකිරි එකේ චෙෆ් කෙනෙක් ඉන්නවානම් එයාලවත් මේකේ ඇත්ත නැත්ත කියන්න.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    කෝල් අජිනමොටො සහ සෝයා සෝස් .ඔය දෙක දැම්මනම් මිනී මසුත් පට්ට රහ වෙයි බන්ස්.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය මොනවා දැම්මත් උන් අර රයිස් එක , ගින්දරෙන් පුච්චන වැඩේ අපිට කොටන්න බැහැනේ.....ඕක ගින්දරයි එයාර් එකයි රයිස් එකයි ගානට සෙට් වෙන්න ඕනා
    ඒ වගේම අර කියපු සේසමි ඔයිල් , ෆිෂ් ඔයිල් ඔව්න් දැනත් නැහැ ....(හරියට කරනවා නම් ඕව දන්නා ඕනා )අපේ දිව අර ටෙස්ට් එකට දැන් හුරුවෙලා එකයි
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mehemayi. hadanna ona widiha man kalin kiwwa. hithala neweyi danna nisa.
    eeth thawa deyak thiyenava. kattiya kiwwahama mathak une:
    ape aya gas walata loba kame hariyata gindara daanehe. frying wok eka wateta enna hondata gindara thiyenna ona. gas walata loba nam hariyata karanna behe.
    kohoma unath kade widihata karanna be kiyana eka nam dannethikama thamayi. unge special ingredients nehe.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    mehemayi. hadanna ona widiha man kalin kiwwa. hithala neweyi danna nisa.
    eeth thawa deyak thiyenava. kattiya kiwwahama mathak une:
    ape aya gas walata loba kame hariyata gindara daanehe. frying wok eka wateta enna hondata gindara thiyenna ona. gas walata loba nam hariyata karanna behe.
    kohoma unath kade widihata karanna be kiyana eka nam dannethikama thamayi. unge special ingredients nehe.
    :yes::yes::yes:
     

    lahiruew

    Member
    Aug 21, 2010
    18
    0
    0
    Cape town
    අපි කොහොම ගෙදර හැදුවත් රයිස් එක තාච්චියේ තෙල් දාලා ෆ්‍රරයි කරන්නෙ නැති නිසා ගොඩාක් වෙලාවට අපිට නියම රස ගන්න බැරි වෙනව. තව එහෙම ෆ්‍රරයි කරන වෙලාව ඇතුලත එකට අජින-මොටො/සෝස්/සුප් කුඩු වැනි ද්‍රව්‍ය එකතු කරනව අපි දැකල තියෙනවනෙ,එත් අපි ගෙදරදි කරන්නෙ එළවළු තෙම්පරදු කරලා පස්සේ බත් එකට කවළම් කරන එකනෙ,එතකොට ඒ බත් එකේ කිසිම ෆ්‍රරයි ගතියක් නැහැ තියෙන්නෙ නිකන් තෙල් එක්ක කවළම් වෙච්ච බෙරි ගතියක් විතරයි,මට හිතෙන විදිහට ඒක තමයි මම දකින වෙනස.............. :P:P:P:P:P:P:P
     
    Last edited: