89 ගං වතුරේ මාමිට වයස 13යි නේහ්...
මතක නෑ..??
අපි නම් කමක් නෑ. අවුරුදු 03යි. අවුරුදු 03 මටත් මතක ඒකේ මාමිට අමතක වෙන්නේ කොහොමද?
ඔව්.. මම දන්නවා මොකද්ද හිතේ වැඩකරන්නේ කියලා...
මාමි මට වඩා ගොඩාක් නාකියි...![]()
මට ගංවතුර නම් මතකයක් නෑ ... 83 කලබල මතකයි ...88 කාලේ මතකයි ... උඹ මොළ කාරයනේ බන් අවරුදු තුනේ එව්වා මට නම් මතක නෑ උඹට වගේ
උඹට ලඟදි මතක නැති දේවල් මට තාම මතකයි තරුණ හාදයෝ
ඉට්ස් ඔකේ 

ඕක තම මිනිස්සුන්ට තේරෙයි කල් යයි කියල ඒ කළෙම කිව්වේ.
හමුදාවයි පොලිසීයයි හිටියේ නැත්නම් තව ගානක් ඉවරයි.
මිනිස්සු දැන්වත් හැදෙනවානම් හොදයි බන්.
මිනිස්සුන්ට කරදරයක් වුනාම මිනිස්සු විතරමයි.
වෙන එක බල්ලෙක්වත් එන්නේ නැ
