ade supiri machanȜMA X;20161326 said:man athurugiruye. apiatanm awlk na. ubalage kuru hari innwanm kiyapan kaduwela ho e awata karadara wela. api game kastiya pulu puluwan widiayata rata kama dunna 40kata 50kata withra e area eke. aye heta ude yanawa.

nawagamu dewalleta harenna thiyena handiye ban............කොරතොට කොහෙද මචන් උඹ?![]()




nawagamu dewalleta harenna thiyena handiye ban............![]()

ȜMA X;20161326 said:man athurugiruye. apiatanm awlk na. ubalage kuru hari innwanm kiyapan kaduwela ho e awata karadara wela. api game kastiya pulu puluwan widiayata rata kama dunna 40kata 50kata withra e area eke. aye heta ude yanawa.



හැමිනෙනවායකඩෝ මම නම් මෙහෙම ගංවතුරක් දැක්කමයි
පව් අසරණ මිනිස්සු
![]()




89 ගං වතුරේ මාමිට වයස 13යි නේහ්...
මතක නෑ..??
අපි නම් කමක් නෑ. අවුරුදු 03යි. අවුරුදු 03 මටත් මතක ඒකේ මාමිට අමතක වෙන්නේ කොහොමද?
ඔව්.. මම දන්නවා මොකද්ද හිතේ වැඩකරන්නේ කියලා...
මාමි මට වඩා ගොඩාක් නාකියි...![]()



"Jabuk" 



89 ගං වතුරේ මාමිට වයස 13යි නේහ්...
මතක නෑ..??
අපි නම් කමක් නෑ. අවුරුදු 03යි. අවුරුදු 03 මටත් මතක ඒකේ මාමිට අමතක වෙන්නේ කොහොමද?
ඔව්.. මම දන්නවා මොකද්ද හිතේ වැඩකරන්නේ කියලා...
මාමි මට වඩා ගොඩාක් නාකියි...![]()
me wathura okkoma kelani gagata thamai ekathu wenne.
Highway eke design eka hondai kohewath highway yata wela naha.
කොට්ට පැදුරු අරන් ගිහින් හයිවෙ එකෙ නිදියන්න පුලුවන් නෙහ්![]()
කනු උඩ ගැහුවත් බැන්න ඒ කාලෙ දැන් ඔක්කොම තේරිලා යසට, මොක යට උනත් මහින්දගෙ හයිවේ එක යට උනේ නැ.![]()
මචං ලොකු කමකට කියනව නෙවෙයි. ඔය ප්‍රොෙජක්ට් එකේ කන්සල්ටන්ට් ඉංජිනියර් මගේ සේවාලාබියෙක්-දන්තනාරායන නම....
ඔය හයිවේ එක ගැන හෙන හා-හූවත් යන කාලේ මෙහෙට ආපු වෙලාවක මම ඇහුව ඒ මහත්මයා ගෙන් ඇත්තට ම මේක රත්තරං වලින් ද හදල තියෙන්නේ කියලා.....
“ඔය කෑගහන අයට ගංවතුරක් ආව දවසට තේරෙයි“ කියල තමා එතුමා කිව්වේ.....
ටවර් උඩ, උස්සලා ගහපු පාර නිසා දෙයියනේ කියල අපි වැඩට එනවා..
මාත් කඩුවෙල ටවුන් එකේ බන් යන එන මන් නෑ රේකා ෆිල්ම් හෝල් එකේ නිදියගත්තේ පහුගිය දවස් දෙක තුනේ
බයික් එක හොයන්නත් නෑ
oya peththta udawak wath lebune nedda machan.kanne kohomada
මාත් කඩුවෙල ටවුන් එකේ බන් යන එන මන් නෑ රේකා ෆිල්ම් හෝල් එකේ නිදියගත්තේ පහුගිය දවස් දෙක තුනේ
බයික් එක හොයන්නත් නෑ
සමිති සමාගම් වලින් මිනිස්සුන්ට උදව් නොකලානම් මල ජූලියයි බංආණ්ඩුවෙ අපදා කළමනාකරණය අන්තිමයි
![]()